Harb line product online store

Harb line product online store

Share

ස්භාවිකව නිපදවා ඇති ලාන්කීය අපේම නිශ?

01/11/2021
24/10/2021

Herb line shmpoo conditioner and oil
Order now - 0760354390

24/10/2021

H**b line කුරුලෑ පාලන නිශ්පාදන පෙල...
Order now - 0760354390

24/10/2021

Herb line product සමග එකතු වන ඔබව සාදරයෙන් පිලිගන්නවා....

Well came to Herb line product
~~~~~~~~~~~~~~~~~~~~~~~~

24/10/2021

🥰🥰❤️❤️

🌺🌸 Venivel and Wild Tumeric Night Cream

ඔබේ සම පෝෂණය කිරීමට අවශ්‍ය සියලුම විටමින් සහ ස්වභාවික වෙනිවැල්, කස්තුරි කහ, සංයෝගයෙන් නිපදවා ඇති night cream රාත්‍රී කාලයේදී ඔබේ සම ප්‍රකෘතිමත් කිරීමට අවශ්‍ය පෝෂණය ලබා දෙන අතර, කුරුලෑ ලප කැළැල් pigmentation ඉවත් කර පැහැපත් නිරෝගී සමක් හිමිකර දෙයි🥰

රසදිය bleching අඩංගු නැත. සමට හිතකර PH අගයකින් යුක්තයි. ශ්‍රී ලාංකික සමට ගැළපෙන අයුරින් නිපදවා ඇත.

🔆🌺අඩංගු දෑ=

🌼වෙනිවැල්
🌼 කස්තුරි කහ
🌼 පිණ්ඩ තෙල්
🌼 විටමින් B3
🌼 ආබියුටීන්

💁‍♀භාවිතා කරන ආකාරය:-
රාත්‍රී නින්දට පෙර මුහුණ හොඳින් පිරිසිදු කර මුහුණ මත ආලේප කර උඩු අතට වළයාකාර ව සමට උරා ගන්නා තෙක් විනාඩි 5ක් පමණ හොඳින් සම්බාහනය කරන්න
Order now - 0760354390 or massege

22/10/2021

Venivel mud pack
මුහුනේ අවපැහැ ගැන්වීම් අදුරු තැන් ලප කැලැල් ඇතුලු මුහුනේ ඇති සියලූම රූපලාවණ්‍ය ගැටලු වලට 100% ප්‍රෙතිපල ලබා දී ඇති නිශ්පාදනයකි...
Order now - 0760354390( whatsapp )
Or
Massege

22/10/2021

Herb line venivel and wild Turmeric Night cream
Order now - 0760354390

22/10/2021

Herb line venivel day cream
Order now - 0760354390 or massege

20/10/2021

👉පියවර 01
*Saffron Natural Fairness Cleanser*
Saffron, උක් ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරක අන්තර ගත කර සකසා ඇති මෙම ක්ලෙන්සර් එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි. Pack එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේපකර විනාඩි දෙකකට පසුව හොඳින් වක්‍රාකාරව සම්භාහනය කරමින් සම පිරිසුදු කරන්න..
Make up remover එකක් ලෙසද භාවිතා කල හැක.

👉පියවර 02
*Saffron Natural Fairness Mud Pack*
ස්වභාවික මුල්තානි මැටි සහ saffron විටමින් වර්ග අන්තර්ගත කර ඇත. මුහුණේ ඇති අඳුරු පැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.
Pack එක ආලේප කර විනාඩි විස්සක් පමණ වේලෙන තුරු තබා හොඳින් සෝදා ඉවත් කරන්න.

👉පියවර 03
*Saffron Natural Fairness Scrub*
වෝල්නට් තෙල් හා සුදු හඳුන් කැබලි අන්තර්ගත කර නිෂ්පාදනය කළ මෙම ස්ක්‍රබ් එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇතිවෙන පිග්මන්ටේෂන් ඇතිවීම් වළක්වයි.
විනාඩි තුනක් පමණ මුහුණේ තබා සෝදා හරින්න

👉පියවර 04
*Saffron Natural Fairness Moisturizer*
මුහුණට පෝෂණය ලබාදීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර්ගත කර ඇති මෙම නිෂ්පාදනය මගින් සමයේ නැති වී ගිය පෝෂණය ලබා දෙයි. ආලේප කර හොඳින් සම්බාහනය කළ යුතුය එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනාගමනය පහසු කරයි..

Order now - 0760354390 or massege

20/10/2021

Herb line saffron natural fairness day cream
ආයුර්වේද කුන්කුම හෙවත් සැෆ්රන් නිශ්පාදනයකි.
Order now - 0760354390 or massege

Want your business to be the top-listed Beauty Salon in Monaragala?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Kotiyagala Road
Monaragala
-