B Beauty With Shani

B Beauty With Shani

Share

“Laughter is the Best Cosmetic”

18/01/2024

ආයුබෝවන්
Coco Wonder Hair oil එක විශේෂ වන්නේ ඇයි ? ඔබ දැනට තෙල් වර්ග කොපමණ භාවිතා කර තිබේද? Online කොච්චර නිශ්පාදන ඇනවුම් කර පාවිච්චි කලත් නිසි ප්‍රතිඵල ලැබුනේ නැති අයෙක් නම් Reviews 1000 කට අධික ප්‍රතිඵල පෙනවා තිබෙන Du Beauty අපේ Coco Wonder නිශ්පාදන භාවිතා කරන්න..

වසර 3ක අත්දැකීම් ඇති අප ඔබගේ හිසකෙස් ගැටලු වලට 100% ක් විසදුම ලබාදේ. අප සුව කරන ගැටලු නම්

1. අකලට හිසකෙස් සුදු වීම නවතා හිසකෙස් කලු කරගන්න.

2. තට්ටය ඇතිවීම නවතා නව හිසකෙස් වර්ධනය කරවීම.

3. අඩු වයසින් තට්ටය ඇතිවීමට විසදුම.

3. අධික හිසකෙස් ගැලවීයාම නවතා හිසකෙස් ශක්තිමත් කිරීම.

4. මනා පරිමාවකින් හිසකෙස් වර්ධනය කරවීම.

5. Streght ,colour Rebond කර දුර්වර්ණ හා පලුදු වූ හිසකෙස් ශක්තිමත් කිරීම

6. සුව නොවන හිසරදයට 100% සහනය

7. උදුගොව්වාකෑම නවතා එම ස්ථානයන්හි නව හිසකෙස් වඩවයි.

වස විස සුවදකාරක නැති නිසා කුඩා ළමුන්ට හා කිරිදෙන මව්වරුන්ට ඉතාමත් සුදුසුවේ.

සතියට දින 3ක් භාවිතා කිරීමෙන් ඉතා හොද ප්‍රතිඵල ලබන්න. දින 2ක් වුවත් හිස මත තබා සිටීමෙන් කිසිම හානියක් සිදු නොවේ.

විශ්වාසයෙන් භාවිතා කරන්න. ස්ථිරවම ප්‍රතිඵල ලබන්න.

Cash on Delivery පහසුව. දින 2ක් තුල ලැබේ.

1. coco wonder hair oil 100ml - 2400
2. coco wonder hair oil 230ml - 3400/-
3. HERBAL HAIR GROWTH CREAM 175g – 2300/-
4. Herbal Shampoo 200ml 1500/-
5. Herbal Conditioner 200ml 1500/-
6. Skin Lightning Body Lotion 200ml 1500/-
7. Herbal Night Cream 50g – 1900/-
8. Herbal Face wash 100ml 1000/-
9. Under Arm Whitening Cream 50g - 2500/-Delivery charges Free

Be Beauty with shani
page reviews / Recommendation බලා අදම ඇනවුම් කිරීමට නම ලිපිනය හා දුරකථන අංක 2ක් අපට එවන්න.0740888120

16/01/2024

Call now 0740888120

16/01/2024

කොන්ඩෙ කලු උනාම ලස්සනයි
මූන සුදු උනාම ලස්සනයි

හැබැයි අපි ඔයාලව සුදු කරන්නෙ නෑ
පැහැපත් කරනවා.

ඒකට අද නම් වටිනා Offer එකක් තියෙනවා. කුරුළෑ ,ලප, ඇස් යට කලු බවට, ඒකාකාරී පැහැපත් බවට, සම සුමුදු වීමට සමට මනා පෝශණයක් ලැබෙන්න ඕන. ඒ සදහා Coco wonder Skin Lightning Night Cream එක උදව් වෙනවා.

කොන්ඩෙ නිරෝගීව තියාගන්න වගේම තව ටිකක් වවාගන්න අවශ්‍ය නම් මේ තමයි දවස. ප්‍රතිඵල තියෙන ශාකසාර සයුරක් තමයි Coco Wonder Hair oil ,කියන්නේ.

Facebook Reviews 1100+

Du beauty 0773 590532

16/01/2024

ලස්සන මනාලියක් වගේ මුහුණ තියාගන්න ඔබත් කස්තුරි කහ , වෙනිවැල් සුදුහදුන් වැල්මී අඩංගු Coco Wonder Bridal Face Pack භාවිතා කරන්න

ඇස්වටා රැලි බවට, ඇස් යට කලු වීමට ඉතාමත් හොද ප්‍රතිඵල

16/01/2024

අන්තිම එක හුගක් වැදගත් ❤ හිසකෙස් ගැන අපි හුගාක් හිතනවා. හිසකෙස් සත්කාර කරනවා වගේම අපි නොසිතන දේවල් වලින් අපගේ හිසකෙස් ආරක්ෂා කරගන්න එක හුගාක් වැදගත්. DuBeauty අද කියල දෙන්නෙ ඒ පිළිබඳ පුoචි tips 10ක්.

✡️ 1. හැමදාම එකම Style එකට කොන්ඩය සකස් කරන්න එපා. එකම විදියට කොණ්ඩය පීරන විට , ගැටගසනවිට හා කටු බෑන්ඩ් දමන විට කොණ්ඩය ගැලවීයාම සිදුවෙනවා. ඒ පිළිබඳව සෑළකිලිමත් වෙන්න.❤

✡️ 2. ලොකු මිල මුදල් වැයකරලා කොන්ඩය ආරක්ෂා කරන්න කලින් නිවසේ සිට කරන්න පුළුවන් ස්වාභාවික සත්කාර වලට ප්‍රමුඛත්වය දෙන්න.මෙහිදී නිවැරැදිව එකී සත්කාරය කිරීම හිසකෙස් වලට ඉතා වැදගත් ❤

✡️ 3. ගැලපෙන පනාවක් තෝරා ගැනීම ඉතාම වැදගත්. හීනි පනාවලින් කොණ්ඩය පීරන එක ඉතාම භයානකයි. හිසකෙස් වලට පනාවේ දැති අතරින් පහසුවෙන් ගමන් කරන්න තියෙන්න ඕන. ඒ නිසා දැති ලොකු පනාවක් තියගන්න. ඒ වගේම කොන්ඩ බෑන්ඩ් තද වෙන්න පැළදීමේදී හිසකෙස් ගැලවෙන් සම්භාවිතාව වැඩි. ඒ ගැන සිතන්න.❤

✡️ 4. දිනපතා Shampoo කිරීම හේතුවෙන් හිස්කබලෙහි ඇති අත්‍යාවශ්‍ය තෙල් සේදිලා හිස්කබල වියලීමට ලක්වෙනවා. එවිට හිසකෙස් ගැලවීයනවා. දිනපතාම Shampoo නොකර බැරිමනම් නෑවට පස්සෙ තෙල් ස්වල්පයක් හිසට ආලේප කරන්න. හිසකෙස් දුර්වල අය දින 2ට වතාවක් නාන්න පුළුවන් නම් හොදයි ❤

✡ 5. ඔයාගේ පනාව, කතුර, කොන්ඩකටු, බෑන්ඩ් කොට්ට උරය පවා සතියට සැරයක් නොවරදවා සෝදන්න. උපකරණ වල පිරිසිදු බව කොන්ඩය බේරාගන්න ඉතා වැදගත්. හිස කොපමණ හොදට පිරිසිදු කලත් පරණ පනාවෙන් පීරලා, පරන කොට්ට උරය මත නිදාගත්තම නැවත හිස අපිරිසිදු වෙනවා. ❤

✡️ 6. රාත්‍රියේ කොන්ඩයට තෙල් ස්වල්පයක් ආලේප කර කොන්ඩය ගොතනවානම් හිසකෙස් ගැලවීයාම අඩු කරගන්න පුළුවන් ❤

✡️ 7. එකම දිශාවට කොන්ඩෙ පීරන්න එපා. දිශාව වෙනස් කිරීමෙන් හිසකෙස් ගැලවීයාම අඩු කරගන්න පුළුවන් ❤

✡️ 8. නාද්දී හිසකෙස් ගැලවෙන අය shampoo කරද්දි හිස්කබල හුගක් තදින් අතුල්ලන්න එපා. ඒ වගේම දවස් 2ට වරක් ස්නානයෙන් හිසකෙස් ගැලවීයාම අඩු කරගන්න පුළුවන්.

✡️ 9. උදැසන හිරුඑළිය සමට වගේම හිසකෙස් සදහා ඉතා වැදගත් ❤

💟 හිසකෙස් වර්ධනට ජලය ලීටර් 6ක් දිනකට බොන්න. සතියකට වරක් කොළ කැද එකක් බොන්න. ඇග ඌශ්ණ බව අඩු වෙන්න තැඹිලි ගෙඩියක්, සව්, බාර්ලි ටිකක් බොන්න.

ඔයා කොන්ඩෙට ආදරෙයි වගේම අපිත් ආදරේ නිසා මේ දේවල් ඔයාට කියල දෙනවා. පුළුවන් හැම විටම මේ දේවල් පිළිබඳව සෑළකිලිමත් වෙන්න. ලස්සන වරලසකට❤️Du Beauty ❤

Photos from Du Beauty's post 16/01/2024
16/01/2024

මාරම වාසි
Coco wonder Products හුගක් මිලදීගන්න පුළුවන් අඩු මිලකට

Hair oil 100ml
hair cream 100g/ 175g
Herbal shampoo 100ml/ 200ml
Herbal conditioner 100ml/200ml
Face and body scrub 50/100g
Bridal face & body pack 50/100g
face wash 100ml
Herbal face cream 25/50g
Herbal shower Gel 200ml

ඔබ කැමති නිශ්පාදන තෝරා ගන්න.

Du Beauty 0773590532

16/01/2024

Coco wonder face night cream

16/01/2024

Coco wonder body lotion

16/01/2024

Coco wonder hair oil

Want your business to be the top-listed Beauty Salon in Monaragala?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Monaragala
91000