Beauty's Life
Beauty product
23/09/2021
22/09/2021
Beauty's Life Beauty product
17/09/2021
17/09/2021
🌿 #𝗛𝗲𝗿𝗯𝗹𝗶𝗻𝗲 වෙතින් දැන් ඔබට සැෆ්රන් සාරයෙන් අනූන පැහැපත් කාන්තිමත් සමක් ලබා ගැනීමට විශේෂයෙන් සැකසූ ,
🌼𝑆𝑎𝑓𝑓𝑟𝑜𝑛 𝑁𝑎𝑡𝑢𝑟𝑎𝑙 𝐹𝑎𝑖𝑟𝑛𝑒𝑠𝑠 𝐷𝑎𝑦 𝐶𝑟𝑒𝑎𝑚
🌼𝑆𝑎𝑓𝑓𝑟𝑜𝑛 𝑁𝑎𝑡𝑢𝑟𝑎𝑙 𝐹𝑎𝑖𝑟𝑛𝑒𝑠𝑠 𝑁𝑖𝑔ℎ𝑡 𝐶𝑟𝑒𝑎𝑚
🌸සැෆ්‍රන්
🌸විටමින් B3 හා C
🌸ආබියුටීන්
🌸කෝජික් අන්තර්ගත මෙම නිෂ්පාදන භාවිතා කිරීමෙන්,
👉සමෙහි තද පැල්ලම් මකා දමයි.
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි.
👉සමෙහි රැලි ගතිය නැති කරයි.
👉සමට ඒකාකාරී පැහයක් ලබා දෙයි.
💐Gluta Saffron Natural Fairness Day Cream ( 50gm - Rs.1150/= )
👉දිවා කලයේදී ඔබේ සමට හානි කරන අහිතකර හිරු කිරණ වලින් ඔබව ආරක්ෂා කරයි.
💐Gluta Saffron Natural Fairness Night Cream ( 50gm - Rs.1150/= )
👉රාත්‍රී කාලයේදී විඩාබර වූ ඔබේ සම පෝෂණය කරයි.
🌼Place Your Order whatsapp 0767293686
🌼Cash on delivery available🚚
🌼100%herbal with best results💯
🌼can use men and women👩🏻🧑🦱
🌼can buy these products separetly 🌸
17/09/2021
Saffron Product
17/09/2021
Saffron
15/09/2021
“හිතේ ලස්සනයි මූණෙ ලස්සනයි දෙකම එකතු වුණාම පට්ට ලස්සනයි”
----------------------------------------------
කාන්තා පාර්ශවය විශේෂයෙන් ම අවුරුදු තිහෙන් පස්සෙ, ඊළඟට හතලිහෙන් පස්සෙ ගොඩක් ම රූපය ගැන උනන්දු වෙනවා. ඒකට හේතුවක් තියෙනවා. බබාල එක්ක ඔට්ටු වෙද්දි ගෙදර වැඩ පල කරද්දි අපි නොදැනීම අපට අපේ මූණට හමට සත්කාර කරන එක අමතක වෙලා යනවා. ඒක මතක් වෙන්නෙ අර වයස පැනගෙන යද්දි හම චුට්ටක් දුර්වර්ණ වේගෙන එද්දි. ඒ හම ආයෙ තිබුණු පාටට ගන්න විසඳුම් තියෙනවද?
ඔව්....
වයස වැඩි අය වගේ ම තාරුණ්‍යයේ එළිපත්තේ ඉන්න අපේ මල් වගේ ගෑණු ළමයිනුත් ඔහේ අව්වෙ යනවා මං දැකල තියෙනවා. මේ දවස් වල අව්ව ටිකක් වෙනස්. රස්නෙ වැඩී. හිරු කිරණ කෙලින්ම මූණට වැදුණම මූණෙ සම පිච්චෙනවා. එතන “සන් බර්න්” කියල අපි හඳුන්වන අනවශ්‍ය කළු වීම් එක්ක ම පිග්මන්ටේෂන් කියන අඳුරු පැහැ ලප හැදෙනවා. නහය දෙපැත්තෙ බ්ලැක් හෙඩ්ස් හැදෙනවා. දාඩිය බේරිලා ඒවා හරියට ඔබ අතින් පිරිසිදු වුණේ නැති වුණාම යටි තොල යටත් නාසය දෙපසත් බ්ලැක් හෙඩ්ස් වගේ ම වයිට් හෙඩ්ස් කියන චූටි බිබිලිත් හැදෙනවා. ඒවා එන්නෙ සම අභ්‍යන්තරයේ සිට නිසා පිරිසිදු කර ඉවත් කරන්න හරිම අපහසුයි. ඉතිං මේවා ඉවත් කරන්න ම බැරිද? සම පිච්චුණු තැන් ආයෙ රෙපෙයාර් කරන්න ම බැරි ද? පුළුවන්....
කවුද කියන්නෙ බෑ කියල....
හැබැයි ඒක එහෙමයි කියල පට්ට බ්ලීචිං තලියක් මූණෙ උලන්න එපා.
දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රමිති සහතිකයක් සමඟ ඔබ වෙතට එන හර්බ්ලයින් වල විසඳුම් කීපයක් ම තියෙනවා මේ සඳහා.
හොඳම, සුපිරිම එක තමයි මේ.....
මේක පිග්මන්ටේෂන් නයිට් ක්‍රීම් එකක්.....
පාවිච්චියට පෙර ඔබේ සමට සුදුසු හර්බ්ලයින් ෆේස් වොෂ් එකකින් මුහුණ පිරිසිදු කර, හොඳින් පිසදා තුනී ක්‍රීම් තට්ටුවක් කවරන්න. විනාඩි දෙකක් පමණ දෑතේ වෙද ඇඟිලි දෙකෙන් මුදුවට රවුමට සම්බාහනය කරන්න. කවදාවත් මුහුණේ ක්‍රීම් එකක් ගාන්නට දබරැඟිල්ල පාවිච්චි කරන්න එපා. දබරැඟිල්ල කිව්වා ම එයා හරි චණ්ඩයානේ. උපතින්ම එයා වැඩ කරන්නෙ හරි තදට. නමුත් වෙද ඇඟිල්ල එහෙම නෙවෙයි. එයා හරි මුදුවට වැඩ කරන්නේ. ඉස්සර වෙද මහත්වරු බෙහෙත් පල්ප පත්තු ආදිය අතට ගන්නේ වෙද ඇඟිල්ලෙන්. ඒ ඇඟිල්ල තමයි වෙද සම්බාහනයට සුදුසුම.
ඉතිං උඩ අතට රවුමට විනාඩි දෙකක් පමණ සම්බාහනය කරලා මුහුණ නිදහස් කරන්න. මුළු රැය පුරාම එය ඔබේ මුහුණට අවශ්‍ය ප්‍රතිකර්ම කරාවි. කලක් යද්දි හොඳ ප්‍රථිඵල පෙනේවි. උදේට ආයෙත් ෆේස් වොෂ් ටිකක් දමා සෝදලා හරින්න.
මේ ක්‍රීම් හරි මොන ම දෙයක් හරි පාවිච්චි කරන ගමන් ඔබ හොඳ කොළ එළවළු පලා ජාති කන්න. දවසට වතුර ලීටර් දෙකක් වත් බොන්න. හිත හොඳින් සිනාමුසුව ඉන්න. මේවාත් බලපානවා මුහුණේ ලස්සනට. නිකං නෙවේ නේ කියන්නේ හදවතේ ලස්සන මුහුණෙන් පේනවා කියල.....
ඉතිං.... ඔන්න ඔහොමයි කතාව,
පිටරටින් ගේන බ්ලීචිං වලට වඩා අපි අපේ දේ අගයමු.....
අපේ ම දේ අගයමු....
හර්බ්ලයින් රන් නිෂ්පාදන ඔබව ලස්සන කරාවි.
මගේ ම අය ගේ පාවිච්චියෙන් ලත් අත්දැකීමෙන් මේ කියන්නේ. එකක් අරන් පාවිච්චි කර බලන්න. අනිවාර්යයෙන් ඔබ ඊළඟ වරටත් ඇණවුමක් දෙනවා මයි.
කඩේ යන්න දෙයක් නෑ, ගෙදරටම ගෙන්වා දෙනවා. ඕනෙ වෙන්නෙ ඇමතුමක් වට්ස් ඇප් පණිවිඩයක් විතරයි....
මෙන්න ඇනවුම් අංකය.... වට්ස් ඇප් 0767293686
14/09/2021
🌲Herb Line කේෂ වර්ධනි Hair Oil🌲
🌲 ගෙදරටම වෙලා ඉන්න මේ කාලෙ කොන්ඩෙට සාත්තු කරල ලස්සනට ඉන්න ඔයත් කැමතිද...?
🌲දිගුවන් නිරෝගි කෙස් කලඹකට ඔබටත් හිමිකම් කියන්න අප ආයතනය මගින් ආයුර්වේද 🌿සත්කාරක පෙලක් ඔබටත් දැන් හදුන්වා දි තිබේ.
👉 මෙමගින් අකලට හිසකෙස් ගැලවිම
හිසකෙස් පැසිම
කෙස් අග පැලිම
හිස කැක්කුම නවතාලයි..
🌲ඔබට හිසකෙස් වර්ධනය කර , හිසකෙස් ඝන කර, ඉස්සොරි ඉවත් කර පිරිපුන් දිගට වැඩුනු දිප්තිමත් කලු කෙස් කලඹක් ලබාදෙයි.
👉 පාවිච්චි කරලම වෙනස වටහා ගන්න
👧කාන්තා 🧑පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි💗
○
Cash On Dilivery Available.
🌹ඇනවුම් කිරිමට whatsapp 0767293686 හෝ inbox
🌲නම,
🌲ලිපිනය,
🌲දු.අංක 2k,
🌲City එක එවන්න.
Face wash, Cleanser, Mud pack, Scrub, Moisturizer, Astringent, Sun Protention, Cream , Body lotion, shampoo, Green tea යන විවිධ product වලින් අපි අතරට එන Herbline ඇත්තටම ප්‍රතිඵලදායකයද ?🤔
ඇත්තම කිව්වොත් ප්‍රතිඵලදායකයි. 😌
මං මෙහෙම කිව්වේ කටට එන පලියට නෙවෙයි.
ඒවා පාවිච්චි කරපු පාරිභෝගිකයෝ Herbline product වලින් ලැබෙන ඉතාමත් වේගවත් ප්‍රතිඵල දැකලා සතුටු වෙලා අපිට එවලා තියෙන පණිවිඩ නිසා තමයි මං Herbline ප්‍රතිඵලදායකයි කියලා කිසිම පැකලීමක් නැතුව කිවුවේ. 😌
Herbline හදන්නෙ ලංකාවෙ නිසා
ලංකාවෙ මිනිස් සමටම සරිලන විදිහට තමයි ඒවා සකස් වෙලා තියෙන්නෙ. ඒ වගේම ගැහැනු හා පිරිමි ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුලුවන් විදිහට තමයි මේවා නිශ්පාදන නිපදවා තියෙන්නෙ.😃
ඉතින් ඔබත් එක පාරක් උත්සහ කරල බලන්න.
ඊට පස්සේ ඔබටම තේරෙයි herbline වල වටිනාකම.
Click here to claim your Sponsored Listing.
Category
Address
Negombo
Opening Hours
| Monday | 00:00 - 17:00 |
| Tuesday | 00:00 - 00:00 |
| Wednesday | 00:00 - 00:00 |
| Thursday | 00:00 - 00:00 |
| Friday | 00:00 - 00:00 |
| Saturday | 00:00 - 00:00 |
| Sunday | 00:00 - 00:00 |