Lovely Looms
Unique Hand Crafted
02/08/2023
Hey Girls,
🔺ලස්සනට අඳින්න පලඳින්න ආසා ඔයාලා
වෙනුවෙන් අලුත් item ටිකක් අරගෙන
ආවා.
🔺Wash කරන ලද අමු රෙද්දෙන් නිම වූ
අලුත්ම Tote Bags අරගෙන ආවා.
🔺ලස්සන ලස්සන Line Art සිත්තම් කරන
ලද Tote bags.
🔺Class යන්න , Campus යන්න , එලියට
යනකොට , ඕනම රස්සියාදුවකට අරන්
යන්න , ඕනම ඇඳුමකට ගැලපෙන,
අලුත්ම තාලයට කාලයට ගැලපෙන
අයුරින් පරිසර හිතකාමී අයුරින් නිමවන
ලද tote bags ඔයත් අදම මිලදී ගන්න.
🔺100% Hand Painting
🔺Bank Deposit or Online Transfer
🔺හරිත ජීවී ඔයාලා වෙනුවෙන් මේ වෙනස
අත්විඳින්න
⭕Whatsapp - 076 072 4229
⭕Messenger
26/07/2023
ඔන්න අපේ කාලයට තාලයට හැඩගැහෙන හැඩට වැඩට අඳින පලඳින හැඩකාර දඟකාර කඩවසම් කොල්ලන් වෙනුවෙනුයි මේ ලස්සන බෑග් එක.😎
ඔබේ අයියට , මල්ලිට , යාලුවාට , පෙම්වතාට මතක හිටින තෑග්ගක් විදිහට දෙන්නත් පුලුවන්. වෙනස්ම විදිහට හිතන්න , අලුත්ම විදිහට තෑගි දෙන්න.🤗
100% පරිසර හිත කාමීව නිමවන ලද , අතෙන් පිංතාරු කරන ලද , අමු රෙද්දෙන් මසා නිමකල බෑග් ඉතා පහසු මිලට අපෙන්.🌱
ඔබට අවශ්‍ය art එකක් design කරගන්න , ඔයාගෙ නම ගහන්න , ඔයාට ඕන විදිහට customize කරගන්නත් පුලුවන්. 🤗
එකතු වෙන්න කොල්ලනේ කෙල්ලනේ. වෙනසක් කරමු අපි.😻
Whatsapp - 076 072 4229😇
23/07/2023
Thank You For Your Loving Order Malli ♥️😍
Kaveesh Sandeeptha💛
20/07/2023
Thank You For Your Loving Order 😍
Sahan Induwara Thennakoon
10/07/2023
පිංතාරු කරන ලද Tote Bags වගේම පිංතාරු නොකරන ලද Tote Bags උනත් අපෙන් ලබාගන්න පුලුවන්.🤗
කැන්වස් රෙදි වලින් සහ අමු රෙදි යන දෙකෙන්ම ලබාගන්න පුලුවන්.😃
ඔයාලට ඕන Size එකට මහගන්නත් පුලුවන්.🤗
පුංචි ව්‍යාපාරයක් පටන්ගන්න ඉන්න ඔයාලා වෙනුවෙනුයි මේ Plain color Bags ගෙනාවේ.😘
Plain Colour Bags අපෙන් අරන් පුංචි පුංචි සිතුවම් පිංතාරු කරලා Sale කරලා ඔයාගෙම කියලා පුංචි ආදායමක් උපයන්න ඔයාලටයි මේ අවස්ථාව.😃
Bag එක මහන රෙදි වර්ගය අනුව,
Bag එකේ size එක අනුව,
Zipper අල්ලලාද නැද්ද අනුව,
ලයිනින් කරලද නැද්ද අනුව,
Bags වල මිල ගනන් ටික ටික වෙනස් වෙනවා.😊
ඔයාලට කැමති විදිහට පහසු මිලට ටෝට් බෑග්ස් Lovely Looms වෙතින් ලබාගන්න පුලුවන්.😍
ඡායාරූප මුල් අයිතිකරු සතුයි.
Whatsapp : 076 072 4229
05/07/2023
Thank you for your loving order darling !😍♥️
Hirusha Rashmika
26/06/2023
හරිත ජීවියෙක් !
මේ නිල්පාට ග්‍රහලෝකය ඇතුලෙ
ඔයා කොළ පාටට ආසා කරන
ගස් වලට ආදරේ කරන
ටොෆි කොළයක්වත් බිම නොදමන
කෙළ බිඳක්වත් බිම නොගසන
හරිත ජීවියෙක් වෙන්න...🍃♥️
පොලිතින් බාවිතයෙන් මිදෙමු.
පරිසර හිතකාමී වෙමු.
තවත් කෙනෙක්ට ආදර්ශයක් වෙන්න,
පරිසර හිතකාමී Tote bag එකක් අරන් ඔයත් එන්න අපිත් එක්ක එකතු වෙන්න. 🤗🍃
Whatsapp - 076 072 4229
19/06/2023
අමු රෙද්දෙන් , ලිනන් රෙද්දෙන් හා කලු ලිනන් රෙදි වලින් නිම කල පරිසර හිතකාමී Tote Bag.😍
Clz අරන් යන්න ,පන්සල් අරන් යන්න ,විනෝද ගමන් යන්න ඕනෑම ගමනක් සදහා සුදුසුයි😉👍 ඒ වගේම තමයි අම්මට සහෝදරියන්ට පෙම්වතියට වගෙම පිරිමි ලමයින්ටත් තෑගි කරන්න පුළුවන් ලස්සන bag දැන් අපෙන් ගන්න පුළුවන් 🤝❤️
හුරුබුහුටි අමු රෙදි වලින් නිමවු Tote bags සහා කලු පැහැති ලිනන් රෙදි වලින් නිම වූ Tote bags අදම ඔබ කැමති ආකාරයේ සිතුවමකින් හැඩගන්නවා ගෙදරටම ගෙන්වා ගන්න .🤗🥰
▪️12x14 අඟල්
13x15 අඟල්
14x16 අඟල්
පර්ස් size
10x5 අඟල්.
ලයිනින් කර ඇත.👈
▪️අමු රෙදි හා සුදු ලිනන්
කලු ලිනන් රෙදි වලින් නිමවන ලද.👌
▪️පරිසර හිතකාමී ලෙස නිම කළ 🌿
Tote Bag ඔබත් මිලදී ගන්න 😍❤️
⭕ Whatsapp - 076 072 4229
⭕ Messenger
Eco-friendly Tote Bag made of raw cloth and black cloth.😍
It is suitable for any trip, to take Clz, to take to temples, to go on a fun trip.😉👍
Tote Bag made of cute raw fabric &
Get a Tote Bag made of black fabric 🌸💼
Today you will be shaped with a painting of your choice and bring it home.🤗🥰
▪️10×12 inch
12×14 inch
14×16 inch
15×18 inch
Purse size
10×5 inch
With lining
▪️Made of raw cloth and black cloth.👌
▪️Environmentally friendly finished 🌿
Buy Tote Bag too 😍❤️
🌸ඡායාරූප මුල් හිමිකරු සතුයි.!
17/06/2023
Lovely Loom
ඔබට අවශ්‍ය ඕනැම ආකාරයක බතික් ගවුම්,බතික් රෙදි,සාරි සහ සියලු බතික් නිශ්පාදන සාධාරණ මිල ගණන් යටතේ අප විසින් සාදාගත හැක.❤😍
🌼 දින 14ක් ඇතුලත දිවයින පුරා බෙදාහැරීම සිදුකරනු ලැබේ
🌼ගෙවිම් සිදුකිරිම Bank Deposit,Online transfer
🌼 තොරතුරු දැනගැනිම සදහා 076 072 4229 අංකයට Whatsapp කරන්න.
🌼 Size Chart ඇතුලත්කර ඇත (ඔබගේ mesuement සදහා ද මසා දෙනු ලැබේ)
(රීසෙලින්,තොග අලෙවිය,සීට්ටු හා මැහුම් ව්‍යාපාර සදහා ද ලබාදිය හැක)
💙 ආලෝක තත්වය සහ ඡායාරූපකරණය හේතුවෙන් වර්ණය තරමක් වෙනස් වියහැක.
💙ජායාරූප මුල් අයිතිකරුවන් සතුවේ.❤
https://www.facebook.com/profile.php?id=100093292190768&mibextid=ZbWKwL 😍
16/06/2023
අමු රෙද්දෙන් හා කලු රෙදි වලින් නිම කල පරිසර හිතකාමී Tote Bag.😍
Clz අරන් යන්න ,පන්සල් අරන් යන්න ,විනෝද ගමන් යන්න ඕනෑම ගමනක් සදහා සුදුසුයි😉👍 ඒ වගේම තමයි අම්මට සහෝදරියන්ට පෙම්වතියට වගෙම පිරිමි ලමයින්ටත් තෑගි කරන්න පුළුවන් ලස්සන bag දැන් අපෙන් ගන්න පුළුවන් 🤝❤️
හුරුබුහුටි අමු රෙදි වලින් නිමවු Tote bags සහා කලු පැහැති හෑන්ඩ්ලූම් රෙදි වලින් නිම වූ Tote bags අදම ඔබ කැමති ආකාරයේ සිතුවමකින් හැඩගන්නවා ගෙදරටම ගෙන්වා ගන්න .🤗🥰
▪️12x14 අඟල්
13x15 අඟල්
14x16 අඟල්
පර්ස් size
10x5 අඟල්.
ලයිනින් කර ඇත.👈
▪️අමු රෙදි හා
කලු හෑන්ඩ්ලූම් රෙදි වලින් නිමවන ලද.👌
▪️පරිසර හිතකාමී ලෙස නිම කළ 🌿
Tote Bag ඔබත් මිලදී ගන්න 😍❤️
⭕ Whatsapp - 076 072 4229
⭕ Messenger
Eco-friendly Tote Bag made of raw cloth and black cloth.😍
It is suitable for any trip, to take Clz, to take to temples, to go on a fun trip.😉👍
Tote Bag made of cute raw fabric &
Get a Tote Bag made of black fabric 🌸💼
Today you will be shaped with a painting of your choice and bring it home.🤗🥰
▪️12×14 inch
13×15 inch
14×16 inch
Purse size
10×5 inch
With lining
▪️Made of raw cloth and black cloth.👌
▪️Environmentally friendly finished 🌿
Buy Tote Bag too 😍❤️
⭕ Whatsapp - 076 072 4229
⭕ Messenger
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Negombo