AMA SP cosmatics
Glowing cream
11/05/2026
ඩැමේජ් වෙලා තියන Skin එකක් මේ තරමට සනීප කරනව කියන්නේ එ තමයි අපේ එකම සතුට 1st 4to එක වගේ සැර serum අඩංගු creams යුස් කරන්න එපා එ වගේම තමයි එහෙම සැර cream,serum use කරා කියල අපිව දැනුවත් කරන්න එක තමයි වැදගත් එහෙම උනාම අපිට හරියටම treatment එක කරන්න පුලුවන්
0713355555
11/05/2026
මම හැමදාම කියනව වගේ සුද කියන්නේ ලස්සන නෙවෙයි කියනව නේද එහෙම නෙවෙයි ලස්සනම ලස්සන glowing එකත් එක්කම skin එකේ එනව හරිම ලස්සන පිං පාටක් 😘
මේ 4ටෝ එකේ වගේ බලන්න එ ලස්සන
මුල ඉදන්ම අපේ items හරියටම step use කරල තමයි මේ කලර් එක හදාගෙන තියෙන්නේ 👍🏻😌
එහෙම ඕන අය 0713355555 මේ WhatsApp නම්බර් එක එක්ක අකතුවෙන්න 🙏❤️
08/05/2026
කොහොමද යාලුවනේ..ආයෙත් මගෙ page එකත් එක්ක එකතු වෙන්න කාලයක් මම වැඩ නවත්තලා හිටියා..සුපුරුදු විදියට වැඩ ආයේම.
23/11/2025
🥰🥰
27/04/2025
🥰🥰🥰
27/02/2025
Glowing skin night face cream
4500/- 15ml
මෙ cream එක තමයි අපෙ item වලින් වැඩියෙන්ම දැනට සේල් වෙලා තියන item එක
මේ අපේ glowing face cream එක පරන එකම තමයි
මේ stiker දෙකම ගහලත් එනව එකක් විතරක් ගහලත් එනව නැත්නමි ගොඩ දෙනෙක් මැසෙජ් කරනව වෙනස්ද කියල නෑ එකම තමයි දැන් තවත් Advance කරල තියෙන්නේ
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Negombo