Salon Deepika Art
Every thing with us
Hair , Beauty and Bridle
22/12/2025
සහනදායි පිළිතුරක් ,
මුහුණු පොත හරහා සේවාදායිකාවන් කීපදෙනෙක් එකම ගැටලුවක් සදහා මාගෙන් විසදුම් ඉල්ලා සිටියා. මා සියයට සියයක් නොදන්නා නමුත් මම දන්නා දෙය පිලිබද ඔබට අදහසක් ඉදිරිපත් කරමි.
ගැටලුව :- යම් සැලොන් එකකින් කොන්ඩය කලර් කරා දැන් කොන්ඩය ඩැමේජ් වෙලා මොකද්ද කරන්න පුලුවන් අක්කා.
පිළිතුරැ :-
කලර් කිරීමට පෙර සිතන්න☺️
01. ඔබ කලර් කිරීමට ප්‍රතම ඔබ තොරාගන්නා කලර් එක පිලිබද ඔබ හොද අවබෝදයක් ලබාගන්න.
ඔබ ඔබේ පාවිච්ච්යට ගන්නා වාහනයක් , ගෙයක් ගන්නාවිට ඔබ ඒ පිලබද කොතෙක් නම් සොයා බලන්නේද? ඉතින් වටිනාම දෙය ඔබයි. ඉතින් අන්තර්ජාලය හරහා බොහෝ විස්තර ඇත.එසේ දැනුවත් වීම තුලින් ඔබට ගැලපෙන මෙන්ම කෙස්කලබට හානිදායක නොවන කලර් එකක් තෝරාගත හැකිය.එවිට ඔබට සේවය ලබාදෙන කේෂාලංකරණ ශිල්පියා ඔබට පවසනදේ මනාව ඔබට වැටහෙනු ඇත. එමෙන්ම ඔබට ඔහුගෙන් ගැටලු පිලිබද විමසා සිටිය හැක.
02. ඔබ කලර් කිරීමට බලාපොරොත්තුවන හෙයා කලර් එක කල පසු ඔබට කොතෙක් දුරට ඒ සදහා සාත්තුකල හැකිද යන්න.
ඔබ කලර් කල පසු අනිවාර්යයෙන්ම ඒ සදහා සාත්තු කල යුතුමයි. හොද කන්ඩිෂනර් එකක් බාවිතා කල යුතුමයි. ලීව්ඔන් කන්ඩිෂනර් එකක් බාවිතා කිරීමෙන් වියලිබව තවදුරටත් වලක්වාගත හැකිය.
03. ඔබ ආසමනම් විකල්ප නැත බ්ලොන්ඩ් කලර්ස් වලට යන්න, එහිදී අනිවාර්යයෙන්ම බ්ලීච්කලයුතුවේ. නමුත් ගොල්ඩ් කලර් එක ලබාගැනීමට උසස් තත්වයේ නිෂපාදනයන්ගේ නිෂ්පාදන ඇත.
බ්ලොන්ඩ් කලර් වලට යාමේදි, ඔබගේ කොන්ඩ ගස ලේයර්ස් 10 කින් සකස්වී ඇත. බ්ලොන්ඩ් කලර්ස් වලදී බ්ලීච් මගින් එහි ලේයස් 9 ක් වත් ඉවත් කල යුතුය👀 අඩුම 8 ක්වත් ඉන්පසුව නැවත ඔබගේ කේෂාලංකරන ශිල්පියා විසින් කලර් එක ඇප්ලයි කරයි. මෙම සිද්දිය ගැටලුවක් නොමැති වන්නේ ඔබ නිසිපරිදි පසු සත්කාර කරනකෙනෙක්නම් පමණි. ඔබ පසු සත්කාර පිලිබද පූර්ණ අවබෝධයකින් රෑපලාවන්‍යගාරයෙන් පිටවන්න.
සැලොනයක් පවත්වාගෙන යන අයෙක් ඔබ ලබාගත් සේවාවට පසු සේවා පිලිබද ඔබ දැනුවත් කලේ නම් නිසැකව එය නිවැරදිව කරන්න. මොකද මෙම රැකියාව හරිම සරල රැකියාවක් නොවේ. හරිම අවදානමක් අරගෙනයි සමහර තීරණ අරගෙන ඔබව ලස්සන කරන්නෙ කෙමිකල් එක්ක. ඔබට අසාත්මිකතාවක් උවහොත් , ඔබගේ මුහුනට කොන්ඩයට හානියක් උවහොත් ඒ සදහා පුර්ණ වගකීමක් කේෂාලංකරන ශිල්පියා හෝ රෑපාලංකරන ශිල්පියා ගතයුතුවේ. කෙමිකල් සම්බන්ද වැඩකදී දෙපාර්ෂවයේම අවබෝදය ඇතිව එම කටයුත්ත සිදුකිරීමේදි සාර්තක නිමාවක් දැකිය හැකිය.
සැම විටම ඔබ විමසිලිවන්ත වන්න මන්ද වෙනසක් කරන්නේ ඔබටයි, ඔබගේ ප්‍රතිරෑපයටයි, ඔබගේ ශරීරයටයි.සැම විටම දැනුවත් වන්න.
ඔබගේ ගැටලුවට හොදම විසදුම කෙස්කලබ සදහා සත්කාර කිරීමම පමණි.
01. හිස්කබල ආරක්ෂාකරන සත්කාර කරන්න. ( ඔයිල් කිරීම, හා ම් සදහා විවිධ සන්නාම යටතේ නිෂ්පාදන ඇත.)
02. කන්ඩිෂනර් කිරීම.
03. ලීව්ඔන් කන්ඩිෂනර් භාවිතය.
04. අල්ටිමේට්රෙපෙයර් (ඩැමේජ් රටපෙයාර්)භාවිතා කරන්න.
මෙයට වඩා දැනුමක් ඔබට අන්තර් ජාලයතුලින් ලබාගත හැක.
09/11/2025
Style it as you like. Color it my way.
L’Oréal , Keune, Alfa Milano With past experience ❤️❤️
25/04/2025
Call and book your time.
22/04/2025
Hair colour with hair cut ( without hair bleached)
Salon Deepika art
22mile post
Pottuvil road
monaragala 077 0548810
Now we are open
20/04/2025
Book an appointment now
13/03/2025
Salon Deepika art
22 post
Pottuvil road
Monaragala
25/02/2025
Beautiful lives that see the difference in colors ❤️❤️
Salon Deepika art
22 post
Pottuvil road
Monaragala
19/01/2025
Haircut rebounding ❤️ hair colour
Salon Deepika art
22 post
Pottuvil road
Monaragala
077 6040345
19/01/2025
Hair cut and hair colour
Salon Deepika art
22 post
Pottuvil road
Monaragala
077 6040345
19/01/2025
Hair relaxing and colour
Salon Deepika art
22 post
Pottuvil road
Monaragala
0776040345
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No 74, Pottuvil Road
Monaragala
91000
Opening Hours
| Monday | 08:30 - 19:30 |
| Tuesday | 08:30 - 19:30 |
| Wednesday | 08:30 - 19:30 |
| Thursday | 08:30 - 19:30 |
| Friday | 08:30 - 19:30 |
| Saturday | 08:30 - 19:30 |
| Sunday | 08:30 - 19:30 |