Salon Anu

Salon Anu

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Salon Anu, Beauty Salon, Paragala Janapadaya Udahenthenna(Dolosbge Road), Nawalapitiya.

27/09/2026

තලෙලු පාටටත් තියෙන්නේ තමන්ටම ආවේණික ලස්සනක්… 🤎
Skin colour එක වෙනස් නොකර, එයාගේම natural beauty එක තවත් ලස්සනට ඉස්මතු කළ look එකක්.

Photos from Salon Anu's post 26/09/2026

(මෙහි ඇති Bokey jewelry ඇය විසින් රැගෙන ආ ඒවා වේ❤💛) තලෙලු පාටටත් තියෙන්නේ තමන්ටම ආවේණික ලස්සනක්… 🤎
Skin colour එක වෙනස් නොකර, එයාගේම natural beauty එක තවත් ලස්සනට ඉස්මතු කළ look එකක්.

25/09/2026

✨ Self Makeup ✨

තමන්ගේම අතින් තමන්ව ලස්සනට හැඩගන්වාගන්න එකත් වෙනමම සතුටක්. ❤️💄

Simple, natural & my own style. ✨

24/09/2026

✨ ඇයි Clean-Up එකක් කරගන්න ඕනේ? ✨

ඔබේ මුහුණේ සමට දිනපතා එකතු වන දූවිලි, තෙල් සහ අපිරිසිදුකම් ඉවත් කරලා සමට නැවුම් පෙනුමක් ලබාගන්න Clean-Up එකක් හොඳම care එකක්. 🧖‍♀️💕

🫧 Pores පිරිසිදු කිරීමට
✨ මැරුණු skin cells ඉවත් කිරීමට
🌸 Blackheads & whiteheads අඩු කිරීමට උපකාරී වීමට
💧 සමට fresh & hydrated look එකක් ලබාදීමට
🥰 Skin එක soft & smooth කරගැනීමට
✨ මුහුණට natural glow එකක් ලබාගැනීමට

ඔබේ සුන්දරත්වය වෙනුවෙන් ඔබේ සමටත් පුංචි ආදරයක් දෙන්න. 🤍✨

📍 Salon Anu
📞 077 169 7612

Photos from Salon Anu's post 23/09/2026

මගේ මූණේ තියෙන්නේ ඒ ආඩම්බර හිනාව…
ඔව්, මං ඒක කළා. 🥹❤️😎 Salon එකක් කියන්නේ හැමෝටම කරන්න පුළුවන් ලේසි රස්සාවක් නෙමෙයි. ❤️

ඒකට ආසාවක් තියෙන්න ඕනේ… කලාවක් තියෙන්න ඕනේ… දක්ෂතාවයක් තියෙන්න ඕනේ.

10 දෙනෙක් Beauty Culture ඉගෙන ගත්තත්, ඒ හැමෝම තමන්ගේම Salon එකක් කරගෙන යන්නේ නැහැ.

ඉගෙනීමත් එක්කම තමන්ගේම දෙයක් ගොඩනගාගන්න එක ලේසි දෙයක් නෙමෙයි. ඒ වෙනුවෙන් මමත් ගොඩක් මහන්සි වුණා, කැපකිරීම් කළා. ❤️

ඉතින් අද මගේම Salon එකක් කරගෙන යන තැනට ඇවිත් ඉන්න මම ආඩම්බර නොවී කොහොමද? 🥹❤️

මගේ මූණේ තියෙන්නේ ඒ ආඩම්බර හිනාව…
ඔව්, මං ඒක කළා. 🥹❤️

19/09/2026

Ladies Only ❤️🥰
Gray hair Cover
Book your appointment now! 💇‍♀️❤️

😊 Salon Anu ❤️
(Anusha Sandali)

📞 0771697612
📍 Dolosbage Road, Paragala
☸️ Near Paragala Buddhist Center

18/09/2026

💇‍♀️ Hair Colour | Ladies Only

💖 Salon Anu (Anusha Sandali)
📍 Near: Paragala Buddhist Center
📞 Contact Us: 077 169 7612

Your beauty, our happiness! 🥰✨

Photos from Salon Anu's post 17/09/2026

📸❤️🫣😎🖤

15/09/2026

Ladies Only ❤️🥰

✨ Glow with the new colour ✨

Book your appointment now! 💇‍♀️❤️

😊 Salon Anu ❤️
(Anusha Sandali)

📞 0771697612
📍 Dolosbage Road, Paragala
☸️ Near Paragala Buddhist Center

Category

Website

Address


Paragala Janapadaya Udahenthenna(Dolosbge Road)
Nawalapitiya

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Salon Anu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Nawalapitiya.