liyaa cosmetics
glow you with liyaa cosmetics😍
cosmetics store 😍
beauty & helthcare 🌼👠
delivery available 🙈🌚
Dm me for details 🥰🌼
17/07/2024
ලස්සනට මේකප් කරන්න
ලිප්ස්ටික් ලස්සනට ගාන්න
ලස්සන කලර්ස් වලින් lip liners තියෙනවා ඔන්න 🥰😍
Rs 200/= only😱
Delivery available
Inbox for details 🥰
17/07/2024
දැන් ගොඩක් අය හොයන සහා ගොඩක් අය පාවිච්චි කරන Brand එකක් තමයි Carotone කියන්නේ....👇👇
🌼Carotene Face cream..💖💖
🤩ඉතා අදුරු සමක් ඇති ඕනීම කෙනෙක්ට බය නැතුව පාවිච්චි කර ඔබේ හමේ පැහැය වැඩි දියුණු කර ගන්න පුලුවන්.
🤩කුරූළෑ ලප කැලැල් සම්පූර්ණයෙන්ම නැති කර දමයි.
🤩100% ප්‍රතිඵල ස්ථීරවම ලබා දෙන අංක එකේ සුපිරිම නිශ්පාදන පෙලක් බව වගකීමෙන් කියනවා
🤩මෙය bleaching, අඩංගු නොවන නිශ්පාදන පෙලක් වන බවත් සහතික විය හැකිය.
💥ඉතා ඉක්මනින් සම පැහැපත් කරයි.
💥 ශරීරයේ අදුරු ප්‍රදේශ සඳහා භාවිත කල හැක.
💥සමෙහි ඇති ලප කැළැල් මකා දමයි.
💥සමෙහි ඇති කලු ලප මකා දමයි.
💥 සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆 𝗔𝘃𝗮𝗶𝗹𝗮𝗯𝗹𝗲..
Face cream 135 ml 1000/=
Body cream 215 ml 1250/=
Face wash 125 ml 800/=
Full set discount price 2600/= only 😱
(Limited offer 🙈) hurry up gys 🥰
17/07/2024
❤️💛DR- RASHEL Vitamin C Serum 50ml💛❤️
🤩ක්‍රීම් ආලේපන වලට වඩා ඉතාමත් සාර්තක හා වේගවත් ප්‍රතිඵල ලබා දේ.
🤩(Dr-Rashel යනු ලොවම පිළිගත් අනුමැතිය ලත් නිශ්පදන පෙළකි.)
🤩සම පැහැපත් කරයි..
❤️සම රැලි වැටීම නවතාලයි.
❤️සම වියපත් වීම අවම කරයි.
❤️ළප කැලැල් ඉතා ඉක්මනින් සුවපත් කරයි.
❤️සමේ තෙතමනය රදවාගනියි.
❤️මේකප් මගින් ඇතිවන අහිතකර ප්‍රතිඵල වැළැක්වීම සදහා නිර්දේශිතම නිශ්පාදනයකි.
❤️නයිට් ක්‍රීම් භාවිතයට පෙර ද ආලේප කළ හැකියි ( ප්‍රතිපල ඉතාමත් වේගවත් වේ / නයිට් ක්‍රීම් එකක් භාවිතය අනිවාර්ය නොවේ.
දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් සහිතයි.
Rs 1000/= only😱
Delivery available
Inbox for details 😍🥰
17/07/2024
💛La Fresh Gold Scrub💛
පිරිසිදු,පැහැපත් හා දීප්තිමත් සමක් ලබාගැනීමට අදම ඇණවුම් කර වෙනස වටහා ගන්න💛😍
100% original නිෂ්පාදනයකි.
ලංකාවේ සුන්දර යුවතියන් බොහෝ දෙනෙක් භාවිත කරන මෙම නිෂ්පාදනය ඔබත් ආලේප කර බලන්න☺️😘
🔸විටමින් E,කොලැජන් හා 22K රත්‍රං මඟින් ඔබට දිදුලන,ප්‍රිය මනාප,පැහැපත් සමක් ලබාගත හැක.
🔸සමෙහි ඇති තෙල් සහිත,දුර්වර්ණ බව ක්‍රමානුකූලව අඩු කර සමට දීප්තිමත් බවක් ලබා දෙයි
🔸සම මතුපිට තියෙන මැරුනු සම මනාව ඉවත් කරයි.
🔸Black Heads,White Heads ඉවත්කර සුපැහැදිලි සමක් ලබාදෙයි.
🔸 වැලමිට,දණහිස වැනි සම රලු තැන් වල පවතින දුර්වර්ණ බව ඉවත් කර පිරිසිදු සමක් ලබා දෙයි.
🔸උණු වතුරෙන් පිරිසිදු කර තෙත මාත්තු කර පසුව සම මත වක්‍රාකාරව හා සමේ උඩු අතට සම්භාහනය කර විනාඩි 10 ක් පමණ තබා සෝදා Moisturising Cream හෝ කෝමාරිකා සමේ ආලේප කරන්න.
🔸සතියට දෙවතාවක් භාවිතා කිරීම ප්‍රමාණවත්වේ.
🔸ශරීරයට අහිතකර කිසිම රසායනික ද්‍රව්‍ය අඩංගු නොමැත.
Rs 1300/= only 😱
Delivery available
Inbox for details 😍
17/07/2024
ROUSHUN 92% ALOE SOOTHING GEL MOISTURIZING- 300ml 🌵
*🏷️EACH PRICE :- 850/=😱
අද වන විට කෝමාරිකාවල ඇති විශ්මිත ගුණය ගැන
නොදන්නා කෙනෙක් නැති තරම්ය.
මෙය ඔබට නවතම හදුන්වා දෙන 92% කෝමාරිකා සහිත ජෙල් එකකි.
බ්ලීචින් අසාධන වලට 100% විසඳුම් ලබා දෙයි ..
🖤මුහුනේ ඇති අවපැහැයට
🖤හිරු කිරණින් සමෙහි ඇති වන අඳුරු ගතිය (Dark spots)
🖤අදුරු ලප කැලැල්
🖤කුරුළෑ
🖤කුරුලෑ කැලැල්
🖤කුරුළෑ නිසා ඇති වූ සිදුරු
මඟ හරවා සමට අවශ්‍ය තෙතමනය,පෝෂණය මෙන්ම සමෙහි තරුණ බව ආරක්ෂා කර පැහැපත් සුසිනිදු සමක් ලබා දෙයි.🔽✔
Delivery available
Inbox for details 🥰😍
12/07/2024
මේක නම් මිස් කරගන්න එපා..🙈
බොරුවට සල්ලි වියදම් කරලා
අයිලයිනර් එකයි මස්කාර් එකයි වෙනම ගන්න ඕනි නෑ....🥰🥰😍
මෙහෙට එන්න ලමායි ..😍
Huda beauty
2 in 1
Eyeliner and mascara
Waterproof
Liquid eyeliner
Rs 750/= only 😱
Delivery available
😍inbox for details
දෙක ම මේ මුදලට මිස් කරගන්න එපා......🥰🥰
12/07/2024
හොව් හොව් හොව්ව්.....
ලමයි මෙන්න වාසියක් 😍😍
ලස්සනට මේකප් කරන ඔයාලට
Skin full cover concealer 🤩
Rs 899/= only 😱
Delivery available
Inbox for details 🥰
12/07/2024
ලස්සනට මේක්ප් කරන්න ඕනිද 😍
එහේනම් මෙන්න.....
ඔයාට 😍😍😍
අතේ තියෙන මුදලට ගන්න....🥰
Face blush 😍😍
Rs 690/= only 🙈😍
Delivery available
Inbox massage for details
ලස්සන බියුටි අයිටම්ස් අඩුවට ගන්න ඕනිද...එහෙනම් ලමයි මෙහෙට එන්න..
10/07/2024
ලස්ස්න ලමයි 😍😍 එන්න මෙහෙට
Eyebrows pencil 👀
Rs 85/= only 😱
Waterproof mascara 😍👀
Rs 300/= only
Delivery available
Rs 150/=
Category
Website
Address
Mapakanda Nawalapitiya
Nawalapitiya
20662
Alerts
Be the first to know and let us send you an email when liyaa cosmetics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.