beauty with koki

beauty with koki

Share

Enhance your beauty with natural herbals

Photos from beauty with koki's post 14/12/2022
01/12/2022

⛔කෙනෙක් ඔයාගේ මූණ දිහා බලපු ගමන් දෙවනියට බලන්නෙ අත්,කකුල් දිහා.

🌼ඔයා මොන තරම් makeup දාලා කොයි තරම් ලස්සනට ඇඳලා හිටියත් ඕන කෙනෙක්ට අත් දෙක දැක්ක ගමන් හරිම ලේසියෙන් ඔයාගෙ වයස හොයා ගන්න පුලුවන්.

🌼කණ්නාඩියක් ලඟට ගිහින් මූණ ලගින් අත් දෙක තියල බලන්න.වියලි, ඉරි තැලුනු, අව්වට පිච්චිලා අඳුරු වෙලා තියෙන ඔයාගෙ අත් දෙකෙන්,වයස වැඩි කරල පෙන්නනවා වගේම කෙනෙක් ඔයා ගැන හිතන් ඉන්න ප්‍රතිරූපය වුනත් වෙනස් වෙන්න පුලුවන්.

🌼අත් දෙක ගොඩක් වියලි නම්, මූණට වඩා අඳුරු පාට වෙලා නම්, සමේ කොරල මතු වෙලා නම් ඔයාගෙ මූණ කොයි තරම් ලස්සන උනත් වැඩක් නෑ

🤗මාස 3කටම රු,899යි.
අදම ඔබගේ ඇනවුම වෙන් කරවා ගන්න .
අවශ්‍ය අය whatsapp
071 8731906 හෝ inbox message එකක් දාන්න..

භාවිතා කරන ආකාරය:

💃ඉක්මන් ප්‍රතිඵල සඳහා දවසට දෙවරක් භාවිතා කරන්න...

29/11/2022
Photos from beauty with koki's post 28/11/2022

ඔබත් හිස් හොරි කරදරෙන් පීඩා විදිනවාද? 😪😪😪
එය ඔබට විතරක් නෙවෙයි ඔබව දකින අයටත් පිළිකුලක් 😒😒😒
විසදුමක් නැතිද??
👇👇👇
මෙන්න එයට ශාකසාර විසදුමක්

🌹🌹🌹ගොඩපර සහ ශිකාකායි ශාකසාර අඩංගු🌼 herbline anti dandruff shampoo (රු.699/=)
🌼Herbline anti dandruff conditioner (රු.699/=)
100%ක් ප්‍රථිපල සහතිකයි.
නිවසටම ගෙන්වාගැනීමෙන් පසු මුදල් ගෙවිය හැක.
Whatsapp +94 71 873 1906

24/11/2022

ඔබ මේ ලෝකෙ වැඩිපුරම ආදරේ කාටද? 🤔
ගොඩක් අයගේ පිළිතුර වෙන්නේ වෙනත් කෙනෙක්ගෙ නමක්😃
නමුත් හිතන්න 👇
ඔබ ඔබට කොච්චර ආදරෙයිද? ජීවිතේ හැමවිටම ඔබව දරාගෙන ඉන්න ඔබට ඔබ ආදරෙයිද?🤗
අපි වෙනස්වෙමු.
අද ඉදන් පටන්ගන්න.
ඔබ ලස්සනට ඉන්න🌹
කැමති ඇදුමක් අදින්න 🌹
කැමති ගමනක් යන්න 🌹
ඔබ පළමුව ඔබට ආදරේ කරන්න. ❤️❤️❤️❤️
එවිට ලෝකයක් දිනන්න ඔබට ශක්තිය ලැබේවි 🌼🌼🌼

Photos from beauty with koki's post 23/11/2022

කොණ්ඩේ straight කරාද?😒
Firm කරාද?😒
Rebonding කරාද?😒
දැන් කොණ්ඩේ damage වෙලාද? 😪
මොකක්ද ඉතින් මේකට විසදුම 👇
Herbline keratin treatment ❤️
ඇත්තටම මොකක්ද මේකෙන් වෙන්නේ 🤔
👉 ඔබේ හානිවූ හිසකෙස් වලට ශක්තිමත් බාහිකයක් ලබාදෙයි.🤗
👉 හිසකෙස් ශක්තිමත් කරයි.🤗
👉 හිසකෙස් වල වියලි බව නැතිකර නීරෝගි පෙනුමක් ගෙනදෙයි. 🤗
නීරෝගිමත් කෙස් කළඹක් ලබාදෙයි 🤗
ඔබත් අදම ඇණවුම් කර භාවිතා කරන්න.
100% ක් ප්‍රථිපල සහතිකයි. 🌹🌹🌹herbline කෙරටින් ශැම්පු රු.699/=
Herbline කෙරටින් හෙයා කන්ඩිශනර් රු.699/=
200 ml අඩංගු වේ.

Whats app +94 71 873 1906
Cash on delivery available

22/11/2022

👉 ඔබේ හිසකෙස් යනවාද?
😒 අකලට හිසකෙස් පැසෙනවාද?
😊 කොණ්ඩේ කිසි shine එකක් නැද්ද?
මෙන්න එයට හොදම විසදුම👇👇👇👇👇
කේශවර්ධනී නිශ්පාදන පෙල
❤️ කේශවර්ධනී හෙයාර් ඔයිල් රු. 699/=
❤️කේශවර්ධනී ශැම්පු රු.599/=
❤️ කේශවර්ධනී හෙයා කන්ඩිශනර් රු.599/=
සති 4- 8 අතර කාලයක් කේශවර්ධනී භාවිතා කිරීමෙන් ඔබට නිරෝගී සුන්දර කෙස් කලඹක් ලබාගත හැකියි.
අදම ඇණවුම් කරන්න
Whats app +94 71 873 1906
👉Cash on delivery available

Photos from beauty with koki's post 21/11/2022

අතේ ඇති මුදලට මාස ගණනාවක් පාවිච්චි කරන්න පුලුවන් body lotion එකක් 😃😃😃🤗
වෙළඳපොලේ අධික මිල ගණන් වලට අලෙවි වන පෙට්‍රෝලියම් ජෙල් වෙනුවට ස්වභාවික ශාකසාර අඩංගු body lotion එකක් දැන් ඔබටත්.
සුවද වර්ග රැසකින්
මිල රු.895 සිට
300 ml අඩංගු වේ.
Cash on delivery available
Whats app 0718731906

20/11/2022

කුරුලෑ ඇතිවීමට ප්‍රධාන හේතුව සම මත බැක්ටීරියා වර්ධනය වීම බව ඔබ දන්නවාද???
👉 සම හොදින් පිරිසිදු කිරීම මෙයට ඇති එකම විසදුමයි.
👉 ඒත් මේ ආර්ථිකය එක්ක මාසෙකට සැරයක් වත් salon clean up එකක් කරන්න අපහසුයි.
👉 ඒත් සතියකට දවසක් ගෙදරදීම සම පිරිසිදු කරගන්න පුළුවන් ෆේශල් කිට් එකක් තමයි මේ. කාලයක් පාවිච්චි කරන්නත් පුලුවන්👇
👉බැංකු තැන්පතු අවශ්‍ය නොවේ 😍

මේ නිෂ්පාදන 5 ම රු.1976/= ක් පමණයි. මිලදී ගැනීම සදහා පහත අංකය වෙත whatsapp පණිවිඩයක් යොමු කරන්න.
📞 0718731906

Want your business to be the top-listed Beauty Salon in Mawanella?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Mawanella
Mawanella
71520