Salon Abhiroo
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Salon Abhiroo, Beauty Salon, No 624/1/1, Galle Road , Rawathawatte, Moratuwa.
වීඩියෝ එක ඉවර වෙන්න්කම් බලන්න..
ඔබත් ප්‍රමිතියකින් තොරව ඔබගේ කොන්ඩය හදනවා කියලා රැවටෙනවද???? වසරක කාලයක් අපි Recommend කරනවා ... ඔබගේ අවශ්‍යතාවය අනුව කොන්ඩෙ සකසා ගන්න.. එන්න salon~ABHI~roo🔥🔥 වෙත..
ඔබට සැලොන් එකට එන්න අපහසුයි නම් අපි එනවා ඔබගේ නිවසටම ... කතා කරන්න අපිට වැඩි විස්තර දැනගන්න..
කරුනාකර විස්තර දැනගැනීමට පමනක් නම් කතා කරන්න. නිකරුනේ කතා කර ඔබගෙත් මගෙත් වටිනා කාලය නාස්ති නොකරන්න. 🙏🙏
Rebonding
Done By
💇 Hiru Sanji
☎️☎️ Watsapp 0704841337
Salon~ABHI~roo🔥🔥
Home Visit
ඔන්න අලුත් වැඩක් පටන් ගත්තා.. ලස්සනට ඉන්න කැමති එත් සැලොන් එකට එන්න වෙලාවක් නැති, පොඩි බබාලා ඉන්න අය දැන් කරදර වෙන්න දෙයක් නෑ. මම ඔයාලා ලගටම ඔයාලාගෙ ගෙදරටම ඇවිත් ඔයලාට ලස්සනට ඉන්න අවශ්‍ය හැම දේම කරලා දෙනවා.. කැමති අය කතා කරන්න. දින සීමිතයි..
☎️☎️ 0704841337
කතා කරලා වැඩි විස්තර දැනගන්න.. 🤗🤗🤗🤗
Salon~ABHI~roo🔥🔥
Home Visit
ඔන්න අලුත් වැඩක් පටන් ගත්තා.. ලස්සනට ඉන්න කැමති එත් සැලොන් එකට එන්න වෙලාවක් නැති, පොඩි බබාලා ඉන්න අය දැන් කරදර වෙන්න දෙයක් නෑ. මම ඔයාලා ලගටම ඔයාලාගෙ ගෙදරටම ඇවිත් ඔයලාට ලස්සනට ඉන්න අවශ්‍ය හැම දේම කරලා දෙනවා.. කැමති අය කතා කරන්න. දින සීමිතයි..
☎️☎️ 0704841337
Salon Location මොරටුව
කතා කරලා වැඩි විස්තර දැනගන්න.. 🤗🤗🤗🤗
Salon~ABHI~roo🔥🔥
Hair Relaxing
Hair rebonding
Keratin treatment
දැන් ඔබගේ පහසුව සදහා ඔබගේ නිවසටම ඇවිත් ඔබට අවශ්‍ය සේවාව සපයනවා..
ඉතින් එකතු වෙන්න.. ඔබට වගේම අපිටත් සාදරන මිල ගනන් යටතෙ තමයි අපි සියලු දේ සපයන්නෙ.. කතා කරන්න..
Call & book your appointment
☎️☎️ 0704841337
Hirushi Sanjila
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
No 624/1/1, Galle Road , Rawathawatte
Moratuwa
10400
Opening Hours
| Monday | 07:00 - 20:00 |
| Tuesday | 07:00 - 20:00 |
| Wednesday | 07:00 - 20:00 |
| Thursday | 07:00 - 20:00 |
| Friday | 07:00 - 20:00 |
| Saturday | 07:00 - 20:00 |
| Sunday | 07:00 - 20:00 |