Glow with Herb
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Glow with Herb, Beauty, cosmetic & personal care, Moratuwa.
Herb line is a multi-level marketing beauty and health company selling directly to consumers founded in 2018 and registered under ayurvedic department of Sri Lanka as an ayurvedic products manufacturing organization in 2020.
12/10/2021
Glow with Herb Line ⭐⭐⭐
Catch the programme @ Swarnawahini 📺 today 9:40am Local time !!!
27/09/2021
🍃හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති Keratin Reapair Shampoo, Conditioner, Treatment.
🍃හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.
🍃ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical)ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.
🍃කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.
🍃නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කළ්‍යානයක් හිමිකර ගත හැක.
⭐Keratin Repair Shampoo⭐
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.
⭐Keratin Repair Conditioner⭐
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.
⭐Keratin Repair Treatment⭐
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිෂ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
🍃හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක. රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.
භාන්ඩ ලැබුණ පසු මුදල් ගෙවන්න.
(Cash on Delivery) 🚛
ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.
Whats app හෝ inbox කරන්න.
20/09/2021
ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තව දුරටත් සිහිනයක් නෙවෙයි !!!
මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.
සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.
⭐Vitamin C / Glutathion⭐
දෙහි කාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනයට සහයවන බැවින්, සම එල්ලා වැටීම අවම කරයි.
එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.
නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.
එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.
⭐Arbuteen⭐
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots, Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.
⭐Vitamin B3⭐
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.
⭐Glycolic ⭐
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.
⭐ පින්ඩ තෙල්⭐
ආයුර්වේදයේ සම හා සම්බන්දව ඇතිවන වන දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.
මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.
භාන්ඩ ලැබුණ පසු මුදල් ගෙවන්න.
(Cash on Delivery) 🚛
ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.
Whats app හෝ inbox කරන්න.
15/09/2021
🌿 තේ ගසේ සාරය සහ කරාබුනැටි තෙල් සමගින් ඔබේ සමෙහි අමතර තෙල් ගතිය අඩු කරමින්, සම පෝෂණය කර, කුරුළෑ, ලප කැලැල් සුව කරවන නියම ස්භාවික සත්කාරක පෙළ.
✨️සාර්ථක ප්‍රතිපල සහිතයි✨️
භාන්ඩ ලැබුණ පසු මුදල් ගෙවන්න.
(Cash on Delivery) 🚛
ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.
Whats app හෝ inbox කරන්න.
14/09/2021
Veniwal Range
============
ආයුර්වේද තෛලයක් වන පින්ඩ තෙල්,වෙනිවැල් හා කස්තුරිකහ අන්තර්ගත කර නිශ්පාදය කරන Herbline® වෙනිවැල් භාවිතා කිරීමෙන්,
🌸 විෂබීජ බැක්ටීරියා ඉවත්කරයි.
🌸 ලප කැලැල් දුරු කරයි.
🌸 සම වර්ණවත් කරයි.
ගැහැනු /පිරිමි දෙපාර්ශවයටම සුදුසුය.
භාන්ඩ ලැබුණ පසු මුදල් ගෙවන්න.
(Cash on Delivery) 🚛
ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.
Whats app හෝ inbox කරන්න.
13/09/2021
COVID - 19 ඇතුළු වෛරස් ආසාදන වලින් වැලකී සිටීමට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය ඉහළ නංවාලිමට බෙහෙවින් උපකාරී වන ඉගිනි, කොත්තමල්ලි, කෝපි, ඉගුරු, උලුහාල්, ගම්මිරිස් යන ඖෂධ සුසංයෝගයෙන් නිෂ්පාදිත ඖෂධීය පානයකී.
භාන්ඩ ලැබුණ පසු මුදල් ගෙවන්න.
(Cash on Delivery) 🚛
ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.
Whats app හෝ inbox කරන්න.
12/09/2021
Herb Line - Saffron Range
=====================
🌿 Vitamin E, B5, B3
🌿 Bearberry & Mulberry extract,
🌿 Licorice Root extract
🌿 Saffron, Glutathion & Sun protection.
සැෆ්‍රරන් අඩංගු නිශ්පාදන භාවිතා කිරීම මගින් ඕනෑම සමක් ඇති ඔබට ලැබෙන ප්‍රතිලාභ 👇
🌸සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
🌸සමෙහි ළප කැලල් මකා දමයි
🌸සමෙහි තෙතමනය ආරක්ෂා කර, සම පෝෂණය කරයි
🌸 සමෙහි රැලි ගතිය නැති කර, ඒකාකාරී පැහයක් ලබා දේ
🌸සම හිරු එළියෙන් ආරක්ෂා කරයි.
ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනව්ත් දිය හැකිය.
භාන්ඩ ලැබුණ පසු මුදල් ගෙවන්න.
(Cash on Delivery)
ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.
Whats app හෝ inbox කරන්න.
12/09/2021
හිස්හොරි නිසා ඔබ තවමත් දුක් විදිනවද?
ස්වාභාවික ශාකසාර රැසක් මුසුවෙමින් හිස්සොරි වලින් තොර නිදහස් හිසක් වෙනුවෙන් ඔබ වෙත එන ආයුරුවේදීය සත්කාරය Herb Line Anti Dandruff Shampo 🍃
අන්තර්ගතයන් 👇
🌿කෙරටීන්
🌿ගොඩපර
🌿පොල්තෙල්
🌿ප්‍රරෝ විටමින් B5
මෙම නිෂ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට ලැබෙන්නේ මොනවද?
👉හිස්හොරි නැතිවී යයි.
👉නැවත හිස්හොරි ඇතිවීම වලක්වයි.
👉හිස්හොරි නිසා ඇතිවන කැසීම්,තුවාලවීම් නවතාලයි.
👉හිස්හොරි නිසා හිස කෙස් ගැලවී යාම නවතාලයි .
🧑👩 ගැහැණු පිරිමි දෙපාර්ශවයටම විශ්වාසයෙන් භාවිතා කල හැකිය.
ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනව්ත් දිය හැකිය.
භාන්ඩ ලැබුණ පසු මුදල් ගෙවන්න.
(Cash on Delivery)
ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.
Whats app හෝ inbox කරන්න.
12/09/2021
හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති Keratin Repair Shampoo, Conditioner, Treatment.
හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.
ඔබ දන්නවාද? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical)ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.
කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.
නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කළ්‍යානයක් හිමිකර ගත හැක.
🌿Keratin Repair Treatment
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ශයින් එකක් සහිතව curls මතු කරගත හැක.
ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනව්ත් දිය හැකිය.
භාන්ඩ ලැබුණ පසු මුදල් ගෙවන්න
(Cash on Delivery)
ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.
Whats app හෝ inbox කරන්න.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Moratuwa
10400