Garixo Beauty Care
Herbal and organic cosmetic product
26/10/2024
Garixo Beauty CareFairness Night Cream Available ❤️
Garixo Beauty Care වෙතින් හදුන්වා දෙන අතුරු අබාධ වලින් තොරව සම පැහැපත් කිරිමේ නිෂ්පාදන ඔබටත් මිලදි ගැනිමේ හැකියාව ඇත..
මෙම නිෂ්පාදනයේ ස්භාවික මිලෙන් අධික අමුද්‍රව්‍ය එකතු කර ඇති අතර සමට හානි වන බ්ලිචින්/ රසදිය වැනි දේ මෙම නිෂ්පාදනයේ අඩංගු නැත..
*සමට අවශ්‍ය තෙතමනය ලබා දේ..
* හිරු කිරණින් පිලිස්සිණු සම නැවත පෝෂණය කරයි..
*කුරුලෑ ලප කැළැල් අවම කරයි..
* සමට පැහැපත් බවක් ලබා දෙයි..
* සම වියලිම වලක්වා සම වයසට යාම අඩු කරයි..
* හානි වු සම යථා තත්වයට පත් කරයි.
Garixo beauty care
Fairness night cream ingredients👇
Distilled water/ E-wax/Stearic acid / sheabutter/ vitamin E / Vitamin c / Aloe gel / Glycerin / Alpha Arbutin / Preservatives / Fragrance
Contact No : 0715977879(Whatsapp)
✅ Island Wide Delivery Available
10/10/2024
අඩු මුදලට Branded perfume😍😍
පැය 24ම සුවදට ඉන්න කැමති අයට
රෙදි සේදු පසුවත් සුවද තිබේ
මාසයක් හෝ ඊට වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්
Order Now👇
0715977879 (Whatsapp)
27/07/2024
Garixo Beauty Care
2024
゚
15/07/2024
10/06/2024
💚Japanese Collagen Facial Treatment 💚
කොලජන් යනු අප ශරීරය තුල වැඩිපුර ඇති ප්‍රෝටීන වර්ගයයි. දිනෙන් දින වයසට යන සම වළක්වා ගැනීමට ශරීරයේ ඇතුලතින් සහ පිටතින් කොලජන් අත්‍යවශ්‍ය වේ.ශරීරයේ ස්වභාවිකව කොලජන් නිපදවන අතර වයස අවුරුදු 25න් පසු කොලජන් නිෂ්පාදනය නිපදවිම අඩුවේ.එමගින් සමෙහි රැළි වැටීම් /වියළි අදුරු සම/කළු ලප/පිග්මන්ටේෂන් මතු වී සමේ තරුණ පෙනුම අඩු කරයි.සමෙහි ඇදෙන සුළු බව සහ නම්‍යතාවය රදා පවතින්නේ කොලජන් මගින්ය.
අපගේ රූපලාවන්‍යාගාරයේ අලුතින් හදුන්වා දි තිබෙන japanese collagen facial treatment එක මගින් ඔබේ සම වයසට යාම වළක්වා නිරෝගී ලස්සන සමක් ලබා ගැනීමට හැකියාව ඇත..
Japanese Collagen facial treatment තුලින් ඔබට ලැබෙන වාසි
💚 එල්ලා වැටුන සම යතා තත්වයට පත් කර සම වයසට යාම වළක්වයි.
💚 කුරුලෑ ලප කැළැල් අඩු කරයි.
💚 මුහුණේ වියළි ස්වභාවය සහ අදුරැ ස්වභාවය නැති කරයි.
💚 හිරු කිරණින් ඇති වූ පිළිස්සිම් / පිගමන්ටේෂන් අඩු කරයි.
💚 සමේ පැහැය වැඩි කර ගැනීමට හැකියාව ඇත.
ඔබගේ මුහුණ සම්බන්ධ ගැටළු ඇත්නම් අපට කතාකරන්න හෝ Whatsapp මගින් සම්බන්ධ කරන්න.
0715977879☎️
Thakshi Fernando
Nvq Level 4 Qualified
Dip in : Japan 🇯🇵
India 🇮🇳
゚
03/06/2024
Today orders 🌼🌼🌼
10/05/2024
Ready To Delivery UAE🇦🇪
10/05/2024
Happy Customers ❤️❤️
06/05/2024
Another Beautiful Happy Customer Shashi ❤️
අපගේ ජපන් ප්‍රතිකාර සහ Garixo Beauty Care අපගේ නිෂ්පාදන භාවිතා කර ලැබූ ප්‍රතිපල සහ දිගටම අපිත් සමග රැදී සිටින ආදරණිය පාරිභෝගිකයන් ❤️❤️
Thank you so much for sending us your beautiful picture ❤️🌷
Salon Thakshi Hair And Beauty Care Center
03/05/2024
ලස්සනට ඉන්න කැමති අයට ❤️❤️
01/01/2024
HAPPY NEW YEAR EVERYONE ❤️🎆🎇
Wishing You A Year Filled With Laughter, Prosperity, And The Fulfillment Of Your Dreams.❤️ 🌌🌠🧿🌻🌹
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Moratuwa
10400