Sweet Dreams

Sweet Dreams

Share

Flower Boquets
Cakes
Sweet foods
Headdress
Gifts

10/03/2023
Photos from Sweet Dreams's post 10/03/2023

ප්‍රේමණීය එක හාදුවකට පුලුවන්....
මනුස්සයෙක් ජීවත් කරවන්න...

ඔව් ඇත්තටම,

ඒක මායාවක්..ඇත්තටම තවත් උපමා කුමටද ?

අවංක ආදරය කියන්නෙම හාස්කමක්....🥰🌸

අන්න ඒ නිසයි මිනිස්සු මොන බාදාව ආවත් දැනෙන තැන නතර වෙලාම ඉන්නෙ....😇💕

ඔබ ආදරය කරන කෙනෙකු ළඟ නොව....
ඔබට ආදරය කරන කෙනෙකු ළඟ නවතින්න....❤️😘❤❤🥰

පුලුවන් හැම තප්පරේම
හිනා වෙලා ඉමු...
අවසාන තප්පරේ වෙනකම්
ආදරෙන්ම ඉමු...

ඵ්ක වගේ හිතන දෙන්නෙක් ඵ්කතු වුනාම ඇත්තටම ඵ් ආදරෙ ජිවිතේ හරිම ලස්සනයි...

Sweet Dreams
Contact us - 0767116997










ආදර වන්තයෙකුගෙන් තම ආදරවන්තියට ,
Thank you for your cake order❤

08/03/2023

Sweet Dreams
0767116997

Photos from Sweet Dreams's post 08/03/2023

ලේ කිරි නොවුනට,දහඩිය වගුරවපු,මම දැකපු ලොව නිහඩම ආදරවන්තයා ඔබයි..
#තාත්තා

ඔබගේ ආදරවතයින්ගේ ආදර දිනයන් ආදරෙයෙන් විදින්න Sweet Dreams හා එක් වන්න.
ඔබට අවශ්‍ය සියලුම දේ එකම තැනකින් sweet dreams වෙතින් දැන් ඔබ ලගටම ගෙන්වා දෙනු ලැබේ.

Photos from Sweet Dreams's post 07/03/2023

Thank you for your cake order❤
~~Sweet Dreams~~
Contact us 0767116997

07/03/2023

#අම්මා

ජීවිතේ වැඩියෙන්ම කියවුන වචනය,

ජීවිතේ ලස්සනම මතක තියෙන තැන,

ජීවිතේ ලස්සන කරපු අකුරු තුන,

ජීවිතේම දුන්න ඇය,

අම්මා ❤

එයාගෙ පුතාගෙන් එයාගෙ birthday එකට,

ඔබ‍ට අවශ්‍ය සියලු වර්ගයේ කේක් වර්ග , ප්‍රනීත ආහාර වර්ග, gifts හා මල් බොකේ Sweet Dreams වෙතින් ලබා ගැනීමට හැක.
ඔබගේ ආදරනීයන් පුදුම කිරීමට අප හා එක් වන්න.

Photos from Sweet Dreams's post 05/03/2023
04/03/2023

පුංචියට බිස්නස් එකක් පටන් ගත්ත මුල්ම දවස් වල ඕඩර්ස් නැති වෙන්න පුළුවන්.ඔයගෙ items ගැන කවුරුත් දන්නෙ නැති වෙන්න පුළුවන්. ඒත් අත්හරින්න එපා දවසක් ඒවි ඔයාගෙ logo එක දැක්ක ගමන් මිනිස්සු ඔයාව අදුරගන්න. Page එක දැක්ක ගමන් ඒකෙ owner මෙන්න මෙයා කියන තැනට එන. ඒ තැනට වෙනකන් මහන්සි වෙන්න. ඔයා ඔයාව මිනිස්සු අතරට ගෙනියන්න.හැමෝම ඔයා ගැන හොඳ විදියට කතා කරන තැනට වෙනකන් එන්න. එතකොට ඔයා සාර්ථකයි. ලබාගත්ත සාර්ථකත්වය දිගටම රැඳිලා තියෙන්නෙ ඔයා ඒක maintain කරන විදියත් එක්ක. ඒක ඔයාට බාරයි. වැටීම්, ගැටීම්, කඩාවැටීම් ඉස්සරහ කවදාවත් වැටෙන්න එපා. ඉදිරියටම යන්න.
ඔයාට පුළුවන්.. ✨️❤️

Want your business to be the top-listed Beauty Salon in Negombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


398/B Nishendra Fernando Road Thimbirigaskatuwa
Negombo
11500