Stylish Pulse

Stylish Pulse

Share

Health / Beauty

Photos from Stylish Pulse's post 26/08/2021

හානිවු හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රතිඵල ඇති Keratin Repair Shampoo ,Conditioner ,Treatment ..

හානිවු හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි .හානිවු හිස කෙස් පිළිබඳව නිරන්තරයෙන් අවදානයෙන් පසු නොවුනහොත් තත්ත්වය මීට වඩා භයානක විය හැකිය .

ඔබ දන්නවද? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර භාහිරම ස්ථරය කියුටිකල් ලෙස හදුන්වනු ලැබේ.මාලුවගේ කොරපොතු වලට සමාන වන අතර හානිවු හිසකෙස් පෝෂණය නොකලහොත් මෙම ස්ථරය විවර වී කැඩී යා හැක.එවිට ඔබට පාලනය කළ නොහැකි විසිරුණු ,අවුල්වුණු,අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.

කාන්තාවකගේ පංච කල්‍යාණියේ එක් අංගයක් වනුයේ කේශ කල්‍යාණිය වන අතර වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රසායනික ආලේපන මෙන්ම හිරු එළිය සහ පාරිසරික දුෂණය නිසා මෙසේ ඔබගේ කේශ කල්‍යාණිය විනාශ වී යයි.

නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නිරෝගීමත් පිරිපුන් ආකර්ෂණීය කේශ කල්‍යාණියක් හිමිකර ගත හැක.

Keratin Repair Shampoo 200ml - 699/=
කෙරටීන්, ආගන් ඔයිල් හා Pro Vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානි වු හිසකෙස් තව දුරටත් වියලීමට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.

Keratin Repair Conditioner 200ml - 799/=
කෙරටීන් ,ආගන් ඔයිල් හා Pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවු හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
👉 ෂැම්පු කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර වි:5ක් 10ක් අතර කාලයක් තබා සෝදා හරින්න .

Keratin Repair Treatment 300gm - 2950/=
කෙරටීන් ,ආගන් ඔයිල් හා Pro Vitamin B5 ඉහළ ප්‍රතිශතයක් අන්තර්ගත කර මෙම නිෂ්පාදනය කෙරටීන් ෂැම්පු දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර් කැප් එකක් මගින් ආවරණය කර වි : 20 ක් 30ක් අතර කාලයක් තබා සෝදා හරින්න .
👍 අවම වශයෙන් සතියකට 3 වරක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න .
👳හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිතා කළ හැක.
👳 රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිතා කරන්නේනම් ලස්සන ෂයින් එකක් සහිතව Curls මතු කරගත හැක.

👍ඔබත් අදම ඇනවුම් කරන්න .
Cash on Delivery .

Photos from Stylish Pulse's post 26/08/2021
26/08/2021

ගෙදර ඉදන්ම ලස්සන වෙන්න මෙන්න විසදුම .. ගෙදර ඉදන්ම Facial එකක් කර ගමුද? ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත ලංකාවේ අපේ සමට ගැළපෙන Herbline ආයුර්වේදීය නිෂ්පාදන පෙළ ..

1. Saffron Natural Fairness Facewash : Rs.345 /=
සැෆ්‍රන්, උක්ගස් ,දෙහි වැනි ස්වභාවික පිරිසිදුකාරන් අන්තර්ගත කර සකසා ඇති මෙම නිෂ්පාදනය ඔබේ සම මතුපිට ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.
🍋භා: පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර වි: 2කට පසුව හොදින් වක්‍රාකාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න .

2. Saffron Natural Fairness Cleanser : Rs.499/=
සැෆ්‍රන් ,උක්ගස් හා දෙහි වැනි ස්භාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි මනාව ඉවත් වේ.
🍋භා:පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර වි:2කට පසුව හොදින් වක්‍රාකාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.
මෙය makeup remover එකක් ලෙසද භාවිතා කළ හැක.

3. Saffron Natural Fairness Scrub :Rs.499/=
සැෆ්‍රන් ,උක්ගස් ,දෙහි ,වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිෂ්පාදනය කල මෙම Scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සම ඉවත් කර වයසට යන විට ඇති වෙන Pigmentation ඇතිවීම වළක්වයි.
🍋භා:මුහුණේ ආලේප කර වි.3ක් පමණ හොදින් scrub කරන්න .

4.Saffron Natural Fairness Moisturizer : Rs.499/=
මුහුණට පෝෂණය ලබා දීමට අවශ්‍ය සැෆ්‍රන් ,විටමින් B3 හා C අන්තර්ගත කර ඇති මෙම නිෂ්පාදනය මගින් සමේ නැතිවී ගිය පෝෂණය ලබා දේ.
💮 ආලේප කර හොදින් සම්භාහනය කළ යුතුය.එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනාගමනය පහසු කරයි.

4.Saffron Natural Fairness Mud Pack: Rs.499/=
ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්‍රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුණේ ඇති අදුරු පැහැ ලප කැළැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.
🌱භා:pack එක ආලේප කර වි: 20ක් හෝ වේලෙන තුරු තබා සෝදා ඉවත් කරන්න .

5.Saffron Natural Fairness Astringent : Rs.399/=
Facial එක ආරම්භයේදී විවර වු විවරයන් වසා දැමීම Astringent එක මගින් සිදු වේ.
🌱පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න .

6.Saffron Natural Fairness Sun Protection Cream :Rs.699/=
Facial එකේ අවසන් පියවර ලෙස හිරු එළියෙන් ආරක්ෂා වීමට අවශ්‍ය SPF 30 හා කුංකුම විටමින් B3 හා C අන්තර්ගත sun protection cream එක දිනපතා දවල් කාලයේදී ආලේප කළ යුතුය .
👳මෙය BB cream එකක් ලෙසද භාවිතා කළ හැක.

7.Gluta Saffron Natural Fairness Day cream :Rs.1150/
:සැෆ්‍රන් ,කුංකුමාදි තෙල් ,විටමින් B3 හා C ,ජපානයේ වැවෙන හතු වර්ගයකින් ලබාගන්නා කොජික් සංඝඨකය හා පළතුරු වලින් ලබාගන්නා ආබියුටින් සංඝඨකය වැනි මිළ අධික ස්වභාවික විටමින් වර්ග අන්තර්ගත කර ඇත.
👍බ්ලීචින් අඩංගු නොවන නිසා ප්‍රතිඵල ලබා ගැනීමට අවම වශයෙන් මාස 2 ක් පමණ කාලයක් ගතවෙයි.
⚠️️බ්ලීචින් ක්‍රීම් ආලේප කල අයට මුල් සති 2 තුළ බිබිලි ඇති වීමට ඉඩ ඇත .

ඔබත් අදම ඇණවුම් කරන්න .ඩිලිවරි ගාස්තු අදාල වේ.

Photos from Stylish Pulse's post 24/08/2021

කුරුළෑ නිසා දුක් විදින තෙල් සහිත සමක් ඇති හැමදෙනාටම 100% ප්‍රතිඵල ලැබෙන ටී ට්‍රී තෙල් ,කරාබුනැටි තෙල් අන්තර්ගත කර නිෂ්පාදනය කල නිෂ්පාදන පෙල්ක්.කුරුළෑ නිසා දුක් වින්ද කාලේ ඉවරයි.👍

1.Pimple control Face wash
කරාබු නැටි තෙල් හා ටී ට්‍රී ඔයිල් ,නට් ග්‍රාස් භාවිතා කර සාදා ඇත.දිනපතා උදේ හවස ඔබගේ සම පිරිසිදු කරන්න .සම මතුපිට ආලේපකර වි:3ක් පමණ තබා සෝදා හරින්න.

2.Pimple control clensing Milk
කරාබු නැටි තෙල් හා ටී ට්‍රී තෙල් ,නට් ග්‍රාස් අන්තර්ගත කර ඇත.සම මතුපිට ආලේප කර වි:3ක් පමණ තබා උඩු අතට රවුමට පිරිමැද සෝදා හරින්න .සතියට දින 3ක් පමණ සම හොදින් පිරිසිදු කරන්න .( කරාබුනැටි තෙල් අඩංගු නිසා සුළු දැවිල්ලක් දැනේ.එය සාමාන්‍ය තත්වයකි )

3.Pimple Control Scrubbing Mud Pack
ස්භාවික මඩ ,ටී ට්‍රී තෙල් ,කරාබුනැටි තෙල් ,සුදු හදුන් කැබලි අඩංගු කර ඇත.මුහුණේ ආලේපකර වි:20ක් තබා සෝදා හරින්න .ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුළෑ නොමැති ස්ථාන හොදින් සම්භාහනය කරන්න.එවිට මැරුණ සම ඉවත් වේ.

4.Pimple Control Astringent
ඔබේ සමේ කුරුළෑ ඇතිකරන බැක්ටීරියා විනාශ කර සමෙහි විවරයන් වසා තබයි.කුරුළෑ නැවත ඇතිවීම වලක්වයි.කුරුළෑ සහිත තෙල් සමට වඩාත් සුදුසුයි.දිනපතා පිරිසිදු කරගත් මුහුණේ උදේ සවස භාවිතා කරන්න.

5.Pimple Control Moisturizer cream
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර භාවිතා කරන්න .හොදින් සමට උරා ගන්න සලස්වන්න.රූපලාවණ්‍ය ගාරයකදි සම සම්භාහනය කිරීමට යොදා ගත හැකිය.

ඔබත් කුරුළෑ නිසා පීඩා විදින කෙනෙක්නම් මෙම නිෂ්පාදන භාවිතා කර පැහැදිලි සමක් ලබාගන්න.
👉කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි .
ඩිලිවරි ගාස්තු අදාල වේ.
Pimple Control Facial Kit Rs.2241/= only

Photos from Stylish Pulse's post 22/08/2021

Gold Range (සුදු වෙන්න නෙමෙයි මූණට ඇගට රන්වන් පැහැයක් ලබා ගන්න . 👉
අපි හැමෝම දන්නවා ලංකාවේ අද වනවිට බොහෝ දෙනෙක් සුදු වෙන්න කියල භාවිතා කරපු ආලේපන වර්ග තහනම් කරමින් යනවා.එයට හේතුව ඒවා තුළ බ්ලිචීන් රසදිය හා වෙනත් ශරීරයට අහිතකර රසායනික දෙවල් අඩංගු වීමයි.මේ සිදුවීමත් සමග ගොඩක් දෙනා දැන් ස්භාවික ආලේපන සහ උසස් ප්‍රමිතියකින් යුතු ආලේපන වලට නැඹුරු වෙනවා.මෙම සෑම නිෂ්පාදනයකම සමට අහිතකර රසායනික සංයෝග කිසිවක් අඩංගු නැති නිසා බය නැතුව භාවිතා කරන්න පුලුවන් .ගර්භණී අයට වුනත් භාවිතා කරන්න පුලුවන් .

⚠️️මතක තියාගන්න bleching cream වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නේ නෑ.අනික මේ නිෂ්පාදන වලින් සුදු වෙන්නේ නෑ.පැහැපත් වීමක් තමයි වෙන්නේ.සතියක් දෙකක් භාවිතා කලොත් රන්වන් පැහැති පැහැපත් සමක් ඔබටත් ලබාගත හැකි වේවි.

👍 භාවිතා කර බලන්න ඔබත් Herbline නිෂ්පාදන ගැන කතා කරාවි.

👉 මිලදී ගැනීමට Inbox මගිනි විමසන්න .ඇදිරිනීතිය ඇති පළාත් වලටද Delivery කරනු ලැබේ.

😷 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.

Photos from Stylish Pulse's post 22/08/2021

Shampoo & Conditioner (Proven herbal medicine)

🌿කේෂ වර්ධණී ෂැම්පු 🌿කේෂ වර්ධණී කන්ඩිශනර්

22/08/2021

කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් බොහෝ ගැටලු වලට විසදුම් මෙන්න .ඔබගේ හිස් කබලේ හා හිස කෙස්වල මෙවැනි ගැටලු තිබේද ?

1.හිස්සොරි 2.හිසකෙස් ගැලවී යාම. 3.තට්ටය පෑදීම. 4.අකලට හිසකෙස් සුදු වීම. 5.නළල දෙපස කොණ්ඩය අඩු වීම . 6.හිස කැසීම . 7.රසායනික දෙවල් භාවිතාකර පලුදු වු හිසකෙස්
8.හිසකෙස් කැඩී යාම. 9.අගිසි පැලීම.

කේශ වර්ධණී තෛලය භාවිතය මගින් ඔබට ලැබෙන වාසි.. 🌿දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ. 🌿 හිස්සොරි පාලනය කරයි . 🌿 හිස කැසීම නවතාලයි. 🌿හිසකෙස් ශක්තිමත් කරයි. 🌿හිසකෙස් වර්ධනය වේගවත් කරයි. 🌿ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි. 🌿හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි.

මෙහි අඩංගු ශාක කොටස් පහත දැක්වේ. 🌱ගොටුකොල 🌱 මුකුනුවැන්න 🌱කෝමාරිකා 🌱 කීකිරිඳිය 🌱 එඪරු තෙල් 🌱 තල තෙල් 🌱 අරළු 🌱 බුළු 🌱 නෙල්ලි 🌱 කරපිංචා 🌱 සැවැන්දරා 🌱 ඔලිද 🌱කලුදුරු 🌱උළුහාල්

🍀සතියකට 3 වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම පැය 2ක 3ක් තබා සෝදා හරින්න. කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි. (අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රී කාලයේ භාවිතා නොකරන්න.)

👍ඩිලිවරි ගාස්තු අදාල වේ.(100ml= 499/=) මිලදී ගැනීමට Inbox මගින් විමසන්න .

Want your business to be the top-listed Beauty Salon in Nawalapitiya?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Hulangashinna, Meepitiya
Nawalapitiya
20650