M&B Cosmetics
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from M&B Cosmetics, Health/Beauty, Negombo.
03/05/2023
Oder Now 👇
Inbox or Whatsapp - 0764060864
28/04/2023
විශේෂ වට්ටමක් සහිත මිලදී ගැනීමට අදම ඇනවුම් කරන්න 😍😍
Oder Now 👇 Inbox or whatsapp - 0764060864
07/04/2023
Milk & Honey Shampoo and Conditioner 🤩🤩
Available now
ඉතා පහසු මිලකට දැන් ලබා ගත හැක.
Inbox or Whatsapp - 0778938286
04/04/2023
Oriflame Aurudu Pack.. 🥳
ඔබේ ආදරණීයන්ට තෑගි දෙන්න❤❤
අප්‍රියෙල් 01-16 දක්වා පමණී.
▪️Milk & Honey Gold Shampoo
▪️Love Nature Coconut Oil
▪️Soft Caress Protecting Hand & Nail Cream
▪️Milk & Honey Gold Nourishing Hand & Body Cream
▪️Tender Care Balm
දැන්ම ඔබේ ඇනවුම වෙන් කරවා ගන්න
ඉතා පහසු මිලකට දැන් ලබා ගත හැක.
Inbox or Whatsapp - 0778938286
04/04/2023
Oriflame Aurudu Offers 💖
සෑම නිශ්පාදනයක් සදහාම විශේෂ වට්ටමක්🤩🤩
වැඩි විස්තර සදහා 👇
Inbox or Whatsapp - 0778938286
04/04/2023
💧Optimal anti Cellulite Gel💧
මස්පිඬු වැඩි ඕනෑම තැනකට භාවිත කරන්න පුලුවන්...
උදා:- 🌟ගෙල යට
🌟අත් යට
🌟කකුල් සහ ඉකිලි ප්‍රදේශ
🌟බඩ ඇතුළු අනවශ්‍ය ලෙස මස් පිඬු වැඩි ඕනෑම තැනකට...
💧ස්වභාවික අමුද්‍රව්‍යවලින් නිශ්පාදිතයි.
රසායනිකව තහවුරු කර තිබේ.
💧Optiml anti Cellulite Gel ඉහලම ක්‍රියාකාරීත්වය සහිත Gel එකකි.
💧මාස 03ක් වැනි කාලයකින් සම්පූර්ණ ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්.
💧සති 2ක් වැනි කාලයකදී ප්‍රතිඵල ඇතිවීම ආරම්භ කරයි.
💧කිසිදු අතුරු ආබාධයකින් තොරයි.
නිසි ලෙස සම්බාහන කිරීම සඳහා Roller Ball Massaging Applicator ද සහිතයි..
🔥විශේෂයි - සීසර් සැත්කමක තුවාලය සුව වූ පසු භාවිත කළ හැක..‼️
ඉතා පහසු මිලකට දැන් ලබා ගත හැක.
Inbox or Whatsapp - 0778938286
01/04/2023
Available Now🤩🤩
Inbox or Whatsapp - 0778938286
25/03/2023
සුදු වෙන්න මාස්ක් එකක්????
💖💙Novage intense skin recharge overnight mask(whitening)💙💖
💗මේ වෙනකොට ඔයාලා කොච්චර night cream වර්ග ගාලා තියනවද?කියන්න බැරි තරම් cream වර්ග ගොඩාක් පාවිච්චි කරල ඇති නේද?
ප්‍රතිඵල ලැබුන්නැති නිසා ක්‍රීම් වර්ග පාවිච්චි කරන එක නතර කරලා දාන්නත් ඇති
තවත් අය ක්‍රීම් වර්ග ගාලා ලස්සනට තිබුනු මුහුණ නාස්ති කර ගන්න ඇති ..😔
ඒ වගේම මුකුත්ම පාවිච්චි නොකරන අයත් ඉන්නවනෙ..🙄
ඉතින් දැන් අපි මේ කියන්න යන්නෙ මේ හැමෝටම පාවිච්චි කරලා ප්‍රතිඵල ලබා ගන්න පුලුවන් විදිහෙ හොඳ night cream 1k ගැනයි..
💙🌸 novage intense skin recharge overnight mask 🌸💙
ගොඩාක් අය night cream එකක් කියපු ගමන් හිතන්නේ අප්පෝ මේක bleaching cream එකක් කියලනේ..
කොහෙත්ම මේක bleaching cream එකක් නෙවෙයි .. ගොඩාක් දෙනෙක් දන්නවනෙ oriflame නිශ්පාදන ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් අපගේ ශරීරයටම ගැලපෙන විදිහට හදලා තියෙන්නේ කියලා ..
සුන්දර පැහැපත් සමකට කැමති ඔයාල මේක පාවිච්චි කරල බලන්න .. ඔබගේ සමට හොද රාත්‍රි පෝෂණ සත්කාරයක් ලබා ගන්න පුලුවන් ..
✅ මෙමගින් මුහුණේ සම ඉතා හොදින් පෝෂණය කරන අතර මුහුණේ සම ප්‍රබෝධමත් කර කාන්තිමත් කරයි.
✅ ඉතා හොද නිරෝගි සමක් ඇති කරයි.
✅සමෙහි ආසාදන සුවපත් කරයි.
✅ සමෙහි ඇති අහිතකර දෑ ඉවත් කරමින් දිදුලන පැහැපත් සමක් හිමි කරයි.
💙ඔබ පලමුව cleansing cream එකක් හෝ face wash එකක් භාවිතා කර මුහුණ සෝදා ගන්න.
💙ඉන් පසුව toner භාවිතා කරන්නවා නම් පුළුන් කැබැල්ලක් භාවිතා කර toner මුහුණේ පුරාම තවරන්න.
💙ඉන් පසුව booster එකක් භාවිතා කරනවානම් night cream එක සමග ම්ශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. booster භාවිතා නොකරන කෙනෙක් ඔබගේ night cream එක ආලේප කරන්න.
💙නිදා ගැනිමට පෙර මෙම over night mask එක ගෙන මුහුණේ ආලේප කර නිදා ගන්න පැය 8 ක් වත් මෙය මුහුණේ තබා ගන්න. රාත්‍රි කාලය පුරාවටම මෙයින් ඔබගේ මුහුණට අවශ්‍ය සියලුම සත්කාරයන් ලබා දේ.
💙උදැසන පෙර පරිදි මුහුණ සෝදා හරින්න මෙය සතියට දෙවතාවක් හෝ තුන්වතාවක් භාවිතා කිරිම ප්‍රමාණවත් වේ මාස 6කට වඩා භාවිතා කල හැකිය.
මෙම භාණ්ඩ ඉතාමත් අඩු මිලට ඔබට අපගෙන් ලබා ගත හැක.🤩🤩
Order Now 👇
Inbox or whatsapp - 0778938286
24/03/2023
Love Potion Perfumed Body Lotion 😍
ගොඩක් අඩුවට ගන්න පුලුවන් 🤩
වතුර ටිකක් ගෑවුනාම සුවඳ නැති වෙන perfume එකක් වෙනුවට, වතුර ගෑවුනාම තිබුනටත් වඩා සුවඳ වැඩි වෙන perfume Cream එකක් ගමුද??? 😀😀
ඒකත් අනිත් perfumes වලට වඩා ගොඩාක් අඩුම මිලට...😀
Oriflame Perfumes වල අලුත්ම පොඩ්ඩා.... 🤗🤗🤗
🌺Oriflame love potion Perfumed Body Lotion🌺
මේකෙන් වැඩ දෙකක් වෙනවා…✌️
එකක් body lotion එකක් විදියට ඔයාගෙ සම ආරක්ෂා කරනවා. අනිත් එක මේක ගෑවම ආයෙ ඔයාට අමුතුවෙන් perfume එකක් පාවිච්චි කරන්න ඕන නෑ.oriflame වැඩිම ඉල්ලුමක් තියෙන love potion Perfume එකේ සුවඳ තමා මේකට කවලා තියෙන්නෙ ..💃💃
ඉතින් මේක ගෑවම Love potion perfume එක spray කලා වගේම තමා….🤷🤷🤷🤷
ඒ නිසා තමා මේකට Perfumed Cream කියල කියන්නෙ.😇😇
මෙම perfumed body Cream එක මගින්,👇👇👇
🔹පැය 24ක් පුරාවටම ඔබේ සම නැවුම් කරනවා
🔹ඉමිහිරි සුවදකින් යුක්තයි.
🔹250ml තිබෙන ලොකු pot එකක් නිසා අවම වශයෙන් මාස 3ක් වැනි කාලයක් භාවිතා කල හැකි වීම.
🔹සමේ තෙතමනය ආරක්ෂා කර සම පැහැපත් කරනවා
වැනි ප්‍රතිපල රාශියක් ඔබට ලබාගත හැකිය.😇😇
❤❤ඒ වගේම මේක ඔයාලා Body එකට Use කරන් ඉන්නකොට වතුර ටිකක් ගෑවුනොත් තවත් සුවද වැඩි වෙනවා..සුවද තියෙන Perfume එකක් භාවිතා කරනවට වඩා Perfumed Body Cream එකක් use කලොත් සුවඳ ගොඩාක් වෙලා තමන්ගේ Body එකේ රැදිලා තියෙනවා..❤❤
ඉතින් ඔයාගෙ perfume එක ඉක්මනට වෙන් කර ගන්න inbox message එකක් දාන්න
මෙම භාණ්ඩ ඉතාමත් අඩු මිලට ඔබට අපගෙන් ලබා ගත හැක.🤩🤩
Order Now 👇
Inbox or whatsapp - 0778938286
23/03/2023
ORIGINAL ORIFLAME BEAUTANICALA REPARING SHAMPOO & CONDITIONER
🌼 පලුදු වු හිසකෙස් අලුත්වැඩියා කරයි.
🌼හිසකෙස් වල වියලි බව ඇති නොකරයි .
🌼හිසකෙස් වල තෙතමනය රදා තබා ගනී.
🌼හිසකෙස් පෝෂණය කරයි.
🌼නිරෝගී පරිපූර්ණ පෙනුමක් හිසකෙස් වලට ලබා දෙයි
මෙම භාණ්ඩ ඉතාමත් අඩු මිලට ඔබට අපගෙන් ලබා ගත හැක.🤩🤩
Order Now 👇
Inbox or whatsapp - 0778938286
22/03/2023
ORIGINAL ORIFLAME Product
Available❤
Oder Now 👇
Inbox or whatsapp - 0778938286
Beauty & Health
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Negombo