Bridal Story by Piyumali Weerasinghe
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bridal Story by Piyumali Weerasinghe, Health/Beauty, CRB BANK Upstairs , Pottuvil Road, Monaragala.
24/07/2026
💜
24/07/2026
දිලිසෙන්නේ රන් ආභරණ පමණක් නොවේ… ඇගේ ආත්ම විශ්වාසයත් එක්කම ඇය අද සැබෑ රැජිනක්. 👑💜
සම්ප්‍රදායේ අලංකාරය, නවීන ස්පර්ශයක් සමඟ ආදරයෙන් හැඩගැන්වූ මේ සුන්දර මනාලිය ඔබේ හදවතත් වශී කරාවි. ✨🤍
Makeup • Hair • Draping by Bridal Story by Piyumali Weerasinghe 💄✨
Photography • Focus Photography
Talent • Chathurangi Sulochana
👑
“මේ වගේ ආදරණීය වචන තමයි අපේ ලොකුම සම්මානය. 🤍🥹✨
Thank you for trusting Bridal Story by Piyumali Weerasinghe. 💄💕” 🌸
16/07/2026
Beauty 👰 - Sachini Tharaka
HMUA 💄 - Bridal Story by Piyumali Weerasinghe
Photography 📷 - Focus Photography
(Umayanga )
Outfit 👗- madushi bridal house Monaragala
Official Cosmetic Partner 💄- Hair Soft-touch
ඌව ලියසාරදීපනී 2026 වේදිකාව මත මගේ ආදරණීය මනාලියන් දෙදෙනා ආත්ම විශ්වාසයෙන් ඇවිදිනවා දැකීම ඇත්තටම හරිම සතුටක්. හැඩගැන්වීම කියන්නේ ලස්සන කරන එක විතරක් නෙවෙයි, ඒ කෙනාගේ සුන්දරත්වය තවත් ඉස්මතු කරලා ඇයට විශ්වාසයෙන් දිදුලන්න උදව් කරන එක. ඒ සුන්දර මොහොතේ කොටසක් වෙන්න ලැබීම ගැන හදවතින්ම සතුටු වෙනවා. 🤍👰
Makeup • Hair • Draping by Bridal Story by Piyumali Weerasinghe
( Piyumali Weerasinghe )💄✨
Talent👰♀ - Sachini Tharaka 🤍✨
Chathurangi Sulochana 💜✨
Bridal's Outfit by madushi bridal house 👗✨
Category
Contact the business
Telephone
Website
Address
CRB BANK Upstairs , Pottuvil Road
Monaragala
91000
Alerts
Be the first to know and let us send you an email when Bridal Story by Piyumali Weerasinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.