Cosmo Life professional Cosmetic
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cosmo Life professional Cosmetic, Beauty, cosmetic & personal care, Negombo.
අභියෝග නැති විකල්ප නැති ලංකාවේ එකම සහ හොදම පිග්මෙන්ටේෂන් ආලේපය සුවනි අල්ට්‍රා මාර්ක්
01. මෙලස්මා සහ ඇස් යට අදුරු බව ඉවත් කරයි.
02. මුහුණ ගෙල සහ අත් දුර්වර්ණ වීම වලකයි.
03. හිරු එලිය හේතුවෙන් ඇතිවන සම පිළිස්සීම වලකයි.
04. ලප කැළැල් සහ අවපැහැ වීම සම්පුර්ණයෙන්ම ඉවත් කරයි.
05. මැරුණු අජීවී සම ඉවත් කර සම පැහැපත් කරයි.
06. සමේ තෙතමනය රදවා ගනිමින් හිරු එළියෙන් ඔබේ සම ආරක්ෂා කරයි.
07. දිගු කාලීනව ඔබේ තරුණ බව සුරකියි.
GMP / NMRA / ISO - 9001 / ISO - 14001 / ITI ඇතුළු සියලුම ප්‍රමිති සහතික ලබා ඇත.
ලස්සන වෙන්න කැමති ඔබට ගැලපෙනම හොදම පිග්මෙන්ටේෂන් ආලේපය සුවනි අල්ට්‍රා මාර්ක්
Cash on Delivery මගින් දිවයින පුරා ඕනෑම ස්ථානයකට ගෙන්වා ගත හැකිය
( ඩිලිවරි ගාස්තු 250/=)
මිල 20g රු.1800/= 40g - රු 2800/=
WhatsApp : 076 7238519 / 070 1131328
02/10/2024
MACO PRO - ANTI FUNGAL LOTION භාවිතයෙන්
අළුහම්
දද
කුෂ්ට
ඉකිලි කිහිලි කැසීම ඇතුළු
සම මත ඇතිවන සියලුම දිලීර අසාදන සදහා දින 03ත් දින 07 ඇතුළු කාලය තුල ඔබට සම්පුර්ණයෙන්ම සුවය ලබා ගත හැකිය. නැවත මතු වීමක් සිදු නොවේ.
මෙම නිෂ්පාදනය ලංකාවේ දහස් ගණනකට ඉහත සමේ රෝග සදහා සම්පුර්ණයෙන්ම සුවය ලබා දුන් ලංකාවේ එකම සහ හොදම ආලේපය බව අප සතුටින් සහ වගකීමෙන් යුතුව ඔබට දැනුම් දෙන්නෙමු.
මිල රු. 1950/= කි. මිලි ලීටර් 100 ප්‍රමාණයක් ඇත. උදේ සහ රාත්‍රී මෙම ආලේපය ගලවන්නේ නම් වඩාත් හොදයි. සතියක් තුල ඔබට සම්පුර්ණ සුවය ලබා ගත හැකිය. ( සතියකින් පසු ඔබේ චර්ම රෝග තත්වය පිලිබදව අපට පවසන්න ) සමට අහිත කර කිසිදු විෂ රසායනික ද්‍රව්‍යක් අඩංගු කර නැති බවට 100% සහතික කර ඇත. GMP / NMRA / ISO - 9001 / ISO - 14002 / ITI ඇතුළු සියලුම ප්‍රමිති සහතික ලබා ඇත. 100% ශ්‍රී ලාංකීය නිෂ්පාදනයකි. SUWANI COSMATICS අප සෑම විටම ඔබට තත්වයෙන් උසස් ගුණාත්ම නිෂ්පාදන පමණක් ලබා දෙන ආයතනයකි.
Cash on Delivery මගින් දිවයින පුරා ඕනෑම ස්ථානයකට ගෙන්වා ගත හැකිය
( ඩිලිවරි ගාස්තු 250/=)
මිල 20g රු.1800/= 40g - රු 2800/=
WhatsApp : 076 7238519 / 070 1131328
ඔබටත් මෙම නිෂ්පාදනය ගෙන්වා ගැනීමට අවශ්‍ය නම්
ඔබේ නම :
ලිපිනය :
දිස්ත්‍රික්කය :
භාවිතයේ තිබෙන දුරකථන අංක 2ක්
අප වෙත යොමු කරන්න.
problam Versicolor
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Negombo