Subani Bridal & Academy
Hair, Beauty & Bridal Dresser
03/06/2025
ඔබත් එන්න වෙනස වටහා ගන්න.
සීමා සහිත සිසුන් පිරසකට පමණී.
ලියාදිංචි වීම සඳහා අමතන්න
0715120170
31/05/2025
🔴රූපලාවන්‍ය ශිල්පිනියක් වෙලා ජීවිතය දිනන්න කැමති අය ට විතරයි...
◾මීළඟ රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය ඔබද?
◾හැකියාව ට රැකියාවක් අපෙන්
◾සියලු පාඨමාලා සදහා ඔබට සම්බන්ධ විය හැක.
◾සියලු අමුද්‍රව්‍ය සමඟ පුහුණුව
▫️මීගමුව: - ජුනි මස 07,08
▫️වෙන්නප්පුව:- ජුනි මස 09
▫️හලාවත:- ජුනි මස 10
▫️පුත්තලම:- ජුනි මස 11
☎️Contact us :- 071 512 0170
29/01/2025
🔴මීගමුව, හලාවත, රත්නපුර, පුත්තලම, කොලඹ.
2025 වසර සදහා නවක සිසුන් බදවා ගැනීම.
රූපලාවණ්‍ය ,කේශලාවන්‍ය හා මනලියන් හැඩගැන්වීම යන පාඨමාලා තුනම එකම පාඨමාලාවකින් හැදෑරීමට එන්න අප හා එක්වන්න.
NVQ විෂය නිර්දේශයට අනුකූලව ඉගැන්වීම් සිදුකෙරේ.
( එක් කණ්ඩායමකට සිසුන් 10 දෙනෙක් පමණි.)
සෑම සතියකම සෙනුසුරදා සහ ඉරිදා දිනවල පෙ.ව. 9.00 සිට 4.00 දක්වා. පාඨමාලා කාලය මාස 06
⚫ විෂය නිර්දේශය
🔴 කේශලාවන්‍ය
කෙස් ගසේ ව්‍යුහය
විවිධ ෂැම්පු හා කන්ඩිශනර් වර්ග
තෙල් සත්කාර, හෙනා සත්කාර, ටොනික් මසාජ්
ස්ට්‍රේටින්, රීබොන්ඩින්ග්,රිලැක්සින්
හෙයා කලර්
හෙයා පර්ම්
හෙයා ස්ටයිල්
හෙයා කට්
🔴 රූපලාවණ්‍ය
රූපලාවණ්‍ය ශිල්පියකු ප්‍රගුන කල යුතු ගුනාංග
සම හැදින්වීම
සම වර්ගීකරණය
සමට ප්‍රතිකාර කිරීම.
ඇහි බැම සැකසීම, ත්‍රෙඩින්
පේශල් වර්ග
ගැල්වනික්, හයිෆ්‍රීකුවෙන්සි ප්‍රතිකාර
නියපොත්තේ ව්‍යුහය
මෙනිකියු, පෙඩිකියු
වැක්ස් වර්ග
මේකප්
මල් කලඹ සැකසීම
හිස පලදනා
විවිධ සාරි ක්‍රම
ආභරණ කට්ටලය
උඩරට මනාලිය,පහතරට මනාලිය
බටහිර මනාලිය හැඩගැන්වීම
පාඨමාලාව අවසානයේ මනාලියන් දැක්මකින් පසුව ඩිප්ලෝමා සහතික පත්‍ර 3ක් පිරිනැමේ.
වැඩි විස්තර සදහා අමතන්න.
0715120170
18/11/2024
මූල සිට සරලව තනි තනිව පුහුණු කිරීම් සිදු කෙරෙ.
වටිනා සහතික පතක් පිරිනැමේ.
🔴මිගමුව:- (Nov 22/23)
🔴ගාල්ල:- (Nov 25/26/27)
ලියාපදිංචි වීම අනිවාර්ය වේ,
ලියාපදිංචි වීම සදහා අමතන්න 0715120170
25/10/2024
⚫ මුල සිට සරලව තනි තනිව ම පුහුණු කිරීම් සිදු කෙරේ.
⚫ එක් ඛන්ඩායමකට සිසුන් 10 පමණි.
⚫ ලියාපදිංචි වීම අනිවාර්ය වේ.
☎️ ලියාපදිංචි වීම සදහා අමතන්න - 0715120170
(Subani Perera).
12/10/2024
🔴 නොමිලේ
මීගමුවට දෙවන වරට මේ වසරේ අවසන් රූපලාවන්‍ය වැඩමුළුව ආරම්භ කරන බැවින් තවමත් ලියාපදිංචි නොවූ සිසුන් ඉක්මනින් ලියාපදිංචි වන්න.
එන්න අපත් සමඟ එක් වී ජීවිතය ජයගන්න.
Contact us:- 0715120170 (Subani Perera).
11/10/2024
🔴 14,15,16 දින වල රත්නපුර දිස්ත්‍රික්කයේ
⚫ මුල සිට සරලව තනි තනිව ම පුහුණු කිරීම් සිදු කෙරේ.
⚫ එක් බන්ඩායමකට සිසුන් 10 පමණි.
⚫ ලියාපදිංචි වීම අනිවාර්ය වේ.
☎️ ලියාපදිංචි වීම සදහා අමතන්න - 0715120170
(Subani Perera).
05/10/2024
🔴 10 වන බ්‍රහස්පතින්දා මීගමුවේදී,
⚫ මුල සිට සරලව තනි තනිව ම පුහුණු කිරීම් සිදු කෙරේ.
⚫ එක් බන්ඩායමකට සිසුන් 10 පමණි.
⚫ ලියාපදිංචි වීම අනිවාර්ය වේ.
☎️ ලියාපදිංචි වීම සදහා අමතන්න - 0715120170
(Subani Perera).
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
488/A North Pitipana
Negombo
Opening Hours
| Monday | 08:30 - 19:30 |
| Tuesday | 08:30 - 19:30 |
| Wednesday | 08:30 - 19:30 |
| Thursday | 08:30 - 19:30 |
| Friday | 08:30 - 19:30 |
| Saturday | 08:30 - 19:30 |
| Sunday | 08:30 - 19:30 |