E and A Traders
Imported branded clothes /high quality Perfume for reasonable price
08/12/2022
2 pack Polo Trunk.
S,M,L,XL
12 colours.
Negombo ,katana,katunayake ,kochchikade free dilivery .
23/06/2022
2 pack Polo Trunk.
S,M,L,XL
12 colours.
Negombo ,katana,katunayake ,kochchikade free dilivery .
Island vide dilivery Available .
11/10/2021
High quality printed linen Shirts
උසස් තත්වයේ ප්‍රින්ටඩ් අත් කොට කමිස
Super Dry Shorts
සුපර්ඩ්රයි කොට කලිසම්
Adidas Club Shorts
අඩිඩාස් කොට කලිසම්
අඩුම මිල අපෙන් පමනයි.
Lowest price in the market .
දිවයින පුරා ඩිලිවරි සේවාවන්.භාන්ඩ ලැබුන පසු මුදල් ගෙවන්න.
Island wide Cach on Dilivery
ඔබේ ප්‍රමානයට ,සිත්ගත් මෝස්තරයට හා වර්නයට අනුව තෝරාගත හැක.
You can choose according to your size and interesting design and color.
පෙම්වතාට ,සහෝදරයාට,මිතුරෙකුට නත්තල් තෑග්ගක් ලෙස ලබාදීමට කදිමයි.වර්න හා මෝස්තර ගනනාවකින්.
ඔබට අවශ්‍ය ප්‍රමානයෙන් ලබා ගත හැක.
A Trendy Gift Idea for the Cristmas for your boyfriend ,brother,or a friend .
19/09/2021
Island wide Cash on dilivery service avalabal .
දිවයිනපුරා බෙදාහැරීමේ සේවාව යටතේ නිවසටම භාන්ඩ ලැබුන පසු මුදල් ගෙවන්න.
උසස් තත්වයේ ඇගලුම් අඩුම මිල අපෙන් පමනයි
Club shorts 865/=
Club bottom 1090/=
Printed short sleeve shirts 1800/=
Super dry shorts 1250/=
Dryfit T shirts 980/=
Polo T shirts 980/=
Adidas T Shirts 875/=
Superdry underwear 450/= each
(S/M/L 2pcs pack, XL 3 pcs pack)
11/09/2021
තහනමට පෙර ආනයනය කල අවසන් තොග
Lowest price in the market .
වෙළද පලේ අඩුම මිල
Imported T-shirts ,bottoms and club shorts.
Crew Neck polo T-Shirts
(EAPT1)
3 Colors in 5 Sizes (S,M,L,XL,XXL)
රවුම්කර පෝලෝ ටීශර්ට්
වර්ණ තුනකින් හා ප්‍රමාන 5කින්
190gsm fresh fabric
Rs 1100/=
CLUB BOTTOM (Puma/Nike/Adidas /Fila)
(EABT1)
250gsm Fresh Fabric
Gym එකට යද්දි ,relax එකේ ඉද්දි අදින්න පුලුවන් උසස් තත්වයේ බොටම් .
Rs 1090/=
Adidas T - Shirts
(EAST2)
100% Polyester
Two colors in 5 sizes .
Royal blue and Red
නිල් සහ රතු පැහැයෙන්
S/M/L/XL/XXL
Rs 900/=
UNDERAM Club shorts
(EACS1)
250gsm fresh fabric
Two colors in 4 sizes
වර්න දෙකකින් හා ප්‍රමාන හතරකින්.
S/M/L/XL
Rs 865/=
Superdry shorts
(EASDS6)
30,32,34,36,38
5 Size and 4 colors
1200/=
දිවයින පුරා ඕනෑම තැනකට Cash on Dilivery සේවාව යටතේ ඔබ අතට ලද පසු මුදල් ගෙවන්න.
26/08/2021
New arrival
High Quality Mens out fit.
Shirts,shorts,twill pants,branded underwear ,imported T-shirts.
උසස් තත්වයේ Printed අත් කොට cotton කමිස,වර්න/මෝස්තර 12 කින්.ප්‍රමාන 4 කින්.
(M/L/XL/XXL)
1800/=
Cotton තනි පාට අත් කොට කමිස.
වර්න පහකින් (M/L/XL/XXL)
1750/=
Superdry කොට කලිසම
වර්න 7 කින් ප්‍රමාන 6 කින් (28,30,32,34,36,38)
1275/=
Twill දිග කලිසම.(chino pant) වර්න තුනයි ප්‍රමාන 5 .(28,30,32,34,36)
1850/=
Dryfit Nike T -Shirts
එක් පාටකින් ප්‍රමාන තුනකින් (S,M L)
1000/=
Superdry underwear .
වර්න 7,ප්‍රමාන 3 (S,M,L)
450/=
(එක් ඇසුරුමක වර්න දෙකකින් ඇත.900/=)
රවුම් කර T - Shirts
මෝස්තර හතරයි S,M,L,XL ප්‍රමාන වලින්
1250/=
මීගමුවේ සිට කිලෝ මීටර් 20 ක් ප්‍රවාහන ගාස්තු රහිතයි.දින දෙකක් තුල ඔබේ නිවසටම ලද පසු මුදල් ගෙවන්න.රුපියල් 5000/= කට වඩා වටිනා ඇනවුම් සදහා 10% ක වට්ටමක් හිමිවේ.(මෙම වට්ටම ඩිලිවරි ගාස්තු අදාල නොවන ප්‍රදේශ සදහා පමනි)
දිවයිනේ ඕනෑම පලාතකට දින තුනක් තුල ගෙනවිත් දෙනු ලැබේ.(ඩිලිවරි ගාස්තු අයකෙරේ)
15/07/2021
New arrivel
Short sleeve custom fit White shirts in two styles.
පංසලට,පල්ලියට,අවමංගල්‍යය උත්සවයකට යාමට අවශ්‍ය සුදෝ සුදු අත් කොට කමිස ඔබේ මනාපය පරිදි මෝස්තර දෙකකින් හා ප්‍රමාන (size) පහකින්
S/M/L/XL/XXL
1. CTNW12
flat hem with side vent (side open ).pure white with slight strip streaching fabric
(කෙලින්ම මැසූ වාටිය හා දෙපැත්තේ විවර ඇති අත් කොට ඉතා කුඩා ඉරක් සහිත තනි සුදු ඇදෙනසුළු රෙද්ද)
2. CTNW11
Carved Hem
(අඩ සදක ආකාරයේ වාටිය සහිත තනි සුදු රෙද්ද )
Contrast colour band
Original Button attached in Contrast threat
3. CTNW13
Strip and check Shirts
5 colors.please mention the color cord when order (1-5)
(Avalabal only in Size L and XL)
මෙම මෝස්තරයේ ඇත්තේ L සහ XL ප්‍රමානයේ කමිස පමනි.
වර්න පහකින් ලබාගත හැක.
4. CTNW14
Strip slim fit short sleeve shirt.(S,M,L,XL)
(Only in one color as shown in the picture
1150/= පමනි.
Dilivery ගාස්තු අදාලවේ.
දින දෙකකින් ඔබේ අතට,
ඇදුම් ලැබුන පසු මුදල් ගෙවන්න.
නම,ලිපිනය,සමග දුරකතන අංක දෙකක් එවීමෙන් ඇනවුම් කල හැක.
07/07/2021
We pay tribute to the honesty of Mr. Roshan Ignatius of Kandy who voluntarily contacted us and returned the money for our order, which was delivered home without collecting cash due to a mistake made by the Pronto.
Thank you and may God bless you.
Pronto ආයතනයෙන් වූ අතපසුවීමක් නිසා මුදල් ලබා නොගෙන නිවසට බාරදී තිබූ අප ආයතනයේ ඇනවුමකට අදාල මුදල් නැවත ලබාදීම සදහා ස්වේච්ඡාවෙන්ම අප අමතා පෙන්වූ අවංක භාවයට මහනුවර රොශාන් ඉග්නේෂස් මහතාට අපගේ ගෞරවය පුද කරමු.
ඔබට ස්තුතියි.දේවාශිර්වාදය නිබදව ලැබේවා..
02/07/2021
Sports T-Shirts .100%poly,Made in Bungldesh .S/M/L/XL/XXL.Free dilivery in Gampaha district ,Dankotuwa ,Wennappuwa area .Rs1100 each.
03/10/2020
"Smell like a Lady"
දවස පුරා රැදෙන
ජෙස්මින් හා ලැවැන්ඩ කාන්තා සුවද විලවුන්.
ඇදහිය නොහැකි හදුන්වාදීමේ මිලකට.
දිවයින පුරා ඩිලිවරි පහසුකම්
භාන්ඩ ලබුන පසු මුදල් ගෙවන්න.
ජෙස්මින් හා ලැවැන්ඩ දෙකම රුපියල් 1075.ඩිලිවරි 300/=
0711515241 viber/whatsapp
යුරෝපීය තාක්ශනය.
උසස් තත්වය.
එකම සුවද.
ඒත් ම්ල.......💓
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Negombo