Herb line

Herb line

Share

Heb line

Photos from Herb line's post 10/09/2021

Herb line❤️😋

Photos from Herb line's post 02/09/2021

Spoil your self with our ayurvedic skin and hair products and know the results for yourself. Follow us and check our products range❤️

අදම ඇනවුම් කරන්න!!!

Island wide delivery🚗
7 to 10 days delivery✨
COD available ✨
Assured Quality✨
Place your orde 🇱🇰

Photos from Herb line's post 01/09/2021

💝 ගෙදරට වෙලා ඉන්න මේ කාලෙ ගෙදර ඉදන්ම ලස්සන වෙමු..
රට යහපත් තත්වෙට පත් වෙලා, ආයෙත් එළියට යනකොට හිටියට වඩා ලස්සන වෙන්න Herb Line වෙතින් නිශ්පාදන පෙළක්... 😍

සැලෝන් යන්නෙ නැතුව, ඔබට ගෙදර ඉදන්ම facial එකක් කර ගන්න , සමේ ස්භාවය අනුව facial kit 2 ක් අපි හදුන්වා දීලා තියෙනවා.

ඔබේ සමේ ස්භාවය අනුව නිශ්පාදන තෝරා ගැනීමට අපි සහය වෙනවා.. (ඒ සදහා inbox හෝ whatspp මගින් අප හා සම්බන්ධ වන්න..)

❤අහිතකර රසායනික ද්‍රව්‍ය වලින් තොරව, ( බ්ලීචින්, ඇමෝනියා , රසදිය හා සමට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නොවේ ) ලප කැලැල් වලින් තොර, දීප්තිමත් රන්වන් පැහැති සමක් ලබා ගන්න ඔබට පුලුවන්..

( ඔබට අවශ්‍ය පරිදි පැකේජ හෝ තනි නිෂ්පාදන වුවද මිලදී ගත හැක. )

ශ්‍රී ලාංකික සමාගමක් වන Herb Line ආයතනය , ආයුර්වේද ඖෂධාගාරයක් ලෙස ලියපදිංචි ආයතනයක්.

Herb Line නිෂ්පාදන භාවිතා කර වෙනස අත්විඳින්න..

💥අප දිගටම ප්‍රවාහන කටයුතු කරනු ලැබේ..

💥 Lockdown කර ඇති ප්‍රදේශ වලටද delivery කරනු ලැබේ..

🛑වැඩ කරන දින 4- 6ඇතුලත නිවසටම ප්‍රවාහනය කරනු ලැබේ..🚚🚚

🛑Cash on delivery / පාර්සලය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.

🎀 මිලදී ගැනීමට Inbox

❌❌ නිෂ්පාදන වල අන්තර්ගතය සහ පාරිභෝගික අදහස් බැලීමට අපගේ face book page පිවිසෙන්න.

01/09/2021

රටේ පවතින තත්වය අනුව herb line වෙතින් හදුන්වා දුන් නවතම නිශ්පාදනය දැන් ඔබේ අතටත්...වැඩිම ඉල්ලුම් ප්‍රමාණයක් පැමිණි මෙම නිශ්පාදනය ඔබත් අදම ඇනවුම් කරන්න...නිශ්පාදනය ඔබේ නිවසටම ලැබීමට සලස්වනු ඇත...☕🍃

01/09/2021

Category

Telephone

Website

Address


Nawalapitiya

Alerts

Be the first to know and let us send you an email when Herb line posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Nawalapitiya.