Health Wealth Happiness
Preventing is Better than Cure
01/02/2023
සීඝ්‍රයෙන් අලෙවි වන සෑම නිවසකටම අත්‍යාවශ්‍ය නිෂ්පාදන පෙලක් Online තාක්ෂණය ඔස්සේ අලෙවියට හා බෙදාහැරීමට අලෙවි නියෝජිතයින් දිවයින පුරා අවශ්‍යයි.
වයස 18ට වැඩි ඕනෑම අයෙක්ට සම්බන්ධ විය හැක.
නිවසේ සිටම වුවද වැඩ කල හැක (අර්ධකාලීන ලෙස )
සුදුසුකම්, අත්දැකීම් අවශ්‍ය නැත
මුදල් ඇපකර, බැංකු ඇපකර අවශ්‍ය නැත.
ඔබගේ කැපවීම හැකියාව මත මාසිකව ඉතා හොඳ ආදායමක් ලබා ගත හැකි අතර දෙස්,විදෙස් සංචාර ඇතුළු දීමනා රැසක් ආයතනය විසින් ලබා දේ
විස්තර දැනගැනීමට කැමති නම් අපට කෙටි පණිවිඩයක් යොමු කරන්න
https://bit.ly/3jdmZu6
30/01/2023
.................SIXHEAVENS කියන්නෙ...........................................
** මිනිසාගේ නීරෝගීකමත් (Wellness),
*** යහපත් පැවත්මකුත් (Well Being), වෙනුවෙන් ස්වභාවධර්මය අපේ මේ මහ පොලොව මත නිර්මාණය කළ විශිෂ්ට නිර්මාණ, මිනිසගේ ප්‍රයෝජනය වෙනුවෙන් පිරිනමන ආයතනයකි.
ශ්‍රී ලංකාව කියන්නේ ඉතා වටිනා පැළෑටි, ගස් කොළන් වලින් පිරුණු රටක් කියල අපි දන්නවා. ලෝකයේ ගොඩක් භූමින් වල නොදකින මේ වටිනාකමක් අපට තිබෙනවා. ඒ නිසා බොහෝ රටවල් අපේ මේ රටට ඇහැ ගහගෙන ඉන්නේ.
ඖෂධමය වටිනාකමක් ඇති මේ ස්වභාවික දේවල් මිනිස් පරිභෝජනය වෙනුවෙන් අපි ලබාදෙනවා.
* හැබැයි අද තිබෙන මේ නූතන අවශ්‍යතාවය අනුවත්, කාර්යය බහුලත්වයත් නිසා, නව තාක්ෂණය භාවිතාකොට මේ වටිනා දේවල් අපි ලෝකයේ ඉතා ප්‍රසිද්ධ හා වසර 3000 කටත් වැඩි කාලයක්, මිනිස්සු භාවිතා කරන
“Food Supplement” (ආහාරමය අතිරේක)
ආකාරයෙන් ලෝකයට ලබාදෙනවා.
Food Supplement එකක්; Gel, Beverage, Powder, Tablet හෝ Capsules ආකාරයෙන් ඉදිරිපත් කරනවා.
* හැබැයි මේ කිසි දෙයක් බෙහෙත් නෙවෙයි. මේව කෑම (ආහාර). කෑම හැටියට ගන්න දේවල්ම තමයි Capsules හැටියට එන්නෙ. ඒ නිසා side effects (අතුරු ආබාධ) පිළිබඳ කිසිම සැකයක්, ගැටළුවක් ඇති කර ගත යුතු නැහැ.
* ළමයෙක්ට අහුවෙලා කෑවත් ප්‍රශ්ණයක් වෙන්නෙ නැහැ. Urine වැඩි කහපාටක් ගැනෙයි එච්චරයි.
** මේවට විශේෂයෙන් සඳහන් කරන්න Dosage එකක් (මාත්‍රාවක්) නැහැ. Dosage අනුව ගන්නෙ Medicine (බෙහෙත්) මිසක් Food Supplement නෙවෙයි.
** තමන්ට ගත යුතු අවශ්‍යය ප්‍රමාණය SiXHEVENS උපදේශකයා විසින් ලබා දෙනවා. නැත්නම් බෝතලේ සඳහන් අවම ප්‍රමාණය ගත හැකියි.
** වැඩියෙන් ගත්තා කියල කිසි නරකක් වෙන්නෙ නැහැ. ඒ වැඩිපුර ගත්ත දේ Urine සමඟ පිට වෙනවා. ඒත් අනවශ්‍යය විදියට වැඩියෙන් ගත යුතු නැහැ. ඒක මුදල් අපතේ යෑමක්. ඒක අනවශ්‍යයි. ඕනෑම දෙයක් ගොඩක් ඕනෙ නැහැ. බත් වුණත් ගොඩක් කෑවොත් ඇඟට අමාරුයි.
එහෙනම් ඇයි අපිට මේවා ඕනෙ කරන්නේ?
ඊට කලින් අපි බලමු ඇයි කෑම කන්නේ කියල?
හැමෝම කියයි “බඩගින්නට”කියලා. ඒක වැරදි නැහැ.
බඩගින්න තමයි අපිට ශරීරයට කෑම ඕනෙ කියන පණිවිඩය දෙන්නෙ.
එහෙම බඩගිනි වුණාම අපි කාගෙන කාගෙන යනවා.
"මම ඇහුවොත් ඔබ අන්තිමට කාපු කෑම වේලෙ මොනවද තිබ්බෙ කියල, ඔබට මතකයකුත් නැතුව ඇති. එහෙනම් ඒ කෑම එකේ තිබුණු පෝෂණය ගැන නම් අහලා වැඩක් නැහැ."
ඇත්තටම අපි කෑම කන්නේ අපේ ජීවිතේ පවත්වාගන්නයි. අපිට දෛනිකව අවශ්‍යය ශක්තිය ලබා ගන්න, වර්ධනයට, ඒ විතරක් නෙවෙයි ලෙඩ රෝග වලින් වැළකිලා ඉන්නත් කැම අපිට ප්‍රයෝජනවත් වෙනවා.
හැබැයි ඔබ පිළිගන්නවා ඇති දැන් වෙන්නේ ඒකෙ අනිත් පැත්ත කියලා. කෑම වලින්, ලෙඩ රෝග වලින් ඈත් වීම වෙනුවට දැන් සිද්ධ වෙන්නේ ලෙඩ ගොන්නක් ළඟා කර ගැනීමයි.
එදා නම් අපේ සමාජය වෙලාගෙන තිබුණේ “බෝවන රෝග” වලින්. උදා: සරම්ප, කොලරාව, පාචනය ආදිය. ඒත් දැන් “බෝ නොවන රෝග” තමයි වැඩි වෙලා තියෙන්නේ. Pressure, Heart Attack, Cholesterol, Diabetic, Kidney Failure, Cancer etc;......*
** ලංකාවේ පාර්ලිමේන්තුවේ 95%ක්ම ලෙඩ්ඩු.
ගොඩක් දෙනෙක්ට දියවැඩියාව.
** ලංකාවේ 15 %කට දියවැඩියාව. ඒ කියන්නේ ලක්ෂ 23 ක් විතර ළමයින්ටත් දැන් දියවැඩියාව.
** පිළිකා හැදුණු අය ගණන දිනෙන් දින වැඩි වී ගෙන යනවා.
** ඒ අතර භයානකම තත්ත්වය පුංචි දරුවෝ මේ තත්ත්වයට ගොදුරු වෙන එක.
**අද හොඳින් ඉන්න මනුස්සයා හෙට බලනකොට නැහැ. Heart Attack / Pressure එකකින් මැරිලා.
** ලංකාවේ දැන් ගොඩාක් පළාත්වල වකුගඩු රෝගයෙන් පීඩා විඳිනවා. මේ ගොඩාක් දේවල් වලට අපේ ආහාර පුරුදු වග කියන්න ඕන.
** Chicken, දැන් හෝර්මෝන්ස් ගොඩාක් ගහලා හදන්නේ. මාස ගණනාවක්ම ප්‍රිජ් එකේ තියෙනවා.
** කිරි පිටි පවා දියවැඩියාව ඇතුළු ගොඩාක් දේවල් වලට වගකිව යුතු දෙයක් වෙනවා.
කරන්න දෙයක් නැති වුණත් කන්න වෙන එළවළු, පළතුරුත් එහෙමයි. බෙහෙත්, කෘමිනාශක, වල් නාශක වගේ හැම දේකින්ම පොහොසත්. අපි කන හාල් (බත්) වුණත් විස ගොඩක්. Asanic, Cadmium වැනි බැර ලෝහ වලින් මේවා පිරිලා.
මේවා දැක දැක තවත් අහක බලන් ඉන්න බැහැ.
**අපි විහින් මැරෙන්න ඕනෙ නැහැ.
අපි ඕනම කෙනෙක් කවදා හරි මැරෙනවා. ඒක ඇත්ත. ඒත් අකාලයේ හම්බ කරපු සේසතම නැති කරගෙන, දරුවන්ගෙ ඒවත් නැති කරලා, ඒ ළමයිනුත් ණය කාරයෝ කරලා අපි මැරෙනවද කියලා හිතලා බලන්න.
ජීවිතේ විඳව විඳව ජීවත් වෙන්න කවුද කැමති?
W.H.O එකට (ලෝක සෞඛ්‍යය සංවිධානයට) අනුව ලෝකයේ 5%යි නීරෝගී.
15%ක් රෝගීයි.
ඒ කියන්නෙ දොස්තර උදව්වෙන් බෙහෙත් එක්ක ජීවත් වෙන අය.
ඉතිරි 80% ??? මේ ඉතිරි 80% ලෙඩක් තියෙන බව තවම දන්නේ නැහැ. නැත්නම් ගණන් ගන්නේ නැති පිරිස.
අපි අයිති වෙන්නෙත් ඒ ගොඩටම තමයි.
SIXHEAVENS HEAVENC PRODUCTS තියෙන්නේ මේ 80% කොටසේ අය වෙනුවෙන්.
එසේනම් මේ ලෝකෙ වැඩිම ප්‍රතිශතයකට උදව් කරනවා වගේම නීරෝගී 5%ට රෝගී නොවී ඉන්න උදව් කරනවා.
අර ලෙඩ වෙච්ච 15%ට ඉතින් බෙහෙත් වල පිහිට තමයි.
ඒත් ඒ බොන බෙහෙත් වලින් ඇඟට සිද්ධ වෙන භයානක අතුරු ප්‍රතිඵල වලින් වැළකීමටත්, ඒ ලෙඩ උත්සන්න නොවී තබා ගැනීමටත්, සුව වීමට රුකුලක් වෙන්නටත් අපේ Food Supplements වලට හැකියාවක් ලැබිලා තියෙනවා.
* ආයෙත් මතක් කරන්න ඕන “අපි බෙහෙත් නෙවෙයි විකුණන්නෙ” කියන එක.
මේවා අතිරේකමය ආහාරයක් පමණයි. Health – Wealth කියන මේ වචන දෙක කෙතරම් සමීපද?
එක අකුරක වෙනසක් තියෙන්නෙ. Wealth (වත්කම්) තිබ්බත් වැඩක් නැහැ Health (සෞඛ්‍යය) නැත්නම්.
** ලෙඩක් වෙලා ජීවිතේ හොඳම කාලේ දුක් නොවී ඉන්න අපි වග බලා ගමු. “Prevention is better than Cure” ඒ අපේ තේමාවයි. එසේනම් illness නැතිව අපේ wellness එක වෙනුවෙන් "SIXHEAVENS HEAVENC" ඒ විශිෂ්ට wellness නිෂ්පාදන පෙළ ඔබට තිළින කරන්නෙමු.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Negombo