MellowYellow
Health & Beauty �
10/01/2023
හර්බ්ලයින් වෙතින් හදුන්වා දෙන නව නිෂ්පාදන පෙල තමයි මේ තියෙන්නේ..
දිවයින පුරා බෙදාහැරීම 😊😍
භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ හැකියාව(Cash On Delivery ) 🛵
ඔබත් අදම ඇනවුම් කරන්න 😍
️ ⭕ නම
⭕ ලිපිනය
⭕️ දුරකථන අංක දෙකක්
⭕️ දිස්ත්‍රික්කය
⭕අවශ්‍ය ඇනවුම සමග
inbox කෙටි පණිවිඩයක් යොමු කරන්න
04/01/2023
For lipstick lovers..🌹❤️✨️ Order now..
04/01/2023
🌳.Moringa leaf drink 🌳
🌷🌷(මුරුංගා පත්‍ර පානය) 🌷🌷
🌿.අම්ලකරණය අඩු කරයි.
🌿.කොලොස්ට්‍රෝල් පාලනය කර තරබාරුව අඩු කරයි.
🌿.ශාරීරික ශෛල ආරක්ෂාව සහ ශරීරයේ සීනි පාලනය කරයි .
🌿.විටමින් ලවණ ද්‍රව්‍ය අඩංගු අමතර ආහාරයකි.
Ready to go..👉✨️
03/01/2023
☕Herbline Diabetea with Gymnema & Mint☕
🌱 හර්බ්ලයින් මස්බැද්ද මින්ට් ඩයබ්ටී🌱
🌼🌼හර්බ්ලයින් පවුලෙන් මෙන්න ඔබට තවත් ඖෂධීය ග්‍රීන් ටී පානයයක්🌼🌼
🤔🤔අපි බලමු මොකද්ද මේ ග්‍රීන් ටී එකේ විශේෂත්වය කියලා🤔🤔
☕අඩංගු ද්‍රව්‍ය :ග්‍රීන් ටී,මස්බැද්ද කොළ ,මිංචි කොළ
🤔🤔මොනවද මේ මස්බැද්ද කොළ ????
🌸🌸මධුනාශිනි මේෂශෘංගි ලෙස සංස්කෘත භාෂාවෙන් හඳුන්වන මේ ඖෂධය චීනය,ඉන්දියාව වැනි ආසියාතික රටවල්වල දේශීය වෛද්‍ය ශාස්ත්‍රය තුළ දියවැඩියාව නැසීමට යොදා ගනී
🌸🌸ලෝකයේ බොහෝ රටවල් තම ජනතාවගේ නිරෝගී බව වෙනුවෙන් මස්බැද්ද කොළවල සාරය යොදාගෙන දන්තාලේප,මුඛ සෝදන දියර,චුයින්ගම් ආදිය පවා නිපදවන්නේ මෙම ඖෂධය භාවිතයෙන් පසු සීනි,පිෂ්ඨය සහිත ආහාර ලබාගැනීමට ඇති ආශාව අඩු කරන බැවිනි.
🌸🌸මස්බැද්දවල ඇති ජිම්නෙමික් අම්ලයට දියවැඩියා රෝගීන්ගේ අග්න්‍යාශයේ ඉන්සියුලින් නිපදවන අක්‍රිය වූ සෛල නැවත පණ ගැන්වීමට හැකියාව ඇත.එහෙයින් ඉන්සියුලින් නිෂ්පාදනය වේගවත් කර රුධිරගත සීනි ප්‍රතිශතය ශරීරයට හිතකර අවශ්‍යය ප්‍රමාණයට පාලනය කිරීමේ හැකියාව ඇත
🌸🌸අනවශ්‍ය බර අඩුකර ශරීරයේ අධික තරබාරුව අඩු කරයි
🤔🤔මිංචි කොළවලිනුත් අපිට ප්‍රයෝජනයක් තියෙනවද ???
🌸🌸මිංචි කොළ ආමාශයේ ඇතිවන දැවිල්ල අඩු කරන අතර බඩේ අජීර්ණ පාලනය කරයි
🌸🌸පොස්පරස්,කැල්සියම් ,විටමින් C,D,E සහ A සහිත නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවයි
🌸🌸නිදන්ගත රෝග ඇතිවීමට ඇති අවදානම අඩු කරයි
🌸🌸ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණය සහ රෝස්මරීනික් අම්ලය අන්තර්ගත නිසා ආසාත්මිකතා ඇති වීම අවම කරයි
🌸🌸සෙම්ප්‍රතිශ්‍යාව සුව කරයි
🌸🌸මුඛයේ දුර්ගන්ධය ඉවත් කරන අතර මුඛ සෞඛ්‍ය වැඩි දියුණු කරයි
🌺🌺මෙවන් ගුණ සපිරි ඖෂධ යොදා සකසා ඇති Diabetea with Gymnema & Mint☕ ඔබත් රැගෙන වෙනස අත්විඳින්න🌺🌺
❤️✨️🎊️🎈🎉️✨️🎈
26/12/2022
🌿🍀🌹 CLASSIC BEAUTY
SOLUTION 🌹🍀🌿
😍PRODUCT LIST 😍
🌸 FACE WASH 🌸
🎀 Anti Acne Face Wash.
🎀 Carrot Face Wash.
🎀 Tea Tree Face Wash.
🎀 Pomeqranate Face Wash.
🌸 FACIAL KIT 🌸
🌻 Cucumber Cleansing Milk.
🌻 Facial Treatment Face Scrub.
🌻 Wetness Maintaining Moisturizing Cream.
🌻 Clean Skin Face Pack.
🌻 Cucumber Skin Toner.
🌸 CREAM 🌸
🌼 Glowing Treatment Day Cream.
🌼 Extra Nourishment Night Cream.
🌼 Acne Removing Cream.
🌸 BODY WASH 🌸
🌿 Anti Bacterial Pomeqranate Fairness Body Wash.
🌿 Anti Bacterial Cinnamon Fairness Body Wash.
🌿 Anti Bacterial Rose Fairness Body Wash.
🌸 BODY LOTION 🌸
🌺 Venivel Kohomba Kaha Fairness Body Lotion.
🌺 Glowing Moisturising Romance Fairness Body Lotion.
🌺 Revitalising Moisturising Pomeqranate Fairness Body lotion.
🌺 Glowing Moisturising Rose Fairness Body Lotion.
🌸 HAIR CARE 🌸
🍀 Kesha Dharani Hair Treatment Oil.
🍀 Kesha Dharani Conditioning Shampoo.
🌸 SOAP 🌸
🏵️ Classic Fairness Rose Soap.
🏵️ Classic Fairness Papaya Soap.
🏵️ Classic Super Detergent Soap.
🌸 WEIGHT LOSS 🌸
💐 Classic Beauty Cinnamon Capsules.
🌿 CLASSIC BEAUTY SOLUTION 🌿 නිෂ්පාදනවල ගුණාත්මකභාවය පිළිබඳ කරුණු
👇🏻👇🏻👇🏻👇🏻
👌මේ සියලූම නිෂ්පාදන 💯 ශ්‍රී ලාංකීය අනන්‍යතාවය සහිත නිෂ්පාදන වේ.
👌 දේශීය රූපලාවන්‍ය ආයුර්වේදයත්, නවීන තාක්ෂණයත් එකට මුසු කර නිෂ්පාදනය කර ඇත.
🌿 CLASSIC BEAUTY SOLUTION 🌿 නිෂ්පාදන ඔබට අවශ්‍යය නම්,
👉🏻 👉🏻 ඇණවුම් කිරීමටඔබගේ
👍නම
👍ලිපිනය
👍දුරකථන අංක 2ක්
👍දිස්ත්‍රික්කය
අප වෙත එවන්න..
🚛ලංකාවේ ඕනම ප්‍රදේශයකට Delivery කරනු ලැබේ.
ඇණවුම ලැබුණු පසු මුදල් ගෙවිය හැක💰💰💰.
🚛🚛Delivery charge
Western province Rs.290/=
Other province Rs. 340/=
22/12/2022
Herbline-Karapincha & Garlic Capsule
ඔබත් අධිකව තෙල් ආහාරයට ගන්නවාද ?
අධික තෙල් පරිභෝජනය නිසා සිරුර තුළ අහිතකර කොලෙස්ටරෝල් තැන්පත් වෙයි. ව්‍යායාම මදිකමද කොලෙස්ටරෝල් තැන්පත් වීමට හේතු වෙයි. මේ නිසා හෘදයාබාධ වැළඳීමේ අවදානම වැඩි වෙයි.
මෙයට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාවේ ආයුර්වේද නිෂ්පාදන අතර ප්‍රමුඛයා වන HERBLINE විසින් හඳුන්වා දෙනු ලබන Karapincha & Garlic Capsule ගැන තවම දැනුවත් නැත්ද ?
🤔මොකක්ද මේ Karapincha & Garlic Capsule යනු,
👉 ව්‍යායාම මදිකමත් කාර්යබහුල ජීවන රටාවත් හේතු කරගෙන හර්බ්ලයින් වෙතින් කරපිංචා සහ සුදුළුණු කැප්සියුලය නිෂ්පාදනය කර තිබෙනවා.
100% ක් කරපිංචා කොළ සහ සුදුළූණු වලින් පමණක් සාදා ඇත.
😊 මේකෙ කරල් 60 ක් තියනවා. කෑමට පෙර එක් කරල බඟින් දවසට දෙවරක් භාවිතා කරන්න පුලුවන් ..
😍 ඔබත් අදම ඇණවුම් කර වෙනස අත්විඳින්න..
Another one..ready to go..👉🌹♦️
19/12/2022
♦️♦️♦️හිතවත් පාරිභෝගික ඔබ සදහා කෙරෙන විශේෂ දැනුම්දීමක්...♦️♦️♦️
2023 ජනවාරි 5 වනදා සිට "Herb Line" ආයතනයේ නිශ්පාදන වල මිල ඉහල යනු ඇත...ඔබගේ ඇනවුම අදම වෙන් කරවා ගන්න..❤️
19/12/2022
🤗ලස්සනට ඉන්න කවුද අකමැති🤗
👉ඔයාගෙ මුහුන කුරුලෑ ලප වලින් පිරිල ද.?
👉ඒ ලප යවා ගන්න විදියක් නැතිද?
👉ඔයාට තියෙන්නෙ තෙල් සහිත සමක් / වියළි සමක් /සාමාන්‍ය සමක්ද
💓Pigmentation ගැටලු / මුහුණෙ තැනින් තැන අදුරු පැහැති නම් / බිබිලි ආසාදන ඇත්නම් /
සමේ පැහැය පිළිබඳ ගැටලු ඇත්නම් /
ඇස් යට, කට දෙපස, නළල, නහය දෙපැත්ත
Bleaching රසදිය අඩංගු ක්‍රීම් භාවිතයෙන් සම අවපැහැ වී ඇත්නම්💓
මේ සියලුම ගැටලු වලට විසදුම් අපෙන්,
Classic beauty Night Cream - Rs. 890/=
Classic beauty Day Cream - Rs.890/=
🤗💓අතුරු ආබාධ වලින් තොර පැහැපත් නිරෝගී දිදුලන සමක් දින 14 න් සෑබෑ ප්‍රතිඵල ලබා ගන්න..🤗😍
🌾 විටමින් C
🌾විටමින් B
🌾ස්වාභාවික කුරුදු තෙල්
🌾ආබියුටීන් වැනි සම පැහැපත් කරීමේ ගුණයෙන් සමන්විත
👉 දේශීය අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත ශ්‍රී ලාංකීය විශ්වාසනීය ඔබ වෙනුවෙන්ම දැන්..
🌿 ලස්සන නිරෝගී සමකට හිමිකම් කියන්න දැන් ඔයාටත් පුළුවන් 🌿
ඇණවුම් කිරීමට ඔබගේ
නම
ලිපිනය
දුරකථන අංකය Inbox කරන්න..❤️
ලංකාවේ ඕනම ප්‍රදේශයකට Delivery කරනු ලැබේ
🚚🚚🚚
ඇණවුම ලැබුණු පසු මුදල් ගෙවිය හැක..
18/12/2022
👉ඔයාලත් කැමතියි නේද ඔයාලගෙ නියපොතු ලස්සනට තියා ගන්න..? 💅 මිල අඩු කලා දැන් ඔබට මිලදී ගත හැක..
👉ඉතින් oriflame brand එකේ nail polish use කරන යාළුවො දන්නවා oriflame products කොතරම් quality ද කියලා...😍
😪 quality නැති nail polish use කරලා,
💅 නියපොතු අව පැහැවීම
💅 නියපොතු කැඩීමට ලක් වීම
💅 නිය පොතු කුණු වීමට ලක් වීම
💅අහිතකර රසායනික ශරීරයේ ලේ සමග එකතු වීම..😓😫
එසේ නම් ඔබ අනිවාර්යයෙන් ආරක්ෂාකාරී නිය ආලේපනයක් තෝරා ගත් යුතුය.
දෙවරක් නොසිතා Oriflame Nail Polish ආලේප කිරීමට හුරු වන්නට තවමත් ඔබ පරක්කු නෑ..
🔴 මෙන්න නවීනතම වර්ණ රැසකින් Nail polish
💅 One Color Nail Polish 💅
ඔබට හිතා ගන්න බැරි වර්ණ සංකලනයකින් යුතුයි...
👉එක්වරක් පමණක් ආලේපයෙන් ආකර්ෂණීය පෙනුමක් .
👉 ඔබට වඩාත් ගැලපෙන වර්ණ පහසුවෙන් තෝරා ගත හැක .
👉 වට්ටම් සහිතව ලබා ගත හැක .
👉ආලේපයෙන් පසුව නියපොතු අවර්ණ වීමක් නොමැත .
Sweden හි Oriflame පවුලේ නිෂ්පාදනයකි..❤️
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Nawalapitiya