Self care with herb line

Self care with herb line

Share

නිරෝගිමත් පැහැපත් සමකට, කෙස් කළඹකට, නිරෝගිමත් දිවි පැවැත්මට ආයුර්වේද එකතුවක්.. ❤🍀🍀

02/03/2024

💞HERBLINE BB+ CREAM💞

♥️මේක නිකන්ම නිකන්ම cream එකක් නෙවේ ☺️ instant glow BB cream එකක් 🥰

♥️ලස්සනට ඉන්න කෙල්ලොන්ට ඕනේම දෙයක්

♥️මේකෙන් පුලුවන් සමට හොද පෙනුමක් ලබාගන්න

♥️සමේ ලප කැලල් පිරිල නම් ලප කැලල් අවම කරගන්න

♥️සමහරුන්ගේ මූනට makeup දැම්මහම දාඩිය දානවනේ ☹️ හැබයි මේ BB cream එකෙන් නම් එහෙම ප්‍රශ්න එන්නේ නෑ🥰

♥️ඇයි අපි Makeup එකක් දාන්නේ අපේ මුහුණ මත තියන අදුරු ලප කැලැල් යටපත් කරලා ලස්සන ඔප නංවා ගන්නනේ.

❤️ මෙන්න මේ BB cream එක මගින්☺️☺️ හිරුකිරණින් සම්පුර්ණයෙන්ම ඔයාගේ සම ආරක්ෂා කරනවා..

🌹සමට පැහැපත් බවක් ලබා දේ.

🌹සාමාන්‍ය cream එකක් පාවිච්චි කරන විදිහට පාවිච්චි කරන්නත් පුලුවන්.

🌹ඔයාගේ සමේ තියන අදුරු ගතිය , ලප කැලල් , මේ ඔක්කොටම මේක හොද විසදුමක්

❤🌹බල බල ඉන්න එපා.අදම අරගෙන පාවිච්චි කරලා බලන්න.....අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න..

Cash on delevery available ❤️

ඇණවුම් කිරීමට

නම
ලිපිනය
දුරකථන අංකය
නගරය

Inbox or Whatsapp 072 609 1099 Message eak danna

Herbline Beauty Products Everyone herbline.lk

01/03/2024

Gluta Gold Natural Glow Body Lotion and Night Cream

සමට ඒකාකාරී වූ පැහැපත් රන්වන් පැහැයක් ලබා ගැනීමට පාවිච්චි කර වෙනස වටහා ගන්න.100% ආයුර්වේද නිෂ්පාදනයනයකි..

අතුරු ආබාධ නැත.

Oder Now 072 6091099

01/03/2024

ඉන්ජෙක්ෂන් නොගහ ලස්සන රන්වන් සමකින් පැහැපත් වෙන්න සිහින දකින ඔයාටමයි. 😍
# (කහ කැප්සුල් )

මාසයක් නොකඩවා භාවිතයෙන් සමේ පැහැයට විශ්මිත වෙනසක් ලබා දෙයි .අතුරු ආබාධ වලින් තොරව පැහැපත් වෙන්න නම් අදම කහ කැප්සුල් භාවිතා කරන්න.

මාස 03ක් එක දිගට භාවිතා කිරීමෙන් ,

💋 සම පැහැපත් කරයි
💋 කුරුලෑ ආසාදන සුව කරයි
💋 සම වියලීම වලකයි
💋 හිරු කිරණින් සම ආරක්ෂා කරයි
💋 වයස්ගතවීම පාලනය කරයි
💋 සමෙහි ලප කැලැල් ඉවත් කරයි
💋 හිසකෙස් වර්ධනය කරයි
💋 ඇස් වල පෙනීම වඩවයි
💋 පිලිකා ඇතිවීම වලකයි
💋 දත් දිරායාම වලකයි
💋 ප‍්‍රතිශක්තිය වඩවයි

කැප්සුල් 60 කි
Rs. 990/=

ලැබුන පසු මුදල් දෙන්න..
ගෙන්වා ගැනීමට ඔබගේ
නම ,ලිපිනය , දුරකතන අංකය එවන්න..

Delivery 300
WhatsApp msg 072 609 1099

Photos from Self care with herb line's post 20/06/2022

නිරෝගිමත්ව පැහැපත්ව ඉන්න herbline වෙතින් පහත නිෂ්පාදන ඔබ වෙතට....
❤❤
"ඔයා ඔයාට ආදරේ ද"
----------------------------------
එහෙනම් මේ අහන්න,
🌱 වයසට යන එක ප්‍රශ්නයක් ද?
🌱 අමතක වෙන එක දුකක්ද?
🌱 සම රැළි වැටෙනවා කියන්නේ ඇඟ හිරි වැටෙන හැඟීමක්ද?
"මෙන්න සීතල ගොටුකොළ දල්ලක්"
ගොටුකොළ කැප්සූල් 🌱
ස්නායු රෝග සඳහා ඉතාම ගුණ දායකයි.
පාසල් දරුවන්ගේ සේම අධ්‍යාපනය ලබන ඕනෑම වයසක අයෙකුගේ මතක ශක්තිය වැඩෙන්නට මොළයේ ස්නායු පිරිසිදු වෙන්නට
ගොටුකොළ කැප්සූල් පාවිච්චි කළ හැක.
වයස අවුරුදු 35 න් පසු රැළි ගැහෙන සමට දීප්තියක් වගේම සම රැළි වැටීම ප්‍රමාද කරන්නට,
ඔබත් ගොටුකොළ කැප්සූල් පාවිච්චි කරන්න.
කැප්සූල් 60 ක පැක් එකක මිල රු. 990/=
සම්පූර්ණයෙන් ම ස්වභාවිකයි....🌱🌱
සම්පූර්ණයෙන් ස්වභාවික නම් ඒ,
"HERBLINE" විතරයි 🌱🌱

දවසට දෙපාරක් ගන්න ..👍

20/06/2022

ජූලි 10 දක්වා පමණයි...❤
අතුරු ආබාධවලින් තොරව නිරෝගිමත් පැහැපත් සමක් හිමි කරගන්න...

20/06/2022

🏵️🏵️🏵️🏵️බඩ නිසා හරියට ඇදුමක් වත් ඇද
ගන්න බැරිද?🏵️🏵️🏵️🏵️

මෙහි CINNAMON CAPSULES 60ක් අඩංගු වෙි.
එක් CAPSULE ක් තුල 250 mg ස්වභාවික කුරුඳු පමණක් අඩංගු වෙි.

🌹 අතුරු ආබාධ නැතුව බර අඩු කරගන්න ඔයාලත් කැමතිද?👍👍

🌹 නියම විසදුම අපෙන්💪
🌹 අතුරු ආබාධ කිසිවක් නොමැත💪
🌹100%ක් ආයුර්වේද නිශ්පාදනයක්
🌿 කොතරම් නිෂ්පාදන භාවිතා කලත් ප්‍රතිපල නැද්ද
මෙන්න හොදම විසදුම .

🌿 තිත්ත පාන වර්ග වෙනුවට භාවිතයට පහසු

🌿නිෂ්පාදනයක් ඉතා පහසු මිලකට ලබා ගන්න .
වරක් භාවිතා කර වෙනස වටහා ගන්න.
🌿ඉක්මනින් ආහාර දිරවිම සිදු කරයි .

Photos from Self care with herb line's post 03/11/2021

කේෂවර්ධනී තෛලය සහ කේෂවර්ධනී shampoo, conditioner පාවිච්චියෙන් පසු පාරිභෝගික අදහස්...
ඔයාලත් පාවිච්චි කරලා බලන්න. කොණ්ඩේ වැඩියෙන් ගැලවෙනවා නම් හොදම විසදුම කේෂවර්ධනී හිසකෙස් ආලේපන..
කෙරටීන් සත්කාරය ගැනත් ඔයාලා අහලා ඇති. කොණ්ඩෙට හොද පෝෂණයක් එක් කරන සත්කාරයක්.
නිරෝගිමත්ව ලස්සනට කොණ්ඩේ තියාගන්න ඔයාලත් පාවිච්චි කරලා බලන්න.

Photos from Self care with herb line's post 03/11/2021

අපේ ඉතිහාසයේ ඉඳලම රජවරුන්ට ප්‍රභූවරුන්ට මැණික එක්ක තිබුණේ හරිම ළඟ සම්බන්ධයක්.එයාලා අලංකාරයට වගේම ආගමික භක්තියට පුද කළ හැකි වටිනාම වස්තූන් විදිහටත් මැණික් පාවිච්චි කළා.❤️❤️

තමන්ගේ ශරීරයට ස්පර්ශ වෙන්නත් නොයෙක් වර්ගයේ මැණික් පැළඳුවා.

මැණික් කියන්නේ ඇත්තටම දැනුවත්ව පැළඳිය යුතු දෙයක්.මොකද මහ පොළොව යට තියන හැම ගලකටම මැණිකක් වෙන්න බෑ.

සොබාදහම නිර්මාණය කරන මේ මැණික් කියන දායාදයට පුළුවන් මිනිසුන් වෙන අපේ ජීවිත වලට වාසනාව ගෙන එන්න.

හැබැයි ඉතින් ඒකට මැණික් ගැන දැනුමක් සහ අවබෝධයක් ඔබට තිබිය යුතුයි.

ඉතින් හර්බ්ලයින් අපි ඉතාම ආකර්ෂණීය ලෙස silver මුදු නිර්මාණය කිරීම ආරම්භකලා.

මේ සදහා අපි අපේ රටේ අපේ භූමියෙන් ගොඩගන්නා වටිනා ස්වභාවික මැණික් ඔබ්බවා නියම ප්‍රමිතියෙන් යුක්ත වටිනා silver භාවිතා කරමින් ඔබේ ඇඟිලි වල හැඩයට සහ ඔබේ අනාගතයට සුබ ලකුණු මතුකර දෙන විදිහට මෙම මුදු නිර්මාණය කර තිබෙනවා....

තරුණියන්ට වගේම තරුණයන්ටත් ගැලපෙන ලෙස මුදු අපේ ආයතනය හරහා ඔබට වෙත ලබා දීමට හර්බ්ලයින් ආයතනය සූදානම්.

ආකර්ෂණය වගේම නොහිතන සුභ කාලයකුත් උදාකරගන්න අප හා එකතුවන්න.

ස්වභාවිකත්වයේ ස්වභාවය
herblinejewellers

Photos from Self care with herb line's post 20/10/2021

සම පැහැපත් කරගන්න කැමති ඔයාලට..
ශරීරයේ අදුරු අවපැහැ ස්ථාන පැහැපත් කරගන්න..
❤300ml bodyloshion
💚 මුහුණට පැහැපත් බවක් ලබාගන්න බ්ලීචින් වලින් තොරව...
මේ සියලුම නිෂ්පාදන ආයුර්වේද මුසුවෙන් සකස් කරලා තියෙන නිසා ඔයාලගේ සමට අහිතකර නෑ කියලා විශ්වාසයෙන් යුතුව කියන්න පුලුවන් 💜️
👇
076 9929676

Photos from Self care with herb line's post 20/10/2021

වෙනිවැල් සත්කාරයක්..❤💚
මූණට සහ ශරීරයට එකම පැහැයක් ලබා ගන්න වෙනිවැල් සමග මුසු කළ ආයුර්වේද නිෂ්පාදනයන් 4ක්...
පැහැපත් මුහුණක් සදහා සහ ශරීරයේ අවපැහැ ස්ථාන සදහා භාවිතා කර වෙනස අත්විදින්න.. බ්ලීචින් අඩංගු නොවන නිසා සමට අහිතකර නොවේ..
මීට අමතරව toner, scrub, mud pack සහ clenser ද වෙනිවැල් නිෂ්පාදන යටතේ ඇත..
👇
076 9929676

20/10/2021

ශරීරයේ බර වැඩි වෙලා ද?
එහෙනම් පාවිච්චි කරලා බලන්න..
ආයුර්වේද රහස් එක්කොට සකස් කළ ඖෂධීය කෝපි පානය..💚
ශරීරයේ අනවශ්‍ය මේදය ඉවත් කර නිරෝගිමත්ව පහසුවෙන් සැහැල්ලුවෙන් ඉන්න...❤
👇
076 9929676

Photos from Self care with herb line's post 05/10/2021

ඔබේ හිසකෙස් ගැන ඔබ දැනුවත් ද?
හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති Keratin Reapair Shampoo, Conditioner, Treatment.❤❤
හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.

ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical)ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.

කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්තමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.

නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කළ්‍යානයක් හිමිකර ගත හැක.
❤️
🍀Keratin Repair Shampoo 200 ml - 699/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤
🍀Keratin Repair Conditioner 200 ml - 799/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.

🍀Keratin Repair Treatment 300 Gm - 2950/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.

❤ හිස්හොරි සදහා Anti-dandruff shampoo, Conditioner භාවිතා කර ඔබේ හිසකෙස් පිරිසිදුව මෘදුව තබාගන්න.
❤ කේෂවර්ධනී තෙල් ඔබේ හිස්හොරි පාලනය කර දීප්තිමත් හිසකෙස්, දිගු කෙස් කළඹක් ඔබට ලබා දේ..
❤ කේෂවර්ධනී shampoo සහ Conditioner මගින්ද හිසකෙස් මූලයන් හොදින් පිරිසිදු කර පෝෂණය ලබා දේ.
🍀🍀
Cash on delivery available 🚗 නිවසටම ගෙන්වා ගැනීම සදහා whatsapp 076 992 9676/ messenger මගින් විමසන්න ❤️❤️❤️

Want your business to be the top-listed Beauty Salon in Monaragala?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Monaragala