Vaasuki Hair Oil

Vaasuki Hair Oil

Share

Vaasuki is an ancient indigenous medicines formula comes with Terminalia Chebula, Beliric Myrobalan, Indian gooseberry, Hibiscus, Curry leaves etc.

It is highly effective 99% herbal extract oil in Ayurvedic pharmaceutical industry.

13/04/2025

ලැබුවා වූ සිංහල හා හින්දු නව වසර ,
ඔබ සැමට වාසනාවන්ත හා නීරෝගීමත් සුභ නව වසරක් වේවා... ! 🙏

13/04/2024

ලැබුවාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද පාරිභෝගික ඔබ සැමට නීරෝගිමත් සුභ අලුත් අවුරුද්දක් වේවා... !

24/12/2023

අප ආදරණීය පාරිභෝගික සැමට සාමය සතුට සපිරි නීරෝගිමත් සුභ නත්තලක් වේවා... !

24/12/2022

ලෝ වැසි සියලු දෙනාට ආදරය , සාමය , සතුට පිරි සිරි සුභ නත්තලක් වේවා !!!🎅 🥳

Photos from Vaasuki Hair Oil's post 16/12/2022

*වාසුකි කේෂ වර්ධන තෛලය* 🤩

✅ හිසකෙස් ගැලවීයාම ✅ අකලට හිසකෙස් පැසීම ✅ හිසරදය ✅ හිස්හොරි
✅ පීනස ✅ හිසෙහි ඇතිවන තුවාල හා කුෂ්ඨ

ආදිය පාලනය කර නිල්වන් දිගු ඝන වරලසක් දින 90 දී ඔබට ලබා දේ.100% ක් වගකීම සහතිකයි.අදම භාවිතා කර වෙනස අත් විදින්න. (ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.) (මාසයක් ඇතුලත ප්‍ර‍ථිඵල අත් දකින්න)
📌 100ml - රු.1350/= පමණයි.
📌 නිවසටම ගෙන්වා ගන්න දැන්ම අමතන්න හෝ නම ලිපිනය දුරකථන අංකය මැසෙන්ඡර් මගින් යොමු කරන්න.
070 4 295 138 ( ගෙනඒමේ ගාස්තු රහිතයි.) 😍 🤩

📌 Cash on delivery available & delivery charges totally free 😍 🤩 🥳
Order now and more details - +94 70 4 295 138

03/12/2022

Dear Customers,
Please leave a review 🌟 🌟 and a feed back on review tab. Thank you 😊😍🥳💐
අපගේ නිෂ්පාදනය සම්භන්ධ ඔබගේ අදහස් හා ඔබ ලබා ගත් ප්‍රතිපල මෙහි රිවීව් ටැබ් එකෙහි කමෙන්ට් එකක් ලෙස දැක්වීමට කාරුණික වන්න. ස්තූතියී.😍😊🥳💐

24/10/2022

HapPy DeEpaWaLi 🤩🥰🥳

Photos from Vaasuki Hair Oil's post 20/10/2022

රට තුළ පවතින ආර්ථික අර්බුද හමුවේ වෙළඳපල තුල අමුද්‍රව්‍ය මිල හා ඇසුරුම් කිරීමේ පිරිවැය ඉහළ යාම හේතුවෙන් රු.840/= ක් ව පැවති වාසුකි කේෂ වර්ධන තෛලය රු.1350/= දක්වා මිල ඉහල දැමීමට සිදුවූ බව කනගාටුවෙන් යුතුව දන්වා සිටිමු. මෙතෙක් කාලයක් ඇනවුම් සඳහා කුරියර් පහසුකම් ලබා දීමේදී මුදලක් අය කිරීම සිදු නොවූවද කුරියර් සේවා මිලද ඉහල යාම හේතු කරගෙන සියලු කුරියර් පහසුකම් සදහා රු.200ක අමතර මුදලක් අය කිරීමට සිදුවන බවද දන්වා සිටිමු.

මෙයින් ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳව කනගාටුව ප්‍රකාශකර සිටින අතර වෙළඳපල මිල ගණන් පහත වැටීමක් සිදු වූ වහාම නැවතත් පෙර මිළ ගණන් යටතේ නිෂ්පාදන ලබා දීමට කටයුතු කරන බව දන්වා සිටිමු..වසර 10 ක් පුරා ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතියි.

08/07/2022

මෙතෙක් කාලයක් වාසුකි කේෂ වර්ධන තෛලය සඳහා ඇණවුම් ලබා දීමේදී ගෙන ඒමේ ගාස්තු වලින් තොරව ඔබට ලබා දුන්නත් පවතින ආර්ථික ගැටලු හමුවේ නිෂ්පාදන වියදම් ඉහළ යාමද හේතු කොට ගෙන ඇනවුම් ගෙන ඒමේ ගාස්තු ලෙස රු.250/= ක මුදලක් අය කිරීමට සිදු වන බව කනගාටුවෙන් යුතුව දන්වා සිටිමු. නිෂ්පාදනයේ මිල ගනන් වල කිසිඳු වෙනසක් සිදු නොකරන අතර නොමිලේ ලබා දුන් ගෙන ඒමේ සේවය (Delivery ) සඳහා පමණක් මෙම අය කිරීම සිදු වනු ඇත.

13/04/2022

වාසුකි හා එක් වූ ඔබ සැමට ලැබුවාවූ අලුත් අවුරුද්ද ,සාමය සතුට සෞභාග්‍යය පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා...!! 🙏 🙏
💐 🌞

06/04/2022

දස වසරකට වැඩි අඛණ්ඩ පාරිභෝගික විශ්වාසය දිනූ වාසුකි නිශ්පාදන වෙනුවෙන් 2022 අප්‍රියෙල් මස 02 වන දින " ශ්‍රමාභිමානි ජාතික සම්මානයෙන් " පිදුම් ලද වගයි..

මෙම සම්මානයට මග පිළියෙල කර දුන් පාරිභෝගික ඔබ සැමටද , ශ්‍රමාභිමානි ජාතික සංවිධානයට ද , එම සම්මානය සඳහා අප ආයතනය නිර්දේශ කරන ලද ප්‍රවීණ මාද්‍යවේදී නරේන්ද්‍ර රාජපක්ෂ මහතා , ප්‍රවීණ මාද්‍යවේදී ශ්‍රමාභිමානි ජාතික සංවිධානය හි ප්‍රධාන ලේඛම් නන්ද කුමාර හින්නිආරච්ච් මහතා ඇතුලු එම විද්වත් කමිටුවට ද , ශ්‍රමාභිමානි ජාතික සංවිධානය හි ගරු සභාපති සාමවිනිසුරු දේශබන්දු සුදත්සිරි රුද්‍රිගු මහතාටත් අප ආයතනයේ ගෞරව පූර්වක ස්තූතිය පුද කර සිටිමු.... !

31/12/2021

ලැබුවාවූ 2022 නව වසර අප හා එක්වූ ඔබ සැමට නීරෝගිමත් හා සුභදායී නව වසරක් වේවා !

අලුත් අවුරුද්දේ ඔන්න ඔයාලට අපෙන් තැග්ගක්..
ජනවාරි 1 වෙනිදා සිට 10 වෙනිදා දක්වා වාසුකි කේෂ වර්ධන තෛලය සඳහා ඔයාලා ලබා දෙන ඇණවුම් සඳහා 10% ක වට්ටමක් ලබා දෙන්න අපි තීරණය කලා..ඉතින් මේ වටිනා අවස්තාව මග හැරගන්න එපා.. ඔබගේ ඇනවුම් දැන්ම අප වෙත ලබා දීලා මේ වට්ටම අදම හිමි කරගන්න.

ඇණවුම් කිරීමට ඔබේ නම ලිපිනය දුරකතන අංකය සඳහන් කරන්න...

Want your business to be the top-listed Beauty Salon in Negombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


No. 125/2/C, Kandawala, Katana
Negombo
11534