BLooM Beauty
" Love the beauty , shine and you..... "
06/11/2021
Thought of the day,
Good Morning 🌻 everyone
08/10/2021
A Gift to Remember 💝
" Elvie Eau de Toilette " 😍
🌿 Elvie Eau de Toilette is a harmonious symphony of scents. Wherein the breath of nature combines a white floral bouquet and a powdery white musk with the delicate green scent of lily of the valley. That magically grows in the heart of the scandinavian forest. 🌿
For more deatails 📩
07/10/2021
යහපත් සෞඛ්‍ය සඳහා කළ යුතු හා නොකළ යුතු දේ 5 ක්
ව්‍යායාම කිරීම අපගේ සෞඛ්‍ය සඳහා අපට කළ හැකි වැදගත්ම දෙයක් බව අප සැවොම දන්නා නමුත් අපි අපේ ශරීරයට ඇතුළු කරන දේ සහ කවදාද යන දේ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ඔබ කන්නේ කවදාද, කුමක් සහ කෙසේද යන්න වැඩි දියුණු කිරීමට උපකාරී වන පහසු උපදෙස් 5 ක් මෙන්න!
එපා ✖️
••• රෑ 12 න් පසු කෝපි බොන්න එපා.
සාමාන්‍ය පුද්ගලයෙකුට කැෆේන් ඔබේ ශරීරයේ බිඳ වැටීමට පැය 10 ක් පමණ ගත වේ. දහවල් කාලයේදී ඔබට කෝප්පයක් තිබේ නම්, මධ්‍යම රාත්‍රියෙන් පසුත් ඔබේ පද්ධතිය කැෆේන් නාද කරන අතර එය අපේ සුන්දර නින්දට එතරම් හොඳ නැත!
කෙසේ වෙතත්, ඔබේ ශරීරයේ කැෆේන් බිඳ දැමීමේ වේගය තනි පුද්ගලයෙකු වන අතර ඔබ ලබා ගත් කෝපි ප්‍රමාණය මත ද රඳා පවතී, නමුත් ආරක්ෂිත පැත්තක සිටීමට නම්, දහවල් වීමට පෙර ඔබේ කෝපි පානය කරන්න!
••• පානීය ජලය නොමැතිව තන්තු බහුල ආහාරයක් ගැනීම
ඔබේ ආහාර ජීර්ණ සෞඛ්‍යයට කෙඳි ආහාරයට ගැනීම උතුම් නමුත් තන්තු සමඟ අපට ප්‍රමාණවත් තරම් ජලය නොලැබෙන්නේ නම් අපට යම් අපහසුතාවයකට මුහුණ පෑමට සිදු විය හැකිය. තන්තු මඟින් ජලය අවශෝෂණය කර ගන්නා අතර එමඟින් ආහාර පද්ධතිය මඟින් වේගයෙන් ගමන් කිරීමට සහ ඉවත් කිරීමට පහසු වේ.
කරන්න ✔️
සෑම දිනකම එකම වේලාවක ඔබේ ආහාර වේල ගන්න - අපේ ශරීරය සාමාන්‍ය ක්‍රියාදාමයට කැමතියි! අවිධිමත් ආහාර රටාවන් පරිවෘත්තීය සින්ඩ්‍රෝම් අවදානම සහ අධි රුධිර පීඩනය සහ BMI වැනි අවදානම් සාධක සමඟ සම්බන්ධ බව අධ්‍යයන කිහිපයකින් යෝජනා වී ඇත. අපගේ පරිවෘත්තීය පැය 24 පුරාවටම සිදුවන අතර සෑම දිනකම එකම වේලාවක එකම දේ බලාපොරොත්තු වේ!
••• කිරි චොකලට් වෙනුවට අඳුරු චොකලට් අනුභව කරන්න
කිරි චොකලට් වලට වඩා හොඳ කොකෝවා ප්‍රමාණයක් (70% හෝ ඊට වැඩි) අඩංගු අඳුරු චොකලට් හොඳ විකල්පයකි. එය සෞඛ්‍ය සම්පන්න ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර ශරීරය වයසට යාම හා රෝග වලින් ආරක්ෂා කරන අතර සීනි අඩු වන අතර මැග්නීසියම්, යකඩ සහ සින්ක් වැනි ඛනිජ ලවණ අඩංගු වේ.
••• නින්දට උපකාර කිරීම සඳහා සින්ක් වැඩිපුර ආහාරයට ගන්න - මෑතකදී කරන ලද පර්යේෂණ වලින් හෙළි වී ඇත්තේ සින්ක් මට්ටම නින්දේ ගුණාත්මක භාවයට සම්බන්ධ බවයි. සින්ක් මස්, ෂෙල්ෆිෂ්, රනිල කුලයට අයත් ඇට, ඇට සහ කිරි වල දක්නට ලැබේ. ඔබට ප්‍රමාණවත් ප්‍රමාණයක් ලැබෙන බවට වග බලා ගැනීම සඳහා ඔබට ආහාර අතිරේකයක් සමඟ සින්ක් ඉහළට ලබා ගත හැකිය.
ස්තූතියි
BLooM Beauty
05/10/2021
🌿 Essential *Fairness* *Multi* *Purpose* *Cream*
😍සුදු වෙන්න කැමති ඔබ වෙනුවෙන්ම.
😍ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැක..
👉 මුලින්ම කියන්න තියෙන වැදගත්ම දේ තමයි oriflame ආයතනයේ නිෂ්පාදන කිසිවක් බ්ලීචීන් අහිතකර ද්‍රව්‍ය වැනි දේවල් වලින් නිෂ්පාදනය කර නොතිබීමයි...
එම නිසා කිසිදු අහිතකර බලපෑමකින් තොරව විශ්වාසයෙන් යුතුව මිල දී ගෙන භාවිතා කළ හැකි කළ හැකි ස්වභාවික නිෂ්පාදන oriflame ආයතනය විසින් නිපදවන බව සහතික කළ යුතුමය....
⭕ මුහුණේ ලප කැලැල් ඉවත් කර,සුසිනිඳු ,පැහැපත් සමක් ලබා ගැනීමට කැමති ඔබ වෙනුවෙන්ම..
⭕ ඕනෑම වයසක පුද්ගලයෙකුට විශ්වාසයෙන් යුතුව මිල දී ගෙන භාවිතා කළ හැක..
⭕ නව ආරකින් පැමිණි essential fairness cream දැන් body cream එකක් විදිහට භාවිතා කල හැක...
💙 පැහැපත් දිදුලන නීරෝගී ලස්සන සමක් ලබා ගැනීමට කැමති ඔබට bleeching අඩංගු නොවන ස්වාභාවික කැනෝලා තෙල් සහ විටමින් ඊ සාරයෙන් අනූන මෙම නිශ්පාදන මගින් හැකියාව ලැබේ .
🔸 සමේ තෙතමනය ආරක්ෂා කර දෙයි....
🔸 සම නැවුම්ව තබයි සම
ප්‍රබෝධවත්ව තබයි....
🔸 ️සුසිනිඳු පැහැපත් සමක් ඔබට ලබාදෙයි...
🔸 ️හිරු එළියෙන් සම අඳුරු පැහැ වීම වළක්වා දී සම
ආරක්ෂා කරයි...
Code number 35767
💙 සාමාන්‍ය මිල 1699/=
💙 මේ මස මිල 1359/=
(විශේෂ මිල අඩු කිරීම)
🌿🌿 *Essential* *Face Cream* *With* *Vitamin* *E* & *Canola* *Oil* 🌿🌿
වැඩි විස්තර සදහා විමසන්න 📩
code number 42027
price 1149/=
වැඩි විස්තර සදහා විමසන්න 📩
05/10/2021
Hair & Nails
05/10/2021
ඔබත් අත් යට දහඩිය දැමීමේ වදයෙන් පීඩා විඳිනවාද? 😧
අධික දහඩිය දුගඳට ඔබේ ආත්ම විශ්වාසය තව දුරටත් බිඳ දමන්න දෙන්න එපා 😩
💜️ ACTIVELLE
Extreme Anti-perspirant Deodorant 💜️
දැන් Oriflame නිවසින් ක්‍රියාශීලි කාන්තා ඔබ වෙනුවෙන් නිමැවූ අලුත්ම තිළිණයයි
💜️ අත් යට දහඩිය දැමීම මනාව පාලනය කරමින් විෂබීජ විනාශ කරයි.
💜️ අධික ශාරීරික ක්‍රියාකාරකම් වලදී පවා ඔබට පැය 72 ක් දක්වා දහඩිය පාලනය කරමින් නැවුම්ව සිටීමට උපකාරී වේ.
💜️ ඉමිහිරි citrus සුවඳක් ක්ෂණිකව ලබා දෙමින්, දිගු කල් පවතින ආරක්ෂාවක් ක්‍රියාශීලී ඔබට ලබා දෙයි
💜️ ඇක්ටිබූස්ට් තාක්ෂණය සමගින් එන ACTIVELLE Extreme Anti-perspirant Deodorant, ආලේප කරන විට බිඳී යන fragnace capsule බිඳිති වලින් යුත් නිසා අමතර ඉමිහිරි සුවඳක් විහිදුවයි..
💜️ පිරිසිදු වියළි අත් යට ආලේප කරන්න
🔸 ගැහැනු / පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
Code number - 33142
33147
වැඩි විස්තර සදහා විමසන්න 📩
05/10/2021
🛑 මෙම මස විශේෂ වට්ටම් සහිතව ලබා ගත හැක,🛑
🍀 Bleaching සහිත cream බාවිතා කරලා ඔබත් පසුතැවීමෙන්ද ඉන්නේ 🤔🤔
🍀 ඔයාටත් ඔනී ඔයාගේ සම යතා තත්ත්වයට පත් කරගන්නද ?
🎀 ඔරිෆ්ලේම් වෙතින් හදුන්වා දී ඇති සමාන්‍ය සමක් සහිත ඔබට එදිනෙදා බාවිතයටත් bleaching නිසා ආසාදනය වු ඔබේ සම නැවත යතා තත්ත්වයට පත් කර ගැනිමටත් මෙම නිශ්පාදන පෙලෙන් හැකියාව ඇත .
👀 Love nature refreshing eye gel with organic alovera @ coconut water
👍 කොමාරිකා හා පොල් වතුර සාරය මගින් ඔබගේ දෑස් වටා ඇති අදුරු පැහැය නැති කරයි .
👍 වෙහෙසකර බව නැති කරයි .
👍 දෑස් වටා ප්‍රදේශයේ සමේ තෙතමනය ආරක්ෂා කර මුදු බවක් ලබා දේ .
👍 දෑස් වටා සිසිල් ප්‍රබෝදමත් බවක් ඇති කරයි .
How to use - සොදා පිරිසිදු කරගත් මුහුනේ දෑස් වටා උදේ හා සවස face cream බවිතා කිරීමට පෙර ආලේප කරන්න .
👀 Love nature refreshing cleansing cream with organic alovera @ coconut water
👍 සම තුලට කා වැදුණු කුනු දුවිලි ඉවත් කරයි
👍 සමේ ආසාදන තත්වයන් නැති කරයි .
How to use - මුලින්ම මෙමගින් පොඩි ප්‍රමානයක් ආලේප කර මුහුණට උරා ගත් පසු වතුර ටික ට්ක දමා ඇගිලිවලින් spread කර cleanser කරන්න මුහුණ හොඳට cleanser වුනු පසු සොදා ගෙන මුහුණ පිසදා ගන්න .
👀 Love nature refreshing toner with organic alovera @ coconut water
👍 සම තුලට කා වැදුණු කුනු දුවිලි තව දුරටත් ඉවත් කරයි
👍 විවිර වු කුඩා සිදුරු වසා දමයි .
How to use - පිරිසිදු කරගත් මුහුණ මත පුලුන් කැබැල්ලක් මගින් ආලේප කරන්න .
👀 Love nature refreshing 2 in1 mask @ scurb with organic alovera @ coconut water
👍 මැරුණු සම ඉවත් කරයි
👍 සම පිරිසිදු කරයි
👍 සමේ අදුරු පැහැය ක්‍රමයෙන් ඉවත් කරයි
👍 සමේ දිප්තිමත් බව ඇති කරයි
👍 Black heads @ white heads ඉවත් කරයි
👍 ආසාදිත සමට නැවුම් සුමුදු සමක් ලබා දේ
How to use scurb - තෙමාගත් මුහුනේ ( ඇස් වටා හැර) ආලේප කර මුදුව කවාකාරව පිරිමැද සොදා හරින්න .සාර්ථක ප්‍රතිපල සදහා සතියට දෙවරක් භාවිතා කරන්න .
How to use mask - ඇගිලි තුඩු මගින් ( ඇස් වටා හැර ) තට්ටුවක් ලෙස ආලේප කර විනාඩි 3,4 ක් අතර කාලයක් තබා සොදා හරින්න .සාර්ථක ප්‍රතිපල සදහා සතියට දෙවරක් භාවිතා කරන්න .
👀 Love nature hydrating face cream with organic alovera @ coconut water
👍 සමේ තෙතමනය අරක්ෂා කරයි
👍සමේ අදුරු පැහැය ඉවත් කරයි.
💯 🚚
Oriflame වෙතින් අලුතින් හදුන්වා දෙන
👶👶👶👶 " baby O " 👶👶👶👶
ඔබේ සිගිත්තාට , 100% ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිපදවා ඇත.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Negombo