BeautY ParadisE
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BeautY ParadisE, Beauty, cosmetic & personal care, 28/c Oya Road soisa watta kochchikade, Negombo.
20/09/2022
💖𝑶𝒓𝒊𝒇𝒍𝒂𝒎𝒆 𝑵𝒐𝒗𝑨𝒈𝒆 𝑬𝒄𝒐𝒍𝒍𝒂𝒈𝒆𝒏 𝑾𝒓𝒊𝒏𝒌𝒍𝒆 𝑷𝒐𝒘𝒆𝒓💖
😢 වයසට වඩා වයසට ගිය පෙනුමෙන් ඔබත් පීඩා විඳින්නේද?
🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
සමේ රැලි වැටීම සහ සමේ වයසට යාමේ ක්‍රියාවලිය පාලනය කරමින් සම ආරක්ෂා කර ලස්සන සිනිඳු පැහැපත් පෙනුමක් ලබා ගැනීමට...
Oriflame නිවසින් හදුන්වා දුන්
🥰 𝑵𝒐𝒗𝑨𝒈𝒆 𝑬𝒄𝒐𝒍𝒍𝒂𝒈𝒆𝒏 𝑾𝒓𝒊𝒏𝒌𝒍𝒆 𝑷𝒐𝒘𝒆𝒓 🥰
🍃 වයසට යාමත් සමග මුහුණේ ඇති වන
(Wrinkles) රැළි වැටුන ස්වභාවය පාලනය
කිරීමට පිලියමක් ලෙස Novage Ecollagen
හදුන්වාදෙයි.
🍃 සමේ Collagen සංස්ලේෂණය වැඩි දියිණු
කරමින් සමේ රැලි වැටුන ස්වභාවය නැති
කරයි.
🍃 සමේ පැහැය වැඩි කරයි
🍃 අවු.35 ට වැඩි ඕනෑම අයෙකුට සුදුසුයි.
( ගැහැණු පිරිමි දෙපාර්ශවයටම )
🍃 සාමාන්‍ය හෝ වියලි සමක් ඇති අයට
වඩාත් සුදුසුයි.
🧚♀️ Routine එකක් ලෙස ( Pack එකම එකවර )
භාවිතා කිරීමෙන් ඉහල ප්‍රතිඵල ලබා ගත
හැක.
👁 NovAge Ecollagen Wrinkle Smoothing Eye
Cream
👶🏻 NovAge Ecollagen Wrinkle Power Serum
🌞 Novage Ecollagen Wrinkle Power Day
Cream SPF 30
🌝 NovAge Ecollagen Wrinkle Power Night
Cream
👼 Novage Supreme Clansing Gel
මේ සියල්ලම එකවර ඇණ්වුම් කිරීමෙන් විශේෂ වට්ටම් ලබා ගන්න...
17/09/2022
Ever heard of the Mascara that moisturizes and conditions your eyelashes? Meet The One colour Big Lash Mascara that makes your eyes bolder and bigger, with its unique Big Lash Brush with horizontal and vertical bristles that reach every small lash to even out the perfect look for your eye.
🌼 ඔබේ ඇහි පිහාටු මොයිස්චරයිසින් කරන මස්කාරා ගැන ඔබ අසා තිබේද? 🌼
🌷ඔබේ ඇසට පරිපූර්ණ පෙනුමක් ලබා දීම සඳහා සෑම කුඩා ඇහිබැමකටම ළඟා වන තිරස් සහ සිරස් කෙඳි සහිත අද්විතීය Big Lash Brush සමඟින්, ඔබේ ඇස් නිර්භීත සහ විශාල කරන The One color Big Lash Mascara හමුවන්න. 👁️❤️🔥🌻🌷🌹💐
16/09/2022
🌿𝐄𝐒𝐒𝐄𝐍𝐓𝐈𝐀𝐋𝐒 𝐌𝐔𝐋𝐓𝐈𝐏𝐔𝐑𝐏𝐎𝐒𝐄 𝐂𝐑𝐄𝐀𝐌🌿
🌷මේ වන විට බොහෝ දෙනා සුදුවීම සඳහා විවිධ වූ ආලේපන වර්ග භාවිත කරයි.
🌷බ්ලීචින් අඩංගු මෙම අහිතකර ක්‍රීම් භාවිතයෙන් ඇති අතුරු ආබාධ ගැන නොසලකා බොහෝ ලෙස එවැනි ආලේපන සදහා බහුතරයක් හුරු වී ඇත.
🌷මෙවැනි රසදිය අඩංගු විවිධ ආලේපන භාවිතයෙන් වන්නේ සුදු වීමක් නොව සුදු මැලි වීමකි.
🌷ඉතාමත් කෙටි කාලයක් තුළදී සුදු වෙනවා යන්නෙන් අදහස් වන්නේ එම ආලේපනයේ රසදිය අන්තර්ගතව ඇති බවයි.
ආසියාතික රටවල අපිට ස්වභාවධර්මයෙන් ලැබී ඇත්තේ ඉතාමත් ලස්සන නිරෝගී තලෙළු සමකි.
🌷නමුත් අද වන විට රෝගයක් මෙන් මෙම සුදු වීම යන සංකල්පය මත විවිධ වූ ආලේපන වර්ග බොහෝ දෙනා භාවිතා කරනු ලබයි.
🌷නමුත් අපට අවශ්‍ය විය යුත්තේ සුදු වීමක් නොවේ පැහැපත් වීමකි.
🌷බ්ලීචින් අඩංගු නිෂ්පාදන භාවිතයෙන් අපේ සමට බොහෝ හානි සිදු වේ.
🌼ඇතැම් අවස්ථාවලදී පිළිකා තත්ත්වයන් හට ගැනීමේ අවදානමක්ද මෙමගින් ඇති වී තිබේ.
🌷ඉතින් ඇයි ඔබ දැන දැනත් මෙවැනි ආලේපන මගින් තම ජීවිතයට අවදානමක් දෙන්නේ.
🌷මෙන්න ඔබට oriflame වෙතින් කිසිදු විෂ රසායනික ද්‍රව්‍යන් අඩංගු නොවන අතුරු ආබාධ නොමැති නවතම හඳුන්වා දීමක්.
🔹🔹Essential face cream🔹🔹
මෙහි ස්වාභාවික කැනෝලා තෙල් සහ විටමින් E,ග්ලිසරීන් ,ඉමොලියන්ට් සංයෝගයක් සමග පැරබන් රහිත චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කරන ලද සූත්‍රයක් අඩංගු වේ. මෙය face cream එකක් මෙන්ම body lotion එකක් ලෙසද භාවිත කළ හැකිය. මෙමගින් සම පැහැපත් කර මෘදුව තබන අතර ගැඹුරු සමේ සජලණය ක්ෂණිකව ඉහළ නංවයි.
🔹🔹𝐄ssential multipurpose cream🔹🔹
පැහැපත් වෙන්න කැමති ඔබ වෙනුවෙන්ම oriflame වෙතින් හදුන්වා දී ඇති Essentials fairness protecting face crem මගින් අතුරු ආබාධ නොමැතිව සති 4 ක් වැනි කාලයක් මගින් ඉතාමත් නිරෝගී පැහැපත් සමක් ලබා ගත හැකිය.විටමින් E සහ ස්වාභාවික කැනෝලා ඔයිල් භාවිතා කර මෙය නිෂ්පාදනය කර ඇත.මෙම ක්‍රීම් එක මගින් සමේ තෙතමනය හොදින් ආරක්ෂා කරනු ලබන අතර සමට මනා පෝෂණයක් ලබා දී සම ආරක්ෂා කරනු ලබයි.එමෙන්ම සමේ සජලණය ඉතා ඉක්මණින් ඉහළ නැංවීමටද උපකාරී වෙයි. මෙමගින් ඔබේ සම මෘදු හා සිනිදු කරයි. මෙහි පැරබන් අන්තර්ගත නොවේ.
චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇත.
සියුම් මල් සුවදකින් යුක්ත වන අතර සියලුම සම සඳහා සුදුසු වේ.
WhatsApp (76) 888 9644
16/09/2022
🌴🥥Oriflame Coconut Hair Oil 🥥🌴
තවමත් හරියන oil එකක් ලැබුණේ නැද්ද 🥺
කොන්ඩෙ යනවා ද, කොන්ඩෙ අඟ පැලිලා ද 😔
දැන්ම oriflame coconut oil try කරලා බලන්න
🌴Oriflame Coconut Oil මගින්
🥥 දිගු නිරෝගී කෙස් කළඹක් ලබා දෙයි.
🥥හිසකෙස් වැටී යාම අවම කර හිසකෙස්
ශක්තිමත් කරයි.
🥥හිසකෙස් වල වර්ධනය වේගවත් කරයි.
🥥 හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කරයි.
🥥 හිස්සොරි ඇතිවීම නවත්වයි.
🥥 පිරිසිදු පොල් තෙල් අඩංගු බැවින් කිසිඳු අතුරු ආබාධයක් නොමැත.
🥥ඉමිහිරි සුවඳකින් යුක්ත වේ.
🥥 හිසේ කැක්කුම අඩු කිරීමටද උපකාරී වේ.
🥥 වයස අවූරුදු 12 ට වැඩි ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැකි ය.
✳️How To Use✳️
🌴හිසකෙස් වල ගල්වා හොඳින් සම්බාහනය කරන්න.
🌴දිනපතා භාවිතයට සුදුසුයි.
හිසකෙස් ආලේපනයක් පමනක් නොව silicon Oil ලෙසද භාවිත කළ හැකිය.
📬 ඇණවුම් කිරීමට INBOX MESSAGE එකක් දාන්න.
16/09/2022
16/09/2022
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
28/c Oya Road Soisa Watta Kochchikade
Negombo