Manju Dew Super pvt Ltd.

Manju Dew Super pvt Ltd.

Share

RO System Domestic Water Filter

�� විශේෂ දැනුවත් කිරීමයි.. ��

වර්ග කිලෝමීටර 65 000 ක් තරම් වූ කුඩා භූමි ප්�රමාණයකට වර්ෂයකට කෘමිනාශක ටොන් 5000 ක් හා පොහොර මෙට්�රික් ටොන් ලක්ෂ 03 ක් ඉසිනු ලබනවා. මේවා මතුපිට ජලාශ වලට මෙන්ම භූගත ජලයට පවා විශාල වශයෙන් එකතු වෙනවා. ඒ නිසා ශ්�රී ලංකාවේ කිසිම තැනක වතුර පිළිබඳව සහතිකයක් දීමට කිසිම කෙනෙකුට හැකියාවක් නැත. ඒ තරමටම ලංකාවේ වතුර දූෂණය වෙලා.

�� මේ වතුර බිමට ගැනීම නිසා ඔබට ඇතිවන බලපෑම පිළිබඳ ඔබ දැනුවත්ද�

� වකුගඩු ආශ්�රිත රෝග සහ වකුගඩු නරක් වීම.
� වකුගඩු රෝගියෙක් ඉන්න පවුල්වල ආර්ථිකය සම්පූර්ණයෙන් බිද වැටීම.
� තමන්ගේ දරුවා, බිරිඳ, ස්වාමියා, මව,පියා ජීවත් කරවන්න වකුගඩු හොයන්න වෙලා.
� වෙනත් විවිධ බෝ නොවන රෝග වැළඳීමේ අවදානම. Ex : පිලිකා, ඔස්ටියොපොරෝසිස්, දියවැඩියාව,
කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය,
ආතරයිටීස් , ගැස්ට්රයිටීස්
� ප්�රතිශක්තිකරණ ක්�රියාවලිය අඩපණ වීම.

ඔබේ දරුවා පිපාසයට බොන වතුර වීදුරුව ගැන අද වන විට දෙවරක් සිතන්න වෙලා නේද�

� මොහොතක් සිතන්න�

මිනිස් සිරුරේ 65 - 70% ක් පමණ ජලය පවතිනවා. එසේනම් ඔබ පානය කරන ජලයේ ගුණාත්මකභාවය පිලිබඳව ඔබ සැලකිලිමත් විය යුතු නොවේද �

�වතුර පිරිසිදු කිරීමේ ෆිල්ටර ලංකාවේ ඕනෑ තරම්, එහෙත් එහි පවතින ගුණාත්මකභාවය පිලිබඳව ඔබ දැනුවත් ද �

�පිළිකා කාරක වලින් තොර ප්ලාස්ටික් වලින් නිමවා ඇති,
�සිරුරට අවශ්�ය ඛනිජ ලවණ වලින් පරිපූර්ණ,
�තත්ත්ව සහතිකයන් සහිත,
�ලෝවම පිළිගත්,
�පියවර 06 කින් පිරිසිදු කරන 100% ක්ම පිරිසිදු වතුර ලබාදෙන වතුර ෆිල්ටරයක් ඔබ පාවිච්චි කරන බවට සහතික වෙන්න පුළුවන් ද�

ඔව් පුළුවන්... ��

Category

Telephone

Website

Address


Buttala
Monaragala