Lavish Beauty

Lavish Beauty

Share

� you can find out quality and branded skincare products through this page �

30/04/2024

🌹 Thank you all for choosing 🌹



by

Photos from Lavish Beauty's post 10/04/2024

🌹Giordani Gold Original Eau de Parfum 🌹

✨ 50ml

🌹 A superb floral-white flower-woody eau de parfum with a heart of rich orange blossom for the woman who lives passionately. 🌹

🌹COD available 🌹
🌹071 979 2944 drop a message 🌹

03/04/2024

🌹 coming soon... 🌹

Photos from Lavish Beauty's post 03/04/2024

🌹💎Diamond cellular Anti Aging Cream 💎🌹

💎මෙම cream එක වයස 40 වැඩි ඔබ සදහාම නිපදවා ඇති oriflame හි ඉතා අගනා නිශ්පාදනයකි.💎

🌹මෙමගින් ඔබට ලැබෙන‍ ප්‍රධාන වාසිය තමයි ඔබෙග් සමේ wrinkles (රැළිවැටීම් ) අඩු කරන එක හා රැළි වැටුන ස්ථාන යතා තත්වයට පත් කිරීමයි.
🌹මීට අමතරව මැරුණ සම ඉවත්කර මුහුණට පැහැපත් බවක් ලබා දෙයි .
🌹සම පෝෂණය කර සුසිනිදු කරයි .
සමේ රැළි වැටීම් ඉවත්කරන නිසා වයසගත වීමේ පෙනුම පාලනය කරයි .
🌹සමේ නම්‍යතාව හා ස්තායීතාවය වැඩිදියුණු කිරීමට උපකාරීවේ.
🌹සමට දීප්තතිමත් පෙනුමක් ලබා
දෙයි .

💎All skin type 💎

❣මෙය day cream එකක් වගේම night cream එකක් ලෙසද භාවිතා කල හැක .
ඇස්වටා හැර පිරිසිදු කරගත් මුහුණේ ආපල්ප කර හොදින් පිරිමදින්න❣

🌹 COD available 🌹

🌹071-9792944 drop a message 🌹

Photos from Lavish Beauty's post 30/03/2024

🌹🌹Elvie EDT 50ml 🌹🌹

Oriflame perfume වලට කැමති ඔයාලට තමයි මේ වාසිය..

🌸ඔයාලා Lily of the valley කියන මල ගැන අහලා තියෙනවද?
මේ මල හරි පුංචි සුදු පාට bell shape එකක් තියෙන මලක්. මෙයා ගොඩක් විශේෂ වෙන්න ලොකුම හේතුව තමයි මෙයාගේ තියෙන සුවඳ. 😊
ඇත්තටම මේ මලේ magical fragrance එකක් තියෙන්නේ...
මේ සුවඳ නිසාම මේ පුංචි මල ගොඩක් weddings වල decorations වලට වගේම wedding flower bouquets වලටත් use කරනවා..
ඒ වගේම fragrance products හදන්නත් use කරනවා..මොකද ඒ තරමටම මේ සුවඳට ගොඩාක් අය ආසයි..ආදරෙයි...❤❤❤
ඉතින් මේ සුවඳම සුවඳ පුංචි මලේ සුවඳ දාලා හදපු oriflame එකේ තියෙන perfume එක තමයි ELVIE LADIES PERFUME එක කියලා කියන්නේ.

👉ඉතින් ඔයාලත් ආසයි නම් මේ සුවඳම සුවඳ perfume එක ඔයාගේ කර ගන්න අදම perfume එකට ඕඩර් එකක් දාන්න.

🌹 COD available🌹

🌹071-9792944 drop a message 🌹

Photos from Lavish Beauty's post 30/03/2024

Hi Boys .❤❤❤
ඔයාලා ගොඩාක් ආස කරන සුවඳක් ❤️‍🔥

🌹Mister Giordani Eau de Toilette - 75ml 🌹

🌹ගොඩක් අයගේ ආසම fragrance එකක් තමයි Mister Giordani කියලා කියන්නේ...😍😍😍

🌹Professional fragrance එකකට කැමති ඔයාලා වෙනුවෙන්මයි...
Mister Giordani perfume එක try කරලා බලන්න..

Order Now

📲 071 9792944

(Call / SMS / Whatsapp / Messenger)

🚗 Cash on delivery / Bank deposit

21/03/2024

🌹pure skin mattifying & cooling face lotion 🌹

✨For oily pimpled skin ✨

❣ලප කැලැල් ඉවත් කරයි
❣කුරුලෑ ආසාදන සුව කරයි
❣සමෙහි දිලිසෙන තෙල් සහිත ස්වභාවය පාලනය කරයි
❣සමේ තෙතමනය ආරක්ෂා කරයි

🌹අවුරුදු 15ට වැඩි ගැහැණු/ පිරිමි දෙපාර්ශවයටම භාවිත කළ හැක 🌹

✨How to use : පිරිසිදු කරගත් මුහුණේ උදේ සහ සවස ( ඇස් වටා හැර) ඇඟිලි තුඩු මගින් හොඳින් සම්භාහනය කරමින් ආලේප කරන්න

🌹COD available 🌹

🌹071-979 2944 drop a message 🌹

Photos from Lavish Beauty's post 12/03/2024

🌹Oriflame love potion
Perfumed Body Lotion 🌹

මෙම perfumed body Cream එක මගින්,👇👇

🌹පැය 24ක් පුරාවටම ඔබේ සම නැවුම් කරනවා

🌹ඉමිහිරි සුවදකින් යුක්තයි.

🌹250ml තිබෙන ලොකු pot එකක් නිසා අවම වශයෙන් මාස 3ක් වැනි කාලයක් භාවිතා කල හැකි වීම.

🌹සමේ තෙතමනය ආරක්ෂා කර සම පැහැපත් කරනවා
වැනි ප්‍රතිපල රාශියක් ඔබට ලබාගත හැකිය.😇😇

✨ඒ වගේම මේක ඔයාලා Body එකට Use කරන් ඉන්නකොට වතුර ටිකක් ගෑවුනොත් තවත් සුවද වැඩි වෙනවා..සුවද තියෙන Perfume එකක් භාවිතා කරනවට වඩා Perfumed Body Cream එකක් use කලොත් සුවඳ ගොඩාක් වෙලා තමන්ගේ Body එකේ රැදිලා තියෙනවා..✨

🌹 COD available 🌹

🌹 071- 979 2944 drop a message 🌹

Photos from Lavish Beauty's post 09/03/2024

🌹Love Nature Nourishing face cream with Organic Oat & Goji berry 🌹

✨(50ml )

🌹 Function÷For Dry skin trpe .

🌹 Ingredients÷Organic Oat &Goji berry.

✨Details÷

® සමේ වියළි බව දුරු කරයි.
® සමේ අදුරු පැහැයන් සහ අව්වට පිළිස්සුණු කැළැල් ඉවත් කරයි.
® සමේ තෙතමනය ආරක්ෂා කරයි.
® සම සුසිනිඳු හා පැහැපත් කරයි.
® වයස අවුරුදු 15 ට වැඩි ගැහැනු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැක.

✨ How to use÷

® පිරිසිදු කරගත් මුහුණේ ඇස් වටා හැර උදේ සහ සවස ඇඟිලි තුඩු මඟින් හොඳින් සම්භාහනය කරමින් ආලේප කරන්න.

🌹 COD available 🌹

🌹 071- 979 2944 drop a message 🌹

Photos from Lavish Beauty's post 08/03/2024

🌹 Modern charm necklace 🌹📿

🌹 COD available 🌹

Want your business to be the top-listed Beauty Salon in Negombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Negombo