Be Beauty with Herb Line

Be Beauty with Herb Line

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Be Beauty with Herb Line, Health/Beauty, Moratuwa.

Photos from Be Beauty with Herb Line's post 19/10/2021

ආයුර්වේද තෛලයක් වන පින්ඩ තෙල්,වෙනිවැල් හා කස්තුරි කහ අන්තර්ගත කර නිශ්පාදය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ මගින් රන්වන් පැහැපත් සමකට හා බ්ලිචින් ආසදන සදහාද ප්‍රතිඵල දායකයි.

🔅vitamin C, B5,B3
🔅Bearberry & Mulberry extract,
🔅venivel & wild tumeric
🔅Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
🔅සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
🔅සමෙහි තද පැල්ලම් මකා දමයි
🔅සමෙහි තෙතමනය ආරක්ශා කරයි
🔅සම පෝෂණය කරයි
🔅සමෙහි රැලි ගතිය නැති කරයි
🔅සමට ඒකාකාරී පැහයක් ලබා දේ

ඕනෑම සමකට ගැලපේ.

ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක

🔹Venivel & wild Turmeric Face wash Rs 270/=
🔹Venivel & wild Turmeric Neem & Tea tree Face Wash Rs 270/=
🔹Venivel & wild Turmeric Cleanser Rs 299 /=
🔹Venivel & wild Turmeric Scrub Rs 299/=
🔹Venivel & wild Turmeric mud pack Rs 299/=
🔹Venivel & wild Turmeric Toner Rs 199/=
🔹Venivel & wild Turmeric Day cream Rs 499/=
🔹Venivel & wild Turmeric Night cream Rs 499/=

13/10/2021

Herb Line ගැන ඔබ දන්නවාද

* පැරනි ඖශදීය සංයෝග භාවිතා කරමින් ඔබේ සම රැකවරණයට සහ හිසකෙස් සත්කාර වැනි රූපලාවණ්‍ය විසඳුම් Herb Line ආයතනය තුලින් අපි ඔබට හදුන්වා දීමට බලාපොරොත්තු වෙනව.

* ඕනෑම සමකට ගැලපෙන විදියට විවිද ඖශද භාවිතාකරමින් මෙම නිශ්පාදන පෙල අපි වෙලඳ පොලට නිකුත් කරල තියනව.

* Herb Line යනු 100% ක් ශ්‍රී ලාංකීය නිශ්පාදන පෙලකි.

* කිසිම අතුරු ආබාද නැති කිසිම රසායනික ද්‍රව්‍ය අඩංගු නොමැති ශ්‍රී ලංකාවේ අංක එකේ නිශ්පාදන පෙලක් වන මෙම Herb Line නිශ්පාදන පෙල ඔබගේ සමට සහ හිසකෙස් වලට ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ලබාදෙන නිශ්පාදන බව සහතික කර ඇත.

** මෙය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇති නිශ්පාදයකි **

Photos from Be Beauty with Herb Line's post 10/10/2021

💛💛සැෆ්‍රන් නිශ්පාදන පෙල 2 කොටස💛💛

1.Gluta Saffron Naturel Fairness Day Cream -
Rs 1150/= (50g)

2.Gluta Saffron Naturel Fairness Night Cream -
Rs 1150/= (50g)

3.Gluta Saffron Naturel Fairness Body Lotion -
Rs795/= (200ml)

ඕනැම සමකට ගැලපෙන ලෙස සකසා ඇති මෙහි,

🔅අන්තර්ගතයන්
💛Saffron
💛Glutathion
💛vitamin E, B5,B3
💛Bearberry & Mulberry extract,
💛Licorice Root extract

🔅මෙමගින්

💛සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
💛සමෙහි තද පැල්ලම් මකා දමයි
💛සමෙහි තෙතමනය ආරක්ශා කරයි
💛සම පෝෂණය කරයි
💛සමෙහි රැලි ගතිය නැති කරයි
💛සමට ඒකාකාරී පැහයක් ලබා දේ

🔅 මිලදී ගැනිම සදහා
1.නම
2.දුරකතන අංක2ක්
3.ලිපිනය
4.පදිංචි දිස්ත්‍රික්කය

🔅ඩිලිවරි ගාස්තු
කොළඹ-200
අනෙකුත්-300

Photos from Be Beauty with Herb Line's post 08/10/2021

💛💛සැෆ්‍රන් නිශ්පාදන පෙල 1 කොටස💛💛

රන්වන් පැහැ සමක් ඔබට ලබා දෙන සැෆ්‍රන් අඩංගු නිශ්පාදන පෙලක් 💛💛💛

ඕනැම සමකට ගැලපෙන ලෙස සකසා ඇති මෙහි,

🔅අන්තර්ගතයන්

💛vitamin E, B5,B3
💛Bearberry & Mulberry extract,
💛Licorice Root extract
💛Saffron, Glutathion & Sun protection

🔅මෙමගින්

💛සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
💛සමෙහි තද පැල්ලම් මකා දමයි
💛සමෙහි තෙතමනය ආරක්ශා කරයි
💛සම පෝෂණය කරයි
💛සමෙහි රැලි ගතිය නැති කරයි
💛සමට ඒකාකාරී පැහයක් ලබා දේ

🔅නිශ්පාදන පෙල
💛Gluta Saffron Naturel Fairness Face Wash- 345/
💛Gluta Saffron Naturel Faurness Cleanser-499/
💛Gluta Saffron Naturel Faurness Scrub-499/
💛Gluta Saffron Naturel Faurness Mud Pack-499/
💛Gluta Saffron Naturel Faurness Astringent-399/
💛Gluta Saffron Naturel Faurness Moisturizer-499/
💛Gluta Saffron Naturel Faurness Sun protection-699/


💛කාන්තා /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
🔅 මිලදී ගැනිම සදහා
1.නම
2.දුරකතන අංක2ක්
3.ලිපිනය
4.පදිංචි දිස්ත්‍රික්කය

🔅ඩිලිවරි ගාස්තු
කොළඹ-200
අනෙකුත්-300

08/10/2021

🔅හිස්සොරි කරදරයෙන් ඔබත් පිඩා විදිනවා ද??😭😭

🔅එසේනම් දැන් එ කරදරය අවසන් 😍😍

Herbline විසින් නිශ්පාදනය කල Anti dandruff shampoo හා Conditioner භාවිතා කර බලන්න...සාර්ථක ප්‍රතිඵල ඔබට ලැබෙනවාමයි.

කාන්තා පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැකිය.

🏵️ Anti Dandruff Shampoo (200ml) - Rs.699/=
🏵️ Anti-Dandruff Conditioner (200ml)-Rs.799/=

🔅අන්තර්ගතයන්

1.කෙරටීන්
2.ගොඩපර
3.පොල්තෙල්
4.ප්‍රරෝ විටමින් B5

🔅මෙම නිෂ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන

1.හිස්සොරි නැතිවී යයි.
2.නැවත හිස්සොරි ඇතිවීම වලක්වයි.
3.හිස්සොරි නිසා ඇතිවන කැසීම්,තුවාලවීම් නවතාලයි.
4.හිස්සොරි නිසා හිස කෙස් ගැලවී යාම නවතාලයි .

ඇනවුම් කිරිමට,
නම
ලිපිනය
දුරකතන අංක 2 ක් Facebook Inbox මගින් හෝ watsapp msg කරන්න..

🔅Delivery ගාස්තු
1.කොළඹ-200
2.අනෙකුත්-300

🔅Cash One Delivery සේවය ඇත

Photos from Be Beauty with Herb Line's post 08/10/2021

හැඩැති සිරුරකට Herbline Green Tea දැන් ඔබේ අතට

☘️250g - Rs.1450/=

☘️ Green tea භාවිතයෙන් ලැබෙන වාසි☘️

🏵️දැනට පවතින කැෆේන් ග්රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.

🏵️මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.

🏵️ පිළිකා වැලදිමේ අනුපාතය අඩු ය.

🏵️ ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.

🏵️ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන් දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.

☘️භාවිතය ☘️

දිනකට 3 වරක් භාවිතයට සුදුසුයි
සිනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.

🔅ඇනවුම් කිරිමට
නම-
ලිපිනය-
දුරකතන අංක2ක් Inbox msg කරන්න

🔅බේදාහැරිමේ ගාස්තු
කොළඹ-200
අනෙකුත්-300

Cash On Delivery 🚚🤗

07/10/2021

❤️හර්බ්ලයින් ප්‍රතිශක්තිකරණ පානය ❤️

නිරෝගිමත් දිවියකට ඉඟිනිය සහ කොත්තමල්ලි ඔසු මුසු කෝපි කෝප්පයක් රස විදිමු..

#කොත්තමල්ලි

කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයෙ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය, පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත. කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා, පිළිකා නාශක, සහ ස්නායු ආරක්‍ෂක ප්‍රතිඵල සහිතයි..

#ඉගිනියා

ආයුර්වේදයට අනුව, ඉගිනියා නම් බීජ ඇලෙක්සිෆාර්මික්, ලිතොට්‍රිප්ටික් ය්න රසායන ද්‍ර්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසෙ ඇතිවන රෝග සුව කරයි. යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු ‍රෝග, ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි

#කෝපි

කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට, රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ

#ඉගුරු

ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ.

#මහදුරු

සාක්‍ෂි මත පදනම්ව, මහදුරු වල රුධිර සීනි මට්ටම අඩු කිරීම, ටෙස්ටොස්ටෙරෝන් සහ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම, බඩ දැවිල්ල අඩු වීම සහ ආහාර රුචිය පාලනය කිරීමට උපකාරී වේ.

#.කළු ගම්මිරිස්

කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ. එය විටමින් සී අඩංගු වන අතර එය ස්වාභාවිකව ප්‍රතිශක්තිය වැඩි කරන අතර විශිෂ්ට ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි.

මිල Rs.2450/=

Photos from Be Beauty with Herb Line's post 07/10/2021

# # Pimple Solution Product Range # #

කුරුලෑ ප්‍රශ්නයෙන් පීඩා විදින ඔබ සදහාම හර්බ්ලයින් විසින් ශාකසාර මුසුකර තැනු නිශ්පාදන පෙළක් හදුන්වා දී තිබෙනවා.

ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.

1.Pimple Control FaceWash With TeaTree Oil
RS 345/=

දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.

2. Pimple Control Deep Cleansing Milk
RS 499/=

සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්

3. Pimple Control Scrubbing Mud Pack
RS 499/=

ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.

4. Pimple Control Moisturizer
RS 499/=

සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.

5. Pimple ControlA Stringent
RS 399/=

සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.

#.වැඩි දුර විස්තර සදහා messenger හරහා විමසන්න.
#.Cash on delivery පහසුකම් ඇත.
#.Delivery ගාස්තු සහිතයි.

Photos from Be Beauty with Herb Line's post 06/10/2021

ඔබගේ හිසකෙස් සම්බන්ද බොහොමයක් ගැටලු වලට විසදුමක් ලෙස Herb Line විසින් හදුන්වා දෙන 100% දේශීය නිශ්පාදන පෙලයි මේ.
පාවිච්චි කර වෙනස අත් දකින්න 😍

කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

1. කේශ වර්ධණී තෛලය

🌸තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
●ගැලවීයාම වලකයි
●ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
●හිස කැක්කුම නවතාලයි.
●හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
●කොන්ඩය අග පැලීම නවතාලයි.

🌸සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.(අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.)
100 ml එකක මිල 599/=

2. කේශ වර්ධණී ෂැම්පූ

🌸ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 499/=

3. කේශ වර්ධණී කන්ඩිශනර්

🌸ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි. පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 499/=

Cash on delivery 🚚

ඇනවුම් කිරීමට මැසේජ් එකක් ඒවන්න අප වෙත.

Want your business to be the top-listed Beauty Salon in Moratuwa?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Moratuwa
10400