Beauty cosmetics with Dili
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beauty cosmetics with Dili, Beauty, cosmetic & personal care, Negombo.
07/11/2021
😍
06/11/2021
🚨තරුණ පෙනුම රැකගැනීමට 👇👇
🚨සම පැහැපත් වීමට 👇👇
🚨අදුරු ලපකැළැල් සහා කුරුලෑ නැති කරයි.👇
11/10/2021
🚨ලස්සන වෙන්න කැමති ඔබ සදහා 🚨
👇👇👇👇👇👇👇👇👇
💃💃 💃 ලස්සන වෙන ගමන් නිරෝගී සිරුරකට හිමිකම් කියන්න.💃💃💃
👉👉 👉👉අතුරු ආබාධ වලින් තොර නිශ්පාදනයකි.👈👈👈👈
11/10/2021
කවුද කැමති තරග කරන්න 😍😍
05/10/2021
Perfume එකක් හා body cream එකක් යන අවශ්‍යතා 2ම එක නිෂ්පාදනයකින්.😍
GIORDANI GOLD ESSENZA PERFUMED BODY LOTION
💙Oriflame වෙතින් හඳුනවා දී තිබෙන අපූරු නිෂ්පාදනයක් වන Giordani perfume එකේ සුවඳ මුසු වී සකසා ඇත.
මෙමඟින්,
❤️සමේ වියළි බව දුරලයි
❤️පැය 24ක් පුරාවටම ඔබේ සම නැවුම් කරයි
❤️ඉමිහිරි සුවඳකින් යුක්ත වේ.
❤️සමේ තෙතමනය ආරක්ෂා කර සම පැහැපත් කරයි.
සුවඳ තියෙන perfume එකක් භාවිතා කරනවට වඩා perfumed body cream එකක් use කලොත් සුවඳ ගොඩක් වෙලා රැඳිලා තියෙනවා වගේම මෙය භාවිතා කර සිටින විට වතුර ටිකක් ගෑවුණත් මෙහි සුවඳ තවත් වැඩි වෙනවා.😍💗
05/10/2021
හිස්හොරි කියන්නේ ලොකු පොඩි කාටත් ලොකුවටම තියන ප්‍රශ්නයක්නේ. ලස්සන hair style දාන්න බැහැ කොණ්ඩේ හැමතැනම සුදු පාට පේනවා.😥
මේ ප්‍රශ්න වලින් ඔයත් පීඩා විඳිනවාද?
එහෙනම් මෙන්න විසඳුම 👇
Love nature shampoo for dandruff control tea tree oil and burdock❤️
හිස්හොරි සඳහා වෙළඳපොලේ ඇති සමහර shampoo and conditioner හිස්කබලට සැර වැඩියි.ඒ නිසා හිසකෙස් ගැලවී යාම හා හිසකෙස් සුදු වෙන්න පුලුවන් නමුත් love nature shampoo fir dandruff control tea tree oil and burdock shampoo එක භාවිතා කිරීම මඟින් ,
❤️හිස්හොරි නැති වීම
❤️හිසකෙස් ගැලවී යාම නැවතීම හා
❤️එහි ඇති tea tree oil හා burdock සාරට මඟින් ඔබට ඉතා සාරවත් නීරෝගි කෙස් කළඹක් ලබා දෙයි..
04/10/2021
🌷 🌷The Lipstick🌷🌷
💄බාල වර්ගයේ තොල් ආලේපන නිසා ඔයාගෙත් තොල් අවපැහැගැනිවිලාද? ඒ නිසාම වෙනදා ආසවෙන් පාවිච්චි කරපු තොල් ආලේපන දැන් එපා වෙලාද?
💄 තවත් ඇයි බාල වර්ගයේ තොල් ආලේපන නිසා දුක් විදින්නේ
💄ඔයාටත් ඕන වැඩි වෙලාවක් තොල් මත ආලේපනයේ පැහැය තියාගන්න ඕනද?
💄අඩු මුදලික්න හොදම නිෂ්පාදනයක් තෝරගන්න ඕනද?
💄එහෙනම් මේ තොල් ආලේපන එකතුව ඔබ වෙනුවෙන්මයි
💄මෙම තොල් ආලේපන අපෙන් ඔබට මිල අඩු කිරීම් සහිතව ලබාගත හැකියි
04/10/2021
Perfume 👈👈
04/10/2021
*සැනිටයිසර් (Sanitiser) භාවිතයෙන් ඔබේ දෑත්වලට ඇතිවන හානිය අවම කරගන්න🧏♀️*
*Beautanicals Repairing Hands Salve*😍
🌸 *මෙම Hand Cream එකෙන් ඔබෙ අත්වල සමේ පෙනුම හා තෙතමනය නැවුම් බව වැඩි කරයි*
🌸 *ස්කෑන්ඩිනෙවියානු ජලය සහ ස්වීඩන් හනිසකල් නිස්සාරණයේ අනුභාවයලත් අත්‍යවශ්‍ය ඛනිජ වර්ග 8ක් අඩංගුය*
🌸 *95%ක් ස්වභාවික සම්භවයක් ඇති ද්‍රව්‍ය සමග ප්‍රවෙශමෙන් හා පිරිසිදු ලෙස සකස් කරඇත*
04/10/2021
Beautanicals Repairing Shampoo &
Conditioner 😍❤️
ශාක හා ඛනිජ පදනම් කරගත් අමුද්‍රව්‍යවලින් මෙම ක්‍රීම් ආකාර Shampoo සහ Conditioner නිශ්පාදනය කර ඇත. මෙමගින්,
❤පළුදු වූ හිසකෙස් අලුත්වැඩියා කරයි.
❤️හිසකෙස් පෝෂණය කරයි.
❤ හිසකෙස් වල වියළි බව දුරුකර තෙතමනය රඳවා ගනී.
❤ හිසකෙස් වලට නිරෝගී හා දිදුලන පෙනුමක් ලබාදෙයි.
👉චර්මරෝග විද්‍යාත්මකව පරීක්‍ෂා කර තිබේ
👉පිරිසිදු ස්කැන්ඩිනේවියානු ජලය හා ස්වීඩන් Honey Suckle නිස්සාරණයෙන් සාදා ඇත.
ප්‍රතිඵල 100% වන මෙය අප වෙතින් ලබාගත හැකිය🤗❤️
දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් ඇත😍
ඔබට මිලදී ගැනීමට අවශ්‍ය නම්,
Inbox විමසන්න..
04/10/2021
👉👉Womens Collection💃💃💃
😍Special Discount from me😍
04/10/2021
ACTIVELLE ANTIPERSPIRANT DEODARANT SPRAY
අත් යට කලු වෙලාද ?? 🙄😒
දහඩිය දුගද නිසා ඔබත් දුකින්ද ?? 😥😥😥
ACTIVELLE නව වසරේ ORIFLAME වෙතින් හදුන්වා දෙන අලුත්ම නිශ්පාදනයන් වන
💜🌸🌸ACTIVELLE 🌸🌸💜
💜Extreme anti - perspirant deodorant spray
💜Extreme anti - perspirant deodorant
පැය 72 වැනි කාලයක් පුරාවට ඔබ ලගම රැදෙමින් ඉමිහිරි සුවදකින් ඔබගේ ආත්මයම පුරවාලයි
අත් යට ඇති විෂබිජ සහ දුගද විනාශ කරමින් ඔබව නැවුම්ව තබයි
Deodorant spray එක මගින් අත් යට spray කර නැවුම් බවක් ලබා ගත හැකි අතර deodorant එක ඕනැම වේලාවක අත් යට භාවිතා කල හැකිය.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Negombo