Perfection Beauty and Cosmetics

Perfection Beauty and Cosmetics

Share

Phoenix Collection

26/08/2021
25/08/2021

✳️Pimple control deep cleansing milk
✳️ 120ml
✳️Rs. 499/=

🌿🌿🌿🌿🌿🌿
🌟සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
🌟සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.
🌟මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.

🚒🚒 Dilivery Details 🚒🚒

✳️ භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න. ( Cash On Dilivery )
✳️ Dilivery Charges
🍁 Colombo Area = Rs. 200/=
🍁 Out of Colombo = Rs. 300/=
Rs.3800 ට වැඩි order සදහා 🔵 Free dilivery

✳️ ඇනවුම දින 7 - 10 අතර ලැබේ.

25/08/2021

✳️Pimple Control Moisturizer
🌿120ml
🌿Rs. 499

🌟For oily to pimple skin

✳️සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.

🚒Dilivery Details 🚒🚒

✳️භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.
🌿Cash On Dilivery
✳️ Dilivery Charges
🍁 Colombo Area = Rs. 200/=
🍁 Out of Colombo = Rs. 300/=
🌟 Rs.3800 ට වැඩි order සදහා Free dilivery

✳️ඇනවුම දින 7 - 10 අතර ලැබේ.

23/08/2021

✳️Pimple control scrub pack
✳️ 120 ml
✳️Rs. 499/=

🌿ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත.
✳️ මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න.
🌿ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.

🚒 Dilivery Details 🚒

✳️ භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.
✳️ Cash On Dilivery
✳️ Dilivery Charges
🍁 Colombo Area = Rs. 200/=
🍁 Out of Colombo = Rs. 300/=
🍁Rs.3800 ට වැඩි order සදහා 🍂 Free dilivery

✳️ඇනවුම දින 7 - 10 අතර ලැබේ.

21/08/2021

✳️✳️✳️✳️✳️

🌿Get rid of Pimples 😍

✳️Rs. 2241 /=
✳️Facial kit 🌿

🌿✳️කුරුලෑ නිසා දුක් විදින තෙල් සහිත සමක් ඇති හැමදෙනාටම 100% ක් ප්‍රතිඵල ලැබෙන Tea tree oil, කරාබුනැටි තෙල් හා Salicylic අන්තර්ගත කර නිශ්පාදනය කල නිශ්පාදන පෙළක් ඔබට අප විසින් හදුන්වාදෙනවා.❤❤

🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
✳️1. Pimple control scrubbing pack 499/=
✳️2. Pimple control Moisturizer cream 499/=
✳️3. Pimple control Astringent 399/=
✳️4.Tea tree pimple control face Wash 345/=
✳️5.Pimple control cleansing milk Rs.499 /=
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

️🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.
✨ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.

⚠️️මතක තියාගන්න, Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක් භාවිතා කළොත් රන්වන් පැහැති,පැහැපත් සමක් ඔබටත් ලබා ගත හැකි වේවි..

😍💯භාවිතා කර බලන්න, ඔබත් Herb Line නිෂ්පාදන ගැන කතා කරාවි💯

✳️මේ නිෂ්පාදන කට්ටලයම හෝ වෙන් වෙන් වශයෙන්ද ඔබට ගෙන්වා ගත් හැක..

Inbox 📩 ✳️
🎀Cash on delivery ...

🔰 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න. ( Cash On Dilivery )
🔰 Dilivery Charges
🍁 Colombo Area = Rs. 200/=
🍁 Out of Colombo = Rs. 300/=
🍁 Rs.3800 ට වැඩි order සදහා =
🔴 Free dilivery

🔰 ඇනවුම දින 7 - 10 අතර ලැබේ.

21/08/2021

දින කිහිපයක් ඇතුලත ඔබට කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.

●ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.

✳️1 pimple control face wash 120 Ml - 345/=

දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.

✳️2. Pimple control deep cleansing milk 120 Ml - 499/=

සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.

✳️3. Pimple control scrub pack 120 ml - 499/=

ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.

✳️4. Pimple control moisturizer 120 ml - 499/=

සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.

✳️5. pimple control astringent 100 ml - 399/=

සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.

🚛Dilivery Details 🚚
🌿 Inbox us to place your orders

🔰 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.
( Cash On Dilivery )
🔰 Dilivery Charges
🍁 Colombo Area = Rs. 200/=
🍁 Out of Colombo = Rs. 300/=
🍁 Rs.3800 ට වැඩි order සදහා =
🔴 Free dilivery

🔰 ඇනවුම දින 7 - 10 අතර ලැබේ.

20/08/2021

🌼Saffron Natural Fairness Moisturizer 🍀
120ml🌿 Rs. 499 /=💁🏻‍♂️💁🏻‍♀️
Dm for orders 🌿

🍁මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවීගිය පෝශණය ලබා දේ.ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි.එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.

🔰 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.
( Cash On Dilivery )

🔰 Dilivery Charges
🍁 Colombo Area = Rs. 200/=
🍁 Out of Colombo = Rs. 300/=
🍁 Rs.3800 ට වැඩි order සදහා =
🔴 Free dilivery

🔰 ඇනවුම දින 7 - 10 අතර ලැබේ.

20/08/2021

Saffron Natural Fairness Astringent - 399/=
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ.
පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.

20/08/2021

🌾Saffron Natural Fairness Scrub🌾120ml🌾
🌾Rs. 499.00

🌿වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.
🍁විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.

Dm for orders 🍁

19/08/2021

💁🏻‍♂️Saffron Natural Fairness Face Wash 120ml 💁🏻‍♀️

19/08/2021

🌿Saffron Natural Fairness Sun Protection Cream 🌾 120ml 🌾

🍀Rs. 699/=

😊ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත sun protection ක්‍රීම එක ආලේප කිරීම.මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි.

💛Saffron වර්ණය ඇති නිසා make up ෆවුන්ඩේශන් එකක් ලෙසද කටයුතු කරයි.

🌿Dm for orders 🌿
🚚Cash on delivery available 🚚

18/08/2021

🍁Saffron Natural Fairness Cleanser - 499/=

🌿සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.

🍀පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.

😍Make up remover එකක් ලෙසද භාවිත කල හැක

☘️ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

🚚💰Cash on delivery island-wide

භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිමෙ හැකියාව 💰

Want your business to be the top-listed Beauty Salon in Negombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Negombo