HerbLine cosmetics sl

HerbLine cosmetics sl

Share

ආයුර්වේද නිශ්පාදන පෙළ හර්බ් ලයින් නි?

23/11/2021
Photos from HerbLine cosmetics sl's post 18/11/2021

ඇනවුම් කිරීමට, ඔබේ👇
🍄 නම
🍄 ලිපිනය
🍄 Concat number 2
🍄 District අපට එවන්න.

Inbox හෝ Whatsapp 0758412596

18/11/2021

💚 අහිතකර අමුද්‍රව්‍ය කිසිවක් අඩංගු නොමැති බවට සහතික කරන ලද 100% ක් දේශීය ආයුර්වේද නිෂ්පාදන 🍃 සහිත " හර්බ්ලයින්" ආයතනය සමග බැඳී කැපවීම හා උත්සහය මත පමණක් තම ආදායම 1000/= 2000/=... 100 000/= හා ඉදිරියටත් ( සාක්ශි සහිතයි ) යා හැකි ඔබ සැමට ආරාධනා...😍❤️

❤️😍 ස්මාර්ට් ජංගම දුරකථනයක් පමණක් අවශ්‍ය වේ. කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ. වයස් භේදයක් නැත. ගැහැණු/ පිරිමි දෙපාර්ශවය සඳහාම විවෘතයි. 🤗🤗

17/11/2021

🔜 මසකට ඔබට අවශ්‍ය ආදායම ඔබම තිරනය කරන්න 💵💵💵💵

💚🚩Herbline ආයතනය අපෙන් O/L , A/L හෝ Digree ඉල්ලුවේ නැත.. අවශ්‍ය වන්නේ *උනන්දුව සහ උත්සාහය* පමණි 👊💛✍️

💚Herbline හරියට කලොත් ඔයාට ඕනි ගාන salary එකක් විදියට හදාගන්න පුළුවන් 😍😍🌱

🌹ඔයාට ඕන salary එක
⭕10000/= 😱
⭕50000/=😱
⭕100000/=😱

අපි කියල දෙනවා ඒ income එක හදාගන්න විදිය 💪💪💪💪💪💪💪🌱

🌹ඒකට ඔයාලගෙන් රුපියලක්වත් අය කරන්නේ නෑ 😍😍😍🌱

🌹එහෙනම් කැමතිද ඔයාල අපිත් එක්ක වැඩ කරන්න Full time /Part time මේ කියන දෙවිදියටම කරන්න පුළුවන් කැමති ක්‍රමයකින් ඔයාලට කරන්න පුළුවන් 🙂🙂🙂🙂🌱

🌹හැබැයි Free Registration කිවුවම නිකන්ම register වෙලා නිකන්ම ඉන්න අයට නම් herbline වලින් income ගන්න බෑ😋🌱
😜ඔයාල job එකකට ගියත් නිකන් හිටියා කියල boss නිකන් salary ගෙවන්නෙ නෑනෙ නේද 😜
🌱
🌹මේ දවස් වල Covid-19 ගොඩක් අයට job වල salary අඩුයි . සමහර අයට job නැතිවෙලා තියෙනවා . ඒත් herbline අපිත් එක්ක join වෙලා ඉන්න අය මේ වෙනකොට හොඳ income එකක් ගන්නවා💪💪💪💪💪🌱

🌹මුලින්ම අපි ආසාව ඇති කර ගන්න ඕන herbline වලින් ඔබට ලැබෙන වරප්‍රසාද ගැන සිතන්න 🙂🌱

🌹ඉතින් ඔබට උත්සහය ,අධිෂ්ඨානය, කැපවීම තියෙනවා නම් herbline එක්ක ලොකු ගමනක් යන්න පුළුවන් 😍😍 🌱

🌹ඉතින් ඔබත් හොඳ income එකකට යන්න කැමති නම් අදම අප හා එක්වන්න 🤝🤝🤝🤝🤝🤝🌱

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

වැඩි විස්තර සදහා👇👇👇
Whatsapp :- 0758412596

Photos from HerbLine cosmetics sl's post 16/11/2021

Hy guys😊😀😀😀😀😀
😭 අත් කකුල අදුරු වෙලාද
😭 කලු වෙලාද?
😭 මූහුනට වඩා ඇග කලු වෙලාද?
😭 දණහිස්, බෙල්ල යට, කලවා, වැලමිට, අත් යට කලුයි නේද?
😭 අව්වට පිලිස්සුන කලු උන සමක්ද තියෙන්නෙ?
😭 බ්ලීචින් ක්‍රීම් නිසා සම විනාස වෙලාද?

🌼🌼මුලු ඇගට එකම පැහැයක් ලස්සන පාටක් Glow එකක් ලබාගන්න කැමතී නේද 🌼🌼

ඒත් ඔයා ඒ පාවිච්චි කරන නිශ්පාදනය
🚫 අතුරු ආබාධ,
🚫 රසායනික ද්‍රව්‍ය,
🚫 බ්ලීචින්,
🚫 ඇසිඩ් අඩන්ගු නොවිය යුතුයි.

❓❓❓මොකද දවස් තුනේ ඉදන් පැහැපත් වෙන්න පුලුවන් නිශ්පාදන තියනව. ඒ උනාට නියම ප්‍රතිඵල එන්නෙ මාස දෙක තුනෙන්❗❗❗. මොනවද ඒ ❓❓❓
💔😤තිබුණාට වඩා කලු පැහැයක් ගන්න්ව
💔😤බිබිලි දානව
💔😤කාලයක් පාවිච්චි කරල නවත්තන්න බෑ 💔😤එතකොට සම මූන තිබුනටත් වඩා කලු වෙලා බිබිලි දාලා විනාස වෙනව
💔😤කෙටියෙන්ම කිව්වොත් ඒ සම යතා තත්වයට පත් කරගන්න බැරි වෙනව.
✊🏻❤️ඉතින් ඒ වගෙ නිශ්පාදන වලට රැවටෙන්නැතුව

❤️👉100% ස්වාබාවික
❤️👉වගකීමක් සහිත
❤️👉ආයුර්වේදයේ ලියාපදින්චි
❤️👉අහිතකර දේ අඩන්ගු නොවන
❤️👉අතුරු ආබාධ නැත.
❤️👉ඔබට කාලයක් පාච්චි කරල නැවැත්තුවත් කිසිම ප්‍රශ්නයක් නෑ. ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.

🌿Gluta Gold Natural Glow Night Cream - Rs. 2450
🌿Gluta Gold Natural Glow Night Body lotion - Rs. 2450
🌿Gluta Arbuteen Anti Blemish Pigmentation Night Cream - Rs. 1950

සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ

🤩🤫අපි බලමු මෙහි අන්තර්ගතය....

❤️නයිසිනමයිඩ්
🌼අඳුරු පැල්ලම් දුරු කරයි
🌼අඳුරු පැහැය නැති කර දීප්තිමත් සමක් ලබාදේ

❤️පින්ඩ තෛලය
🌼🌼ආයුර්වේදයේ නිශ්පාදනයක් වන පින්ඩ තෙල් මගින් සම හා සම්බන්ද ඇතිවන දද, කුශ්ට අඳුරු පැල්ලම් වැනි සමෙ රෝග රැසකට ප්‍රතිකාරයකි

❤️විටමින්B3
🌼🌼සම වයසට යාම වළක්වන අතර
🌼🌼සමට සෞම්‍ය බවක් ලබාදී
🌼🌼wrinkles ඇති වීම වලකාලයි

❤️ආබියුටීන්
🌼🌼මල්බෙරි වල ඇති ආබියුටීන් සන්ඝටකය මගින් සම අදුරුපැහැ ගැන්වීම, බලපාන මෙලනින් නිශ්පාදනය අවම කර
🌼🌼sun spots, age spots, acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි

❤️ග්ලූටා තයෝන් හා විටමින් c
🌼🌼දෙහි කාණ්ඩයට අයත් පලතුරුවලින් හා බතල පොත්තෙන් ලබාගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොලැජන් නිශ්පාදනයට සහය වන බැවින් සම එල්ලා වැටීම අවම කරයි එමෙන්ම
🌼🌼ප්‍රතිඔක්සිකාරක වන විටමින් c හා ග්ලූටාතයෝන් සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මත ඇති විය හැකි නිදහස් මුක්තයන් සමග සටන් කරන බැවින් සම අවපැහැය වලක්වා ගත ගැකි අතර සමෙ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි
🌼🌼විටමින් සී මගින් සම අදුරුපැහැ ගැන්වීමට ඇති මෙලනින් නිශ්පාදන අවම කරයි
🌼🌼සමේ පැහැය වැඩි කරයි

❤️කුන්කුමාදී තෛලය හා සැෆ්‍රන්
🌼🌼මෙමගින් අඳුරු ලප දුරලා ඔබේ සමේ පැහැය වැඩි කර මුලු ඇගම එකම පැහැයකට ගෙනෙයි

🌼🌼වයස අවුරුදු 35 න් පසුව සෑදෙන
😖පිග්මන්ටේශන් වලට
😖සම වියලීම
😖රැලි වැටිම වළකා

❤️❤️ලස්සන පැහැපත් නිකැලැල් සමක් ලබා ගැනීමේ ආරක්ශිත ආයුර්වේද නිශාදන ඔබත් භාවිතා කරන්න. ❓❓( මොකද දහස් ගණන් වියදම් කරල දවස් දෙක තුනෙන් සුදු වෙලා ආයිමත් මාස දෙක තුනෙන් සම විනාස කරගෙන බෙහෙත් කරන්නදහස් ගණන් වියදම් කරලා ඔබෙ සම විනාස කරගන්න එපා❗)

👉❤️ අවශ්‍යනම් ඉන්බොක්ස් මගින් පණිවුඩයක් මගින් මෙම නිශ්පාදන ගෙන්වා ගැනීමට හැකියාව ඇත. ඔබගේ නිවසටම ලැබීමෙන් පසු මුදල් ගෙවිය හැක. 🚚
Whatsapp 0758412596

Want your business to be the top-listed Beauty Salon in Negombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Negombo