Skin Clinic Negombo
Negombo Skin Clinic is a Cosmetic Clinic Center, we offer the most current and comprehensive cosmetological services in the country
27/08/2026
We are looking for passionate professionals to join our skin clinic team in Negombo!
Are you passionate about beauty, skin health, and aesthetic care? 💆♀️✨
We’re looking for dedicated professionals to join our growing team in Negombo:
🔹 Aesthetic Doctors
🔹 Aesthetic Nurses
🔹 Aestheticians
📍 Be a part of a modern skin clinic that values client care and innovation.
📞 Contact us : 077 757 7406
Special August Offer! ✨
අකාලයේ හිසකෙස් තුනී වෙලා, කොන්ඩේ යන එක ගැන ඔයත් වද වෙනවද?
කිසිදු සැත්කමකින් තොරව ඔබේම රුධිරයේ ඇති පෝෂණය ඇසුරින් හිසකෙස් මුල් අභ්‍යන්තරයෙන්ම ශක්තිමත් කර, ස්වාභාවිකවම පිරිපුන් කෙස් කළඹක් ලබාදෙන අපගේ Hair PRP Treatment එක සඳහා මෙන්න විශේෂ වාසියක්!
අගෝස්තු 31 වෙනිදාට කලින් ඔබේ Appointment එක Book කරගන්නා හැමෝටම:
✅ රු. 20,000ක් වටිනා Session එකක් රු. 15,000කට ලබාගත හැක.
✅ අගෝස්තු 31ට කලින් Book කරගන්නා ඔබට ඉදිරි Sessions 3ම රු. 15,000 බැගින් එකම විශේෂ මිලට ලබාගැනීමේ හැකියාව!
හිසකෙස් ගැලවී යාම නවතා, නිරෝගී පිරිපුන් කෙස් කළඹක් නැවත ලබාගන්න අදම ඔබේ වේලාව වෙන්කරවා ගන්න.
Book your slot today:
📞 Call / WhatsApp: 077 757 7406
📍 Skin Clinic Negombo, St Joseph's Street, Negombo
19/08/2026
Salmon DNA Treatment
නිරෝගී සහ තරුණ පෙනුමැති සමක් සඳහා නවීනතම සත්කාරය
වයස්ගත වීමත් සමඟ සම අඳුරු වීම, එල්ලා වැටීම සහ කුරුලෑ කැළැල් නිසා පීඩා විඳින ඔබට, සම අභ්‍යන්තරයෙන්ම සුවපත් කර නැවත පණගන්වන Salmon DNA සත්කාරය දැන් Skin Clinic Negombo වෙතින් ලබාගත හැක.
මෙම ප්‍රතිකාරය සිදු කරන්නේ කෙසේද?
ඉතා සියුම් මයික්‍රොනීඩල් තාක්ෂණය මගින් සම මතුපිට මෘදුව උත්තේජනය කරන අතරතුර, Salmon DNA සේරම් එක සමට ලබා දී එය මයික්‍රොනීඩල් මගින් සම අභ්‍යන්තරයටම ගැඹුරින් අවශෝෂණය (Absorb) කරවීම සිදු කරයි.
Salmon DNA මගින් ලැබෙන ප්‍රතිලාභ:
✅ සමේ කොලජන් (Collagen) වර්ධනය ඉහළ නංවා, සම එල්ලා වැටීම පාලනය කර තරුණ පෙනුමක් ලබා දෙයි.
✅ ගැඹුරු කුරුලෑ කැළැල් සහ වළවල් (Acne Scars) පියවරෙන් පියවර මකා දමා සම මතුපිට සමතලා කරයි.
✅ සමේ තැනින් තැන ඇති වන අවපැහැ ගැන්වීම් සහ අඳුරු ලප (Pigmentation) ඉවත් කර ඒකාකාරී පැහැයක් ලබා දෙයි.
✅ සමට අවශ්‍ය උපරිම තෙතමනය සහ පෝෂණය ලබා දී, නිරෝගී මෙන්ම පැහැපත් පෙනුමක් (Glowing Skin) උදා කරයි.
සුදුසුකම් ලත් වෛද්‍ය අධීක්ෂණය යටතේ, පූර්ණ ආරක්ෂිතව සිදු කෙරෙන මෙම සත්කාරය මගින් ඔබේ සමේ සැබෑ වෙනස අත්විඳින්න.
📞 077 757 7406
📍 Skin Clinic Negombo
..................................................................................
Salmon DNA Treatment
ஆரோக்கியமான, இளமையான சருமத்திற்கான அதிநவீன பராமரிப்பு!
வயதான தோற்றம், பொலிவின்மை, தொய்வு மற்றும் முகப்பரு தழும்புகளுக்கு தீர்வளிக்கும் Salmon DNA சிகிச்சை இப்போது Skin Clinic Negombo-வில்!
சிகிச்சை முறை:
மைக்ரோநீடிளிங் (Microneedling) மூலம் சருமத்தை மெதுவாகத் தூண்டி, Salmon DNA சீரமை (Serum) சருமத்தின் உட்பகுதிக்கு ஆழமாகச் செலுத்துகிறது.
நன்மைகள்:
✅ கொலாஜன் அதிகரிப்பு: சருமத் தொய்வைக் கட்டுப்படுத்தி இளமையான தோற்றத்தைத் தரும்.
✅ தழும்புகள் நீக்கம்: ஆழமான முகப்பருத் தழும்புகளைப் படிப்படியாகச் சமமாக்கும்.
✅ கருமை அகற்றம்: நிறமாற்றம் மற்றும் கரும்புள்ளிகளை நீக்கி சீரான நிறம் தரும்.
✅ இயற்கைப் பொலிவு: அதிகபட்ச ஈரப்பதம் அளித்து பளபளப்பான (Glowing) தோற்றத்தைத் தரும்.
10/08/2026
ඔබේ හිසකෙස් හැලීයාම නිසා පීඩා විඳිනවාද? 🤔
ඔබේම රුධිරයෙන් ලබාගන්නා ප්ලාස්මා භාවිතා කරමින්, කිසිදු සැත්කමකින් තොරව ස්වාභාවිකවම හිසකෙස් වර්ධනය වේගවත් කරන Hair PRP ප්‍රතිකාරය දැන් Skin Clinic Negombo වෙතින්!
📍 St Joseph's Street, Negombo.
📞 Call Now: 077 757 7406
05/08/2026
HydraFacial එකක් කරන්න හිතුණත් සැලෝන්වල තියෙන සාමාන්‍ය ෆේෂල්වලින් එක එක අතුරු ආබාධ එයි කියලා බයෙන්ද ඉන්නේ? 🫣
Skin Clinic Negombo අපි කරන Advanced Clinical HydraFacial එක ඊට වඩා ගොඩක් වෙනස්!
මේකේ තියෙන විශේෂත්වය තමයි...
✨ අපි මේකට පාවිච්චි කරන්නේ 100%ක්ම උසස්ම තත්ත්වයේ Branded Serums විතරයි.
✨ හැමෝගෙම Skin type එක සමාන නැහැ. ඒ නිසා ඔයාගේ සමේ තියෙන ගැටලුවට සහ Skin type එකට හරියටම ගැලපෙන Serums විතරයි අපේ පළපුරුදු Estheticians ලා තෝරගන්නේ.
Single session එකකින්ම මූණට වෙනසක් එක්ක Glow එකක් ගන්න කැමති නම් අදම ඔයාගේ Appointment එක Book කරගන්න.
📞 Call / WhatsApp: 077 757 7406
📍 Location: St Joseph's Street, Negombo
Advanced Clinical HydraFacial ✨
සාමාන්‍ය HydraFacial සත්කාරවලින් ඔබ්බට ගිය, Advanced Clinical HydraFacial අත්දැකීම ලබාගන්න!
Why Choose Us for Your HydraFacial?
✅ 100% Branded Products - මෙම සත්කාරය සඳහා අපි භාවිත කරන්නේ 100%ක්ම උසස් තත්ත්වයේ Branded Serums සහ Solutions පමණි.
✅ Personalized Care - හැමෝගෙම සම එක වගේ නැති නිසා, අපි හැමෝටම එකම දේ කරන්නේ නැහැ. ඔබේ සමේ වර්ගය සහ පවතින ගැටලුවට (Skin Type) හරියටම ගැලපෙන Serums සහ solutions පමණක් අපි තෝරාගනු ලබයි.
මෙමගින් සමට හානියක් නොවන සේ සම මතුපිට අහිතකර ද්‍රව්‍ය සහ කුණු දූවිලි ඉවත් කර, සමේ ඇතුළාන්තයටම අවශ්‍ය පෝෂණය ලබා දීම සිදු කෙරේ.
💧 Deep Extraction
✨ Instant Clinical Glow
🛡️ Advanced Serums
100% ආරක්ෂාව සහ විශ්වාසනීයත්වය සමඟින් ඔබේ සමට හිමි විය යුතු හොඳම සත්කාරය අදම අපගෙන් ලබාගන්න!
📅 ඔබේ වේලාව වෙන්කරවා ගැනීමට දැන්ම අමතන්න:
📞 077 757 7406
📍 Skin Clinic Negombo
29/07/2026
ඔබ සැමට පින්බර ඇසළ පුර පසළොස්වක පොහෝ දිනක් වේවා! 🌸🙏
Say Goodbye to Unwanted Tattoos! ⚡
කාලෙකට කලින් ආසාවෙන් කරපු, ඒත් දැන් Remove කරගන්න ඕන වෙලා තියෙන Tattoo එකක් තියෙනවාද?
No need to worry about scars or skin damage anymore! ✨ Our advanced Laser Tattoo Removal treatment helps you get clear skin safely and effectively.
📞 Call / WhatsApp: 077 757 7406
📍 Location: Skin Clinic Negombo
19/07/2026
IV DRIP Glow Therapy
උසස්ම තාක්ෂණයෙන් සම ඇතුළාන්තයෙන්ම දීප්තිමත් කරන රහස! ✨
සාමාන්‍ය ආලේපනවලින් ඔබ්බට ගිය, වර්තමානයේ ලෝකය පුරාම ඉහළම පිළිගැනීමක් ඇති සුවිශේෂී උසස් සත්කාරයක් (Advanced Treatment) දැන් ඔබට Skin Clinic වෙතින් ලබාගත හැක. 🧬❤️
සමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සෘජුවම ශරීරයට අවශෝෂණය කරවන මෙම IV Drip Glow Therapy සත්කාරය මගින් ඔබේ සමට ලැබෙන ප්‍රතිලාභ:
💧 සම ගැඹුරින් පෝෂණය කර තෙතමනය ආරක්ෂා කරයි: වියළි බව සම්පූර්ණයෙන්ම දුරු කර සම නිරෝගී කරයි.
✨ සම ඇතුළතින්ම පැහැපත් කරයි: බාහිරින් පමණක් නොව, සැබෑ දීප්තිමත් පැහැපත් බවක් ශරීරය අභ්‍යන්තරයෙන්ම ලබා දෙයි.
🛑 අඳුරු ලප සහ කැළැල් පාලනය කරයි: සමේ ඇති වන අහිතකර ලප කැළැල් මැකී යාමට උපකාරී වේ.
🔋 ප්‍රතිශක්තිකරණය වැඩි කරයි: සම නිරෝගී කරනවාට අමතරව, ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ක්ෂණික ප්‍රාණවත් බවක් ලබා දෙයි.
📞 077 757 7406
📍 Skin Clinic Negombo
16/07/2026
Salmon DNA Treatment
නිරෝගී සහ තරුණ පෙනුමැති සමක් සඳහා නවීනතම සත්කාරය
වයස්ගත වීමත් සමඟ සම අඳුරු වීම, එල්ලා වැටීම සහ කුරුලෑ කැළැල් නිසා පීඩා විඳින ඔබට, සම අභ්‍යන්තරයෙන්ම සුවපත් කර නැවත පණගන්වන Salmon DNA සත්කාරය දැන් Skin Clinic Negombo වෙතින් ලබාගත හැක.
මෙම ප්‍රතිකාරය සිදු කරන්නේ කෙසේද?
ඉතා සියුම් මයික්‍රොනීඩල් තාක්ෂණය මගින් සම මතුපිට මෘදුව උත්තේජනය කරන අතරතුර, Salmon DNA සේරම් එක සමට ලබා දී එය මයික්‍රොනීඩල් මගින් සම අභ්‍යන්තරයටම ගැඹුරින් අවශෝෂණය (Absorb) කරවීම සිදු කරයි.
Salmon DNA මගින් ලැබෙන ප්‍රතිලාභ:
✅ සමේ කොලජන් (Collagen) වර්ධනය ඉහළ නංවා, සම එල්ලා වැටීම පාලනය කර තරුණ පෙනුමක් ලබා දෙයි.
✅ ගැඹුරු කුරුලෑ කැළැල් සහ වළවල් (Acne Scars) පියවරෙන් පියවර මකා දමා සම මතුපිට සමතලා කරයි.
✅ සමේ තැනින් තැන ඇති වන අවපැහැ ගැන්වීම් සහ අඳුරු ලප (Pigmentation) ඉවත් කර ඒකාකාරී පැහැයක් ලබා දෙයි.
✅ සමට අවශ්‍ය උපරිම තෙතමනය සහ පෝෂණය ලබා දී, නිරෝගී මෙන්ම පැහැපත් පෙනුමක් (Glowing Skin) උදා කරයි.
සුදුසුකම් ලත් වෛද්‍ය අධීක්ෂණය යටතේ, පූර්ණ ආරක්ෂිතව සිදු කෙරෙන මෙම සත්කාරය මගින් ඔබේ සමේ සැබෑ වෙනස අත්විඳින්න.
📞 077 757 7406
📍 Skin Clinic Negombo
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Negombo
11500
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |