Bride Immaculate
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bride Immaculate, Beauty, cosmetic & personal care, Negombo.
26/07/2023
Dress making , Design and Mackup by
Bride ImmaculateImmaculate.
Kurana
05/02/2023
Bride immaculate
Negombo
13/10/2022
දමා යන්නට ගිහින් රන්කඳ
මහලු හාමිනේ තනිවෙලා
අනේ ඩින්ගක් බලන්නත් බෑ
තදින් නෙත් දෙක පියවෙලා
මාත් කැටුවම යන්න තිබුනා
ඒත් ඇයි ඉක්මන් වෙලා
මොකුත් නොකියම නිසොල්මන්වී
ඉන්නේ කෙලෙසද ගොළුවෙලා
කොහොම ඉන්නද හෙට ඉඳන්
මේ පාලු කටුමැටි පැල්පතේ
කහට උගුරක් පවා නීරස වේවි
හිටියත් හාමතේ
සුදු කොඩිත් ගොක්කොළ තොරන්
බැඳ සරසලා ඇති මාවතේ
සමුඅරන් ඔබ යාවි නිහඬව
නිවුනා එළිවැට ජීවිතේ
නිතර ලෙඩ වෙන මගේ දුක සැප
හොයන්නට දැන් කෙනෙක් නෑ
තියෙන විදිහට උයා දෙන බත
රස බලන්නට එන්නේ නෑ
බල බලාවත් සුසුම් ලන්නට
රාමු කළ පින්තූර නෑ
මගේ රන්කඳ මෙයින් මත්තට
ඔයා ආයේ එන්නේ නෑ
කුමට ඉන්නද ඔයා නැති මම
යන්න ඇවිදින් එක්කරන්
හත් දොහක් ගත වෙන්න කලියෙන්
ඉන්නවා මම මග බලන්
කොහේ හෝ මතු අත්භවේ
ඉපදේවි අපි කළ පින් අරන්
ඉතින් නික්මී යන්න අවසර
නැවත හමුවෙමු රත්තරන්
- මාලිකා මිස්කින් -
චායාරූපය : අන්තර්ජාලයෙන්.
29/09/2022
Make order for ur kid....
08/08/2022
For an angel
04/03/2022
Fit on u.....
23/12/2021
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Negombo