Herbline product

Herbline product

Share

Herb line products selling

Photos from Herbline product's post 13/03/2023

🌿ඇනවුම් කිරීමට නම ලිපිනය දුරකතන අංකය පහත අංකයට වට්ස්ඇප් කරන්න
🌿 නැතිනම් inbox මැසේජ් කරන්න.
🌿Cash on delivery පහසුකමද ඇත.
🌿Delivery ගාස්තු අයකෙරේ.
🌿0774009379

Photos from Herbline product's post 13/03/2023

Whatsapp 0774009379

🌿🌹ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබාගත හැකි ඉහළම ගුණාත්වයෙන් යුත් බ්ලීචිං අඩංගු නොමැති ආයුර්වේද නිෂ්පාදනයක් වන herbline නිෂ්පාදන තුළ දැන් ඔබත් ඇනවුම් කර වෙනස අත්විදින්න 🌿🌹
🌹Rose monisturising body lotion &face washbody wash
🌻Gold monisturising body lotion &face wash ,body wash
💐Nilkatarodu body lotion &face wash,body wash,
🌼lavendra body lotion &face wash,body wash
👉🌹මෙම නිෂ්පාදන තුළින් ඔබේ සමට👈🌹

🌹පිරිසිදු කරයි සම පැහැපත් කරයි
🌹සමෙහි තද පැල්ලම් මකා දමයි
🌹සම පෝෂණය කරයි
🌹සමෙහි රැලි ගතිය නැති කරයි
🌹සමට ඒකාකාරී පැහැයක් ලබා දේ.

🌿🤗ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම පාවිච්චි කළ හැක.

👉cash on dilivery🚛🚛🚛
👉colombo area-200
👉out of colombo-300

👉ඇණවුම් කිරීම සඳහා inbox හෝ whatsapp 0774009379📩📞 මැසේජ් කරන්න.

13/03/2023

❤️❤️ඔබට අවශ්‍ය පැහැපත් නිරෝගී සමක්ද❤️❤️ 850/= ක් පමනයි

🤔 සබන් වලට ඔබත් වැඩි මුදල් ගෙවන්නෙ මොක්ටද... herbline bodywash


❤️මුහුණට සාපේක්ෂව ශරීර පැහැයේ වෙනසක් දකිනවාද ❤️

🌸මෙන්න අපෙන් විසදුමක්....ඔබත් අදම මිලදීගෙන වෙනස අත්විදින්න🔹
🌿Herbline Body wash 🌿
🌹 white Lotus Body wash
🌹Gold Body wash
🌹Katarolu Body wash
🌹Lavender Body wash
🌸රු.850/=ක් වැනි අඩු මිලකට🔹

🌸මෙමගින් සමෙහි ඇති කුණු දූවිලි සියල්ල ඉවත් කර සම තුළ තෙතමනය ආරක්ෂා
කරගනිමින් සමෙහි වියළි බව නැති කරයි.
🌸නිරෝගිමත් පැහැපත් සමක් ලබා දෙයි.
🌸ප්‍රබෝධමත් මිහිරි සුවදක් දවස පුරාවටම ලබා දෙයි.
🌸බ්ලීචින් හෝ රසදිය අඩංගු නොවන අතර අතුරු ආබාධ කිසිවක් නොමැත .
🌸325ml ක් අඩංගු වන බැවින් දිගු කාලයක් භාවිතා කළ හැකි වේ.
🌸ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැකිය .

⭕අවශ්‍ය නම් whatsapp 0774009379 හෝ inbox විමසන්න .👉

13/03/2023

කොරළ සහිත සමට, යටි පතුල් පැලීමට තිත තියන්න ඕනද? 🙂

😍😍Aloe Foot Cream ම්ල රු680/=😍😍
සුවහසක් හෙලයන්ගේ දෙපා සුවපත් කල හර්බල්මැජික් එක..
🧐මුහුනට පසුව මිනිසුන්ගේ වැඩ්යෙන්ම අවධානය යොමුවන්නේ දෙපාවලටයි

🌱අපගේ නවතම aloe Foot Cream ආලේපනය භාවිතා කර දෙපතුල් පැලීම්,අවපැහැ ගැන්වීම්, වියලීම්, ඉරිතැලීම් ඇතුලු සියලු දෙපා හා අත් වල ගැටලු වලට මෙම නිෂ්පාදන මගින් ඉක්මන් ව්සදුම් ලබාගන්න අදම ඇනවුම් කරන්න ... දෙපතුල් හා අත් පැහැපත්ව, නීරෝගී ව තබාගනිමින් ආකර්ශනීය සිරුරක් හිමිකරගන්න.
😍Best Foot Cream in Sri lanka පාරිභෝගිකයන් වැඩියෙන්ම විශ්වාසය තැබු මෙරට හොඳම foot cream එක..

🔴 සති 2න් අනිවාර්ය ප්‍රතිඵල.
😍100% ස්වභාවිකයි .
🔻මෙම ක්‍රීම් එක මගින් පහත ගැටලු වලට අනිවාර්ය විසදුම් ලබා ගත හැක.
☑️පැලුණු යටිපතුල් සදහා .
☑️දෙපා වල කොරල සදහා .
☑️අධික ලෙස වියලී පැලී ඉරිතැලුනු දෙපා සඳහා .
☑️කලුවූ දණිහිස්. අත් ,දෙපා සදහා
☑️කොරොස් කටු වැනි දෑත්...
☑️ඝනට කලුවූ වැළමිට.
☑️දෙපා ව්යලීමට
☑️ දියවැඩියා පාද සඳහා විශිෂ්ටයි
🤩aloe Foot cream Now Available
-දිවයින පුරා බෙදාහැරීම් සිදුකරන අප රජයේ ලියාපදිංචි ආයතනයකි.
ඩිලිවරි ගාස්තු අයකෙරේ.
Cash on delivery සහිතයි...

13/03/2023

සමේ පෝෂණයට හා සුසිනිඳු දීප්තියට හා රන්වන් පැහැයට අනඟි ආලේපයකි.කුරුලෑ, කළුලප හා දුර්වර්ණය නැති කරයි. සමේ ශක්තිය වැඩි කරයි. සමේ රළු ගොරෝසු ගතිය වහා ඉවත් කරයි. මුහුනේ සියුම් සිදුරු වැසේ. සමේ වරණය වෙනස් වීම හා දුඹුරුපාට ලප හටගැනීම වැනි රෝග නසයි. සමට හානිදායක වන දෑ නවතයි. හිරු රශ්මියෙන් සම ආරක‍ෂා කරයි. දීර්ඝකාලීනව සම පෝෂණය කර සුසිනිඳු කරවන ආලේපයකි.

🌿ඇනවුම් කිරීමට නම ලිපිනය inbox කරන්න
🌿cash on delivery පහසු කමද ඇත.
🌿 මෙම අංකයට වට්ස්ඇප් 0774009379 කරන්න

13/03/2023

😊😊😊 කොච්චර කෑවත් මහත්වෙන් නැද්ද ?? 🤣🤣🤣
නීරෝගීව මහත් වෙන්න කැමතියි ද??🤗🤗🤗

ගැස්ට්‍රයිටිස් ,කොලොට්‍රෝල් රුධිරයේ සීනි මට්ටම පාලනය කරමුද ???🤔🤔🤔🤔🤔

ශ්‍රි ලංකාවේ දැනට ඔබට ලබාගතහැකි ඉහළම ගුණාත්මකභාවයකින් යුත් ආයූරුවේද නිෂ්පාදන ගෙන එන Herbline වෙතින් මෙන්න ඔබට ආහාර අතිරේකයක්

😍 MORINGA CAPSULES😍

🤔 වියලුනු මුරුංගා කොළ 100g ක.,

👊 කිරි වල මෙන් 17 ගුණයක් කැල්සියම්
👊 නිවිති වල මෙන් 25 ගුණයක් යකඩ
👊 කැරට් වල මෙන්10 ගුණයක් බීටා- කැරොටීන්
👊 කෙසෙල් වල මෙන් 15 ගුණයක් පෝටෑසියම් අඩංගු වේ.

🤔 මුරුංගා වල ගුණ,

😍 ශරිරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි,
😍 ශරිරයේ සීනි මට්ටම පාලනය කරයි,
😍 පිලිකා පාලනයට උපකාරී වේ.,
😍 ශරිරයේ ඉදිමුම හා දැවිල්ල පාලනය කරයි,
😍 ශරිර ශක්තිය පවත්වා ගැනිමට උපකාරි වේ,
😍 ගැස්ටික් පාලනය කරයි,
😍 කිරිදෙන මවු වරුන්ගේ කිරි වර්ධට හා කිරිවල පෝෂණය වැඩි කිරිමට උපකාරි වේ.
😍 ලිංගික ශක්තිය වර්ධනය කරයි.,

❤️ දිනකට කැප්සියුල දෙකක් කැමට පසුව ගන්න
මිල 990.
🌺 ඇනවුම් කිරීමට නම ලිපිනය inbox කරන්න. නැතිනම් මෙම අංකයට වට්ස්ඇප් කරන්න 0774009379

13/03/2023

❤️Kasthuri Day Cream 50g - KDC❤️

සමේ පෝෂණයට හා සුසිනිඳු දීප්තියට හා රන්වන් පැහැයට අනඟි ආලේපයකි. කුරුලෑ, කළුලප හා දුර්වර්ණය නැති කරයි. සමේ ශක්තිය වැඩි කරයි. සමේ රළු ගොරෝසු ගතිය වහා ඉවත් කරයි. මුහුනේ සියුම් සිදුරු වැසේ. සමේ වරණය වෙනස් වීම හා දුඹුරුපාට ලප හටගැනීම වැනි රෝග නසයි. සමට හානිදායක වන දෑ නවතයි. හිරු රශ්මියෙන් සම ආරක‍ෂා කරයි. දීර්ඝකාලීනව සම පෝෂණය කර සුසිනිඳු කරවන ආලේපයකි.

It’s an ideal cream for skin nourishment and gives soft shining golden color. It removes pimples, black spots and discoloring of skin and strengthens the skin. Prevents from hoarse of skin, scars and cavities also cure change of skin color and brown spots. It stops skin harmful things and protects your skin from the sunrise and nourish for a long time and gives softness to the skin. It removes discoloring of underarms and secret areas. Applicable for the whole body.

Price - 850/=

ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

මිලදී ගැනීමට ඔබගේ නම, ලිපිනය සහ දුරකථන අංක දෙකක් අප වෙත inbox කරන්න.
Cash on delivery පහසුකම් ඇත....
නැතිනම් මෙම අංකයට වට්ස්ඇප් කරන්න 0774009379

21/02/2023

❤️Bitter Mint Cleanser - BMC❤️

ඔන්න 100% ප්‍රථිපල සහිත කුරුලෑ නැත්තටම නැති කරන දේශීය ආයුර්වේද නිෂ්පාදන

ස්වභාවික කරවිල / මින්ට් සාරයෙන් හා විටමින් සාරයෙන්
මේ මඟින්👇👇

🍃කුරුලෑ නැති කරයි.
🍃මුහුණේ අඳුරුබව දුරු කරයි.
🍃දීප්තිමත් බවක් ලබා දේ.
🍃නිරෝගී හා පැහැපත් කරයි.
🍃ලප කැලැල් යථා තත්වයට පත් කරයි.

ඕනෑම සමකට ගැලපේ.

Bitter Mint Cleanser - 100ML
Price - 360/=

ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇණවුම් කර වෙනස වටහා ගන්න.

මිලදී ගැනීමට ඔබගේ නම, ලිපිනය සහ දුරකථන අංක දෙකක් අප වෙත inbox කරන්න.
Cash on delivery පහසුකම් ඇත.වට්ස්ඇප් කරන්න 0774009379

21/02/2023

❤️Lotus Natural Fairness Day Cream❤️

සම පැහැපත් කර Shine and glow skin එකක් ලබා ගැනීමට හොදම Lotus natural fairness daycream එක දැන් අපෙන් ඔබට ලබාගතහැක.

දින 14න් ඔබේ මුලු ශරීරයටම එකම පැහැපත් බවක්.. ප්‍රතිඵල 100% තහවුරුයි..

ඔරිජිනල්ම නිෂ්පාදනයක් බව සනාථ කර ඇත.

🌷Bleaching ආසාදන නිසා ඇතිවූ කැලැළ් සියල්ල ඉවත් කරයි.
🌷මුහුණ සහ සම පැහැපත් කරයි.
🌷සම රැළි වැටීම අවම කරයි.
🌷සම වියළීම, සම වයසට යාම අවම කරයි.
🌷තද පැල්ලම් පවා ඉවත් කරයි.
🌷සම හිරු කිරණින් ආරක්ෂා කරයි.
🌷කුරුලෑ ළප කැලැල් ඉවත් කරයි.
🌷දිදුලන රන්වන් පැහැති සමක් ලබා දෙයි

සුදු පැහැති සමකට කැමති ඔබ වෙනුවෙන්මයි. සමේ වියලි බව දුරු කර රන්වන් දිදුලන තෙතමනය මගින් සුන්දර සමක් ඔබට දින 14 වැනි කෙටි කලකින්.

Bleaching හෝ රස දිය අඩංගු නොවේ...
අතුරු ආබාධ කිසිවක් නොමැත.
ගැහැණු පිරිමි දෙපක්ෂයටම පාවිච්චි කළ හැක.

Lotus Natural Fairness Day Cream - 50g
Price - 850/=

ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

මිලදී ගැනීමට ඔබගේ නම, ලිපිනය සහ දුරකථන අංක දෙකක් අප වෙත inbox කරන්න.නැතිනම් අපවෙත වට්ස්ඇප් කරන්න 0774009379
Cash on delivery පහසුකම් ඇත.

21/02/2023

❤️Lotus Natural Fairness Cleanser - LNFC❤️

සම පැහැපත් කර Shine and glow skin එකක් ලබා ගැනීමට හොදම Lotus natural fairness cleanser එක දැන් අපෙන් ඔබට ලබා ගත හැක.

දින 14න් ඔබේ මුලු ශරීරයටම එකම පැහැපත් බවක්.. ප්‍රතිඵල 100% තහවුරුයි..

ඔරිජිනල්ම නිෂ්පාදනයක් බව සනාථ කර ඇත.

🌷Bleaching ආසාදන නිසා ඇතිවූ කැලැළ් සියල්ල ඉවත් කරයි.
🌷මුහුණ සහ සම පැහැපත් කරයි.
🌷සම රැළි වැටීම අවම කරයි.
🌷සම වියළීම, සම වයසට යාම අවම කරයි.
🌷තද පැල්ලම් පවා ඉවත් කරයි.
🌷සම හිරු කිරණින් ආරක්ෂා කරයි.
🌷කුරුලෑ ළප කැලැල් ඉවත් කරයි.
🌷දිදුලන රන්වන් පැහැති සමක් ලබා දෙයි.

සුදු පැහැති සමකට කැමති ඔබ වෙනුවෙන්මයි. සමේ වියලි බව දුරු කර රන්වන් දිදුලන තෙතමනය මගින් සුන්දර සමක් ඔබට දින 14 වැනි කෙටි කලකින්.

Bleaching හෝ රස දිය අඩංගු නොවේ...
අතුරු ආබාධ කිසිවක් නොමැත.
ගැහැණු පිරිමි දෙපක්ෂයටම පාවිච්චි කළ හැක.

Lotus Natural Fairness Cleanser - 100ml
Price - 360/=

ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

මිලදී ගැනීමට ඔබගේ නම, ලිපිනය සහ දුරකථන අංක දෙකක් අප වෙත inbox කරන්න. නැතිනම් වට්ස්ඇප් කරන්න 0774009379
Cash on delivery පහසුකම් ඇත.

Want your business to be the top-listed Beauty Salon in Negombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Negombo
11522