HerblinwithNishu
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HerblinwithNishu, Health/Beauty, 32/1 puwakaramba Road, Moratuwa.
26/10/2023
ඉන්ජෙක්ෂන් නොගහ ලස්සන රන්වන් සමකින් පැහැපත් වෙන්න සිහින දකින ඔයාටමයි. 😍
# (කහ කැප්සුල් )
මාසයක් නොකඩවා භාවිතයෙන් සමේ පැහැයට විශ්මිත වෙනසක් ලබා දෙයි .අතුරු ආබාධ වලින් තොරව පැහැපත් වෙන්න නම් අදම කහ කැප්සුල් භාවිතා කරන්න.
මාස 03ක් එක දිගට භාවිතා කිරීමෙන් ,
💋 සම පැහැපත් කරයි
💋 කුරුලෑ ආසාදන සුව කරයි
💋 සම වියලීම වලකයි
💋 හිරු කිරණින් සම ආරක්ෂා කරයි
💋 වයස්ගතවීම පාලනය කරයි
💋 සමෙහි ලප කැලැල් ඉවත් කරයි
💋 හිසකෙස් වර්ධනය කරයි
💋 ඇස් වල පෙනීම වඩවයි
💋 පිලිකා ඇතිවීම වලකයි
💋 දත් දිරායාම වලකයි
💋 ප‍්‍රතිශක්තිය වඩවයි
කැප්සුල් 60 කි
Rs. 990/=
ලැබුන පසු මුදල් දෙන්න..
ගෙන්වා ගැනීමට ඔබගේ
නම ,ලිපිනය , දුරකතන අංකය එවන්න..
0762062711/0773259140(whatsapp or call)
03/07/2023
මෙන්න තියෙනවා ආයුර්වේදීය විසදුමක්..❤️🔥❤️🔥
පිග්මන්ටේෂන් 🥺
🌸අත් යට කලුවීම🏃
🌸බෙල්ල කලුවීම🏃♀️
🌸පිම්පල් ඩැමේජස්🏃
🌸සමේ ඇති සිදුරු ලපකැලැල් 🏃♀️
🌸ගර්භණී වූ පසු ඇතිවන කැලැල් 🏃
Gluta Aburteen Anti Blemish Pigmentation Night Cream
Messenger පනිවිඩයක් යොමු කරන්න
Cash on delevery
02/07/2023
02/07/2023
🍀Herbline Body Wash🍀
❤️❤️ඔබට අවශ්‍ය පැහැපත් නිරෝගී සමක්ද❤️❤️ 850/= ක් පමනයි
❤️මුහුණට සාපේක්ෂව ශරීර පැහැයේ වෙනසක් දකිනවාද ❤️
🍀 white Lotus Body wash
🍀Gold Body wash
🍀Katarolu Body wash
🍀Lavender Body wash
🍀මෙමගින් සමෙහි ඇති කුණු දූවිලි සියල්ල ඉවත් කර සම තුළ තෙතමනය ආරක්ෂා
කරගනිමින් සමෙහි වියළි බව නැති කරයි.
🍀නිරෝගිමත් පැහැපත් සමක් ලබා දෙයි.
🍀ප්‍රබෝධමත් මිහිරි සුවදක් දවස පුරාවටම ලබා දෙයි.
🍀බ්ලීචින් හෝ රසදිය අඩංගු නොවන අතර අතුරු ආබාධ කිසිවක් නොමැත .
🍀325ml ක් අඩංගු වන බැවින් දිගු කාලයක් භාවිතා කළ හැකි වේ.
🍀ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැකිය .
⭕අවශ්‍ය නම් whatsapp-0762062711
02/07/2023
හිස්සොරි වදෙන් බේරීමට හොදම විසදුම Herbline
🍀Anti-Dandruff Shampoo 760/=
🍀Ainti-Dandruff Conditioner 760/=
🚛දිවයින පුරා බෙදාහැරීම බෙදාහැරීමේ ගාස්තු 300/=
Whatsapp 0762062711
01/07/2023
අලංකාර, පිරිපුන් කෙස් කළඹක් ලබා ගැනීමට කැමති ඔබ සඳහාමයි 👇😯
🍀හිස කෙස් ගැලවී යෑම
🍀කෙස් අග පැලීම
🍀අකලට හිස කෙස් පැසීම
☘️තට්ටය පෑදීම
🍀හිස කැසීම
🍀නළල දෙපස කොණ්ඩය අඩු වීම
🍀රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වූ හිස කෙස්
🍀හිස කෙස් කැඩී යාම
🍀හිසරදය
මේ සියලුම ගැටලු වලට විසඳුම් සහතිකයි💯✔️😊
☘️තල තෙල්, එඬරු තෙල්, මුකුණුවැන්න, ගොටුකොළ, කරපිංචා ඇතුළු ආයුර්වේද රහස් වට්ටෝරුවකට අනුව සැකසූ herb line,hair care pack එක භාවිතා කරලා ඔයත් අදම වෙනස වටහා ගන්න☘️☘️☘️
✔️ඔබගේ හිස කෙස් වැටීම අවම කරයි
✔️හිස කෙස් වර්ධනය වේගවත් කරයි
✔️හිස කෙස් අග පැලීම වළක්වයි
✔️හිස කැසීම අඩු කරයි
✔️හිස කෙස් වියළීමෙන් ආරක්ෂා කරයි
✔️හිස කෙස් ශක්තිමත් කරයි
වැඩිදුර තොරතුරු දැන ගැනීමට හා ඇනවුම් කිරීමට කෙටි පණිවුඩයක් යොමු කරන්න 🚚🚛🚚
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
32/1 Puwakaramba Road
Moratuwa
10400