RELRN Beauty product
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from RELRN Beauty product, Beauty, cosmetic & personal care, Kochchikade Road, Negombo.
01/11/2021
අදුරු පැහැති දෙතොල් , දුම් බීම, මත් ද්‍රව්‍ය භාවිතාය නිසා ඇති වූ දෙතොල් අවපැහැ වීම් සඳහා නොවරදින විසදුම .
පැහැපත් සම වගේම ගොඩක් දෙනා සැලකිලිමත් වන දෙයක් තමයි දෙතොල් කියන්නෙ.
ඉතින් මේ දෙතොල් දුර්වර්ණ වීම ගොඩක් අයට තියන ප්‍රශ්නයක් ..
මේ සදහා බොහෝ හේතූ බලපානවා .
💥අදික හිරු එලියට නිරාවරණය වීම
💥ප්‍රමිතියෙන් බාල තොල් ආලේපන වර්ග භාවිතා කිරීම
💥අදික ලෙස කැෆේන් භාවිතය
/ දුම් බීම, මත් ද්‍රව්‍ය භාවිතා
💥බ්ලීචින් අඩංගු සමට අහිතකර කර ක්‍රීම් වර්ග භාවිතය මගින්
💥දොතොල් වල මැරුනු සම මගින් තොල් අවපැහැගැන්වීම යනාදියයි.
scru lip cream ලැබෙන ප්‍රතිඵල
👉වියළි සහ පැලීම්, දිගු රේඛා සහිත සම සුවපත් කරයි. දෙතොල්වල මෘදුබව හා තෙතමනය රඳවමින් සුමුදු රෝස පැහැති සමක් ලබා දෙයි.
🤷♀️ මෙය ආලේප කරන්නේ කෙසේද
👉පළමුව උණුසුම් තුවායකින් දෙතොල් පිරිසිදු කරන්න. පියන විවෘත කර ප්‍රමාණවත් ක්‍රීම් ප්‍රමාණයක් රැගෙන එය මුවෙහි ඒකාකාරව ආලේප කරන්න. ඇඟිලි තුඩු වලින් මෘදු ලෙස ඉදිරියට සහ පසුපසට සම්බාහනය කරන්න. පසුව පිරිසිදුව උණුසුම් ජලය භාවිතා කර සෝදා හරින්න.
මිළ R850/=
ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම සිදුකෙරේඔබටත් අවශ්‍ය නම් ඔබනිවසටම ගෙන්වා ගන්න පුළුවන්.
ඔබගේ නම ලිපිනය දුරකතන අංකය අප වෙත එවන්න
මෙම නිශ්පාදන ඇනවුම් කිරීමට හෝ වැඩි විස්තර සදහා
📞 විමසන්න - 0778809363 (Call/Text/Whatsapp)
16/10/2021
We have original face sheet masks
The best way to do something nice for your skin without spending a lot of money (aside from drinking water and breathing) is to use a sheet mask. Sheet masks are a great gateway product into Natural beauty, and you only need a rs.200-300 and 20 minutes to get dewier, glowier (and damper) skin.
SPECIAL OFFER FOR SALONS
0778809363
07/10/2021
Badee saffron😍😍
Original Iranian
කොහොමද පාවිච්චි කරන්නේ?
ඔයා බොන කිරි එකට saffron රේණු කිහිපයක් දාලා ටික වෙලාවක් තියලා බොන්න පුලුවන්.
උණු වතුරට දාලාත් බොන්න පුලුවන්.
Saffron හෙවත් කුංකුම උෂ්ණාධික නිසා හැමදාම බොන්න එපා.
ඔයා භාවිතා කරන Night cream එකට saffron රේණු කිහිපයක් දමා භාවිතා කිරීම තුළින් ඉක්මන් ප්‍රතිඵල ගන්න පුලුවන්.
ඒ වගේම aloegel සමඟ භාවිතා කිරිමෙන් රන්වන් පැහැපත් නිකැලැල් සමක් ඉක්මනින් ලබා ගන්න පුලුවන්.
ඉක්මන් කරන්න.අදම Order කරන්න.
1300/- ක් පමණයි.
Bank deposit පමණි. 0778809363
06/10/2021
Badee saffron😍😍
Original ද?
ඔව් අපි ගාව තියෙන්නෙ original 🤩
කොහොමද පාවිච්චි කරන්නේ?
ඔයා බොන කිරි එකට saffron රේණු කිහිපයක් දාලා ටික වෙලාවක් තියලා බොන්න පුලුවන්.
උණු වතුරට දාලාත් බොන්න පුලුවන්.
Saffron හෙවත් කුංකුම උෂ්ණාධික නිසා හැමදාම බොන්න එපා.
ඔයා භාවිතා කරන Night cream එකට saffron රේණු කිහිපයක් දමා භාවිතා කිරීම තුළින් ඉක්මන් ප්‍රතිඵල ගන්න පුලුවන්.
ඒ වගේම aloegel සමඟ භාවිතා කිරිමෙන් රන්වන් පැහැපත් නිකැලැල් සමක් ඉක්මනින් ලබා ගන්න පුලුවන්.
ඉක්මන් කරන්න.අදම Order කරන්න.
1200/- ක් පමණයි.
Bank deposit පමණි. 0778809363
02/10/2021
HEY,,WAIT!
BEFORE YOU GO.LET US GIVE YOUR 10% DISCOUNT PRICE FOR PAGE VISITORS https://www.facebook.com/amma1950/
Dr Rashel Cosmetics provides solutions for all types of skin concerns. Our products genuinely develop the skin condition and work best to treat skin disorders. ... The products are made by using natural ingredients and formulated content to the standards of the pharmaceutical industry.
02/10/2021
NOW AVAILABLE ON SPECIAL DISCOUNT PRICE PLEASE CONTACT FOR YOUR ORDER
0778809363
24K Goldzan Ampoule Serum Whitening Face Lifting Pure Gold Moisture Gold Serum Prevents the Creation of Skin Blemishes..
02/10/2021
St Dalfour Beauty Whitening Cream ORIGINAL 50g
Contact for orders 0778809363
24/09/2021
• ස්වාභාවික අමුද්‍රවයන් 12 ක් අනුසාරයෙන් තමයි මේ කැප්සුල් එක හදල තියෙන්නෙ • මේකෙන් ලස්සන සුදක් ගන්න පුළුවන්.රන් පැහැයක් වගේ. එක කැප්සුල් එකක මිලිගැර්ම් 250 ක ග්ලුටතයොන් අඩංගුයි.ඒ වගේම මිලිගැර්ම් 300 කොලිජන් අඩංගුයි. එක මාසෙකට එක පැක් එකයි.මාසෙන් පැහැදිලි ලස්සනක් සමේ ඇති වෙනව.නමුත් ප්‍රතිඵල ස්ථාවර කරගන්න මාස 3 ක් වත් භාවිතා කළ යුතු වෙනව.මාස තුනෙන් ඇඟම සුදු වෙනව. ඒකත් ලස්සන සුදක්. • ග්ලුටතයෝන් වඩා ක්‍රියාකාරී වෙන්නෙ විටමින් c එක්ක.ඒක නිසා මේ කැප්සුල්ස් සමඟ විටමින් c මිලි ග්‍රැම් 500 කුත් දිනකට ගන්න. •ISO/ GMP /FDA සහතික මෙයට හිම්යි.
•මේකෙන් සුදු වෙනවට අමතරව තවත් ප්‍රතිලාභ තියෙනව.
- හම රැළි වැටීම් ඉවත් කිරීමට,
- සමේ සිදුරු ස්ව්භාවයන් ඉවත් කිරීම,
- කුරුලැ ලප,කැලැල් හා සිදුරු ඉවත් කිරීම,
- මුහුණ සහ සමස්ථ ශරීරයම සුදු වන් කිරීම,
- 10 ගුණයකින් තරුණ පෙනුම රැකදීම
- ශරීරයේ විශ හරණය,
- කෙස් වර්ධනය වීම / නිය ආරක්ෂා කිරීම.
• මෙහි අඩංගු වෙන්නෙ, Fish Hydrolyzed Collagen, L-Glutathione, Pomegranate, Coenzyme Q10, Pine Bark Extract, • මිල රැ.2500
Island wide delivery
Cash on Delivery
Contact us on our hotline number’s
0778809363 ( WhatsApp )
0778809363
23/09/2021
HURRY UP PLEASE LIMITED STOCK AVAILABLE.
WHATSUP/CALL OR MASSAGE TO YOUR ORDERS.0778809363
SPECIAL DISCOUNT FOR THE BULK BUYERS
23/09/2021
සුදු වෙන්න කියලා bleaching ගාලා මූණ සවුත්තු කරගන්නෙ මොකටද?
වෙමුද ලස්සන කහ පාටක්😍😍😍
Original olifair night cream
Saffron අඩංගු cream එකකි.කිසිම අතුරු ආබාධයකින් තොරව සති දෙකෙන් පැහැපත් වෙන්න.
ඔබට අවශ්‍ය ප්‍රමාණයට පැහැපත් වුණ පසු දින දෙකකට වරක් ආලේප කිරීම ප්‍රමාණවත් .
23/09/2021
NOW AVAILABLE ON SPECIAL DISCOUNT RATES
HURRY UP AND GET YOUR ORDER
0778809363
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kochchikade Road
Negombo