Nim Herb product
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nim Herb product, Beauty, cosmetic & personal care, Negombo.
30/08/2021
කොණ්ඩෙ යනවද??
වැවෙනවා මදිද??
මෙන්න නියම විසදුමක්
herbline වෙතින් ගෙන එන ආයුර්වේද කේශවර්දණි තෛලය
අකලස හිසකෙස් වැටීම නවතා.. ඔබගෙ හිසකෙස් මුලටම ගමන් කොට. එමගින් ඔබෙ හිසකෙස් පෝශනය කර වර්ධනය කරයි.
දිගු පිරිපුන් වරලසකට කැමති සැමදෙනාට.
ගැහැණු පිරිමි බේදයකින් තොරව භාවිතා කල හැක..
රු: 650/= ක් වටිනා මෙම ආයිත්තම
රු: 499/=ක් වැනි මුදලකට ලබා ගත හැක..
cash on delivery
300/=
30/08/2021
කුරුළෑ නිසා දුක් විදිනවද??
කුරුළෑ නැති මුහුණකට ආසද??
එහෙනම් ඔයා මේ දකින්නෙ හරිම පෝස්ට් එක..
මෙච්චරයි කරන්න තියෙන්නෙ.
Herbline වෙතින් ඔබ වෙත රැගෙන එන pimples control pack එක ඔබත් අදම මිලදීගෙන වෙනස වටහා ගන්න..
මිල රු 2240/=
cash on delivery
300/=
30/08/2021
ඔළුවට කිසි නිදහසක් නෑ වගේද?? තාම සමාජයක් මැද්දෙ ඔලුවට අත තියන්නවත් බයයිද
හිස්හොරි නිසා තාම දුක් විඳිනවද
මෙන්න හොදම විසඳුම..
Herbline වෙනිතින් ගෙන එන
Anti Dandruff Shampoo
Anti Dandruff Conditioner
ඔබෙ හිස්හොරි වදේට එකම විසදුම මෙම ශැම්පු එක සහ කන්ඩිශනර් එක විතරමයි. දෙකටම වැය වන්නෙ
රුපියල් 1500/= පමණයි.
අදම ඇනවුම් කර ඔබත් වෙනස වටහා ගන්න.
Cash on Delivery
300/=
30/08/2021
☕😍🌿 නිරෝගිමත් දිවියකට
ඉඟිනිය සහ කොත්තමල්ලි ඔසු මුසු
ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විදිමු 🌿😍☕
🟨🌱 #කොත්තමල්ලි ☕🖤
කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයෙ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය, පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත. කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා, පිළිකා නාශක, සහ ස්නායු ආරක්‍ෂක ප්‍රතිඵල සහිතයි..
🟨🌱 #ඉගිනියා☕🖤
ආයුර්වේදයට අනුව, ඉගිනියා නම් බීජ ඇලෙක්සිෆාර්මික්, ලිතොට්‍රිප්ටික් යන රසායන ද්‍රව්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසෙ ඇතිවන රෝග සුව කරයි. යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු රෝග, ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි
🟨🌱 #කෝපි☕🖤
කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට, රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ
🟨🌱 #ඉගුරු☕🖤
ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ.
🌱🌿.උළුහාල් ..
ප්‍රෝටීන්, මේදය, කාබෝහයිඩ්රේට්, කැල්සියම්, කැල්සියම්, ෆොස්ෆරස්, යකඩ, මැග්නීසියම්, සෝඩියම්, පොටෑසියම්, සින්ක්, විටමින් A, තයමින්, රයිබොෆ්ලෙවින්, නියැසින්, විටමින් C
* # කොලෙස්ටරෝල් අඩු කිරීම
* # ප්‍රදාහ සමන හෙවත් ඉදිමුව නැතිකිරීම
* # පිළිකා නැසීම
* #හෘදය වස්තුව ආරක්ෂා කිරීම
* # ස්වසන ව්‍යුහාවේ බැඳී ඇති සෙම ඉවත් කිරීම
* # බඩ පිපීම සහ උදරයේ වේදනා නැති කිරීම
* # කිරි නිපදවීම සහ උත්තේජනය කිරීම
* # රුධිර ගත සීනි මට්ටම අඩු කිරීම
* # අධික රුධිර පීඩනය අඩු කිරීම
* #මෘදු වර්ධන අන්ත්‍ර වල ජිවත් වන පරපෝෂීත පණුවන් ඉවත් කිරීම.
වේදනා නැසීම
🌱🌿ගම්මිරිස් ☕
කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Negombo