Brittney Fernando Beauty Salon & Academy

Brittney Fernando Beauty Salon & Academy

Share

❤️Hair, Beauty & Bridal Salon & Academy ❤

29/03/2026
29/03/2026

21/03/2026

මනාලියන් හැඩගැන්වීම හා රූපලාවණ්‍ය ඩිප්ලෝමා පාඨමාලාව

😍ඔබත් අප හා එක්වී වෙනස වටහා ගන්න,

✳ඔබත් ව්‍යවසායිකාවක් වෙන්න හීන දකින කෙනෙක් ද ,💁‍♀️
මෙය ඔබගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වන බව ස්ථිරයි ...

✳රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තුළ නියැළීමට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්ද ,💁‍♀️
එසේනම් .......එකතු වෙන්න
🎀Brittney Salon & Academy සමග 👈

💁‍♀️සීමිත ළමුන් පිරිසක් මෙම පාඨමාලාව සඳහා බඳවා ගන්නා බැවින් සහභාගි වීමට බලාපොරොත්තුවෙන් සිටින සියළුම සිසුන් දුරකථන ඇමතුමක් ලබාදී ඔබගේ ආසනය වෙන්කරවා ගන්න..〰️ එහිදී ඔබට ලියාපදිංචි අංකයක් ලබා දෙනු ලැබේ ...❇

♦️මෙම පාඨමාලාව හැදෑරීමට
කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ
♦️වයස් භේදයක් නැත
♦️පාඨමාලා කාලය මාස 04ක් වන අතර සෑම සතියකම එක් දිනක් මෙම පාඨමාලාව පැවැත්වෙන අතර පාඨමාලා ගාස්තුව කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව ඇත

♦️සෑම ශිෂ්‍යයෙක් කෙරෙහි ම පෞද්ගලිකව අවධානය යොමු කරනු ලැබේ

♦️මෙය ඩිප්ලෝමා පාඨමාලාවක් වන අතර පාඨමාලාව අවසානයේ මනාළියන් දැක්මක් සහ සහතික ප්‍රධාන උත්සවයක් ද සමගින් වටිනා සහතික පත්‍රයක් ද ඔබ හට හිමි වේ .🏆🏅

⭕මුල සිට සරලව ,රූපලාවණ්‍ය ක්ෂේත්‍රය ගැන ඉගෙන ගැනීමට සහ රූපලාවණ්‍ය ශිල්පිනියක් වීමට ඔබත් සිහින දකින කෙනෙක් නම් අදම අප හා එක්වන්න ...⭕

👉අපගේ දුරකථන අංකයට අමතා සියලු විස්තර පැහැදිලිව දැනගන්න.👈
074 1777363☎️

20/03/2026

🌸 “ඔයාගේ සිහිනෙන් පටන් ගත් මේ ගමන, තවත් කාන්තාවන්ගේ විශ්වාසය සහ සතුට ගොඩනගන ලස්සන තැනක් වෙයි. ජය පතනවා!” ශ්‍යාමලී 🥰🥰

15/03/2026

“Beautiful nails, beautiful confidence.” 💅

“ඔබේ අත් දෙක ඔබේ රූපයේ මුල්ම impression එකයි. ලස්සන Manicure එකක් කරගත්තම අත් දෙක පිරිසිදු, සෞඛ්‍යවත්, සහ විශ්වාසයෙන් පිරුණු වගේ පේනවා. කුඩා care එකක් දුන්නමත් ඔබේ ලස්සන තවත් දිලිසෙනවා.” 💖

14/03/2026

✨ BRIDAL DRESSER COURSE – 2026 NEW BATCH

👰 රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට කැමති ඔබට සුවිශේෂී අවස්ථාවක්!
Professional Bridal Dresser කෙනෙක් වෙන්න දැන් ඔබටත් පුළුවන්.

📌 කිසිදු දැනුමක් නැති අය සඳහාත් ඉගෙන ගත හැක
📌 Practical training සමඟ
📌 Bridal dressing techniques
📌 Bridal Makeup
📌 Saree draping styles
📌 Bridal jewellery setting
📌 Bridal hair styling basics

💄 ඔබේ Talent එක Profession එකක් කරගන්න!
👑 Wedding industry එකේ ඉල්ලුම වැඩිම වෘත්තියක්!

🎓 O/L හෝ A/L අවසන් කළ සිසුන් සඳහා ද , මෙම වෘත්තීය සඳහා කැමැති ඔබට ද මෙය හැදැරිය හැක.

🎓 Course අවසානයේ වටිනා Certificate එකක් ලබාදේ

💄 Practical training සමඟ සම්පූර්ණ Bridal Dressing training

👰 Real Bridal Model එක්ක Practical කරන අවස්ථාව

✨ Limited Students – Individual attention

🎁 Special Offer – First 10 Studentsට Discount

💍 Saree Draping + Bridal Jewellery Setting Free Training

⚠️ Limited Students Only

📞 වැඩි විස්තර සඳහා අදම අපව අමතන්න.
0741777363

08/03/2026

Happy women's day

08/03/2026

“Happy Women’s Day! 🌸
Here’s to strong women—may we know them, may we be them, may we raise them. 💜✨”

15/02/2026

Threading practical time👏 join our classes 0741777363

Want your business to be the top-listed Beauty Salon in Negombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Brittney Salon, Chilaw Road, Kattuwa Junction
Negombo
11500

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00