Beauty With Thuli
BEAUTY with THULI ( PVT ) LTD
Thuli Gunarathna ( AZTECA UNIVERSITY - NORTH AMERICA)
09/05/2026
✨ වියළි, කොරල සහිත රළු සමට සමුදෙන්න! ✨
Q10 අඩංගු අපගේ Body Polish එක සමේ මැරුණු සෛල මෘදු ලෙස ඉවත් කර සමට නැවුම්, මෘදු සහ දිලිසෙන පෙනුමක් ලබාදෙයි. 🤍
🌿 Shea Butter සමට ගැඹුරින් පෝෂණය ලබාදී වියළි බව අඩු කරයි
🌿 Natural Oils සමේ තෙතමනය රඳවා ගනී
🌿 Gentle Exfoliation සම මෘදු හා සෞඛ්‍ය සම්පන්න කරයි
🌿 Q10 සමේ තරුණ පෙනුම සහ Glow එක වැඩි කරයි
සතියක් පුරා නිවැරදිව භාවිතයෙන් සමේ වෙනස ඔබටම දැනේවි ✨
💆♀️ භාවිතා කරන ආකාරය
තෙත් සම මත ගා මෘදු ලෙස
සතියට 2-3 වරක් භාවිතා කරන්න.
🌸 Soft • Smooth • Healthy Glowing Skin 🌸
09/05/2026
🌿 Beauty with Thuli – Golden Glow Journey 🌿
✨ අපේ ක්‍රීම් භාවිතා කරලා ලැබෙන්නේ
Fake සුදුපාටක් නෙවෙයි… රත්තරන් වගේ natural glow එකක් ✨
⏳ Golden Glow එක ලැබෙන කාලය
✔️ Week 1–2
සම hydrate වෙනවා
smooth වෙනවා
⚠️ සමහරවිට ටිකක් අඳුරු වුනා වගේ පේන්න පුළුවන්
✔️ Week 3–4
skin tone even වෙන්න පටන් ගන්නවා
glow එක ටික ටික එනවා ✨
✔️ Week 5–6
ලස්සන රත්තරන් පාට glow එකක් 🌟
healthy, natural look එකක්
💡 මුල් දවස් වල අඳුරු වුනා වගේ පේන්න හේතුව
👉 කලින් භාවිතා කරපු creams (bleaching / chemicals) නිසා
👉 සම damage වෙලා තිබ්බ එක recover වෙනවා
👉 ඒ recovery process එකේදී
⚠️ ටික කාලයක් dull / dark වුනා වගේ පේන්න පුළුවන්
❗ ඒක ගැටළුවක් නෙවෙයි
👉 ඒක ඔබේ සම heal වෙන ලකුණක් 💛
❤️ වැදගත්ම දේ
✔️ අපි සුදු කරනවා නෙවෙයි
✔️ අපි ඔබේ සම healthy කරලා natural glow එකට ගෙනියනවා
⏳ ඉවසීමෙන් පාවිච්චි කරන අයට
✨ රත්තරන් වගේ glow එකක් ලැබෙනවා ✨
🌸 Beauty with Thuli
✨ “Glow naturally… shine confidently” ✨
09/05/2026
මේ දවස් වල වැඩියෙන්ම යන නිෂ්පාදන පෙල.
08/05/2026
මැජික් වගේ වෙනසක් දෙන ගෝල්ඩ් ග්ලෝ ක්‍රිම් එක ✨️
සති ගාණක් යනකොට මුහුණේ තිබ්බ කලු ලප, පැල්ලම්, uneven tone ටික ටික අඩුවෙලා ✨️ ලස්සන golden glow එකක් ලබා දෙයි 💛
Bleaching chemicals නැතුව, skin එක damage නොකර naturally bright & healthy look එකක් ලබාගන්න පුළුවන් premium formula එකක් 🌿
💫 මුහුණ dull නම් glow කරයි
💫 Dark spots & pigmentation අඩු කරයි
💫 Skin tone එක even කරයි
💫 Face එක soft, smooth & glass glow look එකක් ගනී
💫 Makeup නැතුවත් ලස්සන පෙනෙන healthy skin එකක් ලබා දෙයි
🌿 Alpha Arbutin
🌿 Niacinamide
🌿 Giga White
🌿 Pearl White
🌿 Licorice Extract
🌿 Hyaluronic Acid
වගේ powerful ingredients එකතුවෙන් skin එක ඇතුළෙන්ම repair කරලා natural beauty එක එළියට ගෙනෙයි ✨️
📌 Week by week වෙනස ඔබටම පේනවා
✨️ මුලින් glow එක
✨️ පස්සේ clear look එක
✨️ ඊට පස්සේ luxury golden skin finish එක 💛
🔥 එක පාරක් පාවිච්චි කරලා බලන්න…
“මොන cream එකද use කරන්නේ?” කියලා අහන තරම් වෙනසක් දැනෙයි ✨
06/05/2026
හැම ඕඩර් එකක්ම කොහොම හරි එවනවා.සමහර රට ඉන්න මිස්ලා කලින් නිෂ්පාදන වෙන් කර ගන්නවා .ස්ටොක් එනවා ඊට වඩා වේගෙන් ඉවර වෙනවා 😊
04/05/2026
10000 කවුද . 10000 න් පස්සෙ tik tok එක පලෝ කරන ගොඩාක් අය ලස්සනම වාසනාවන්තයෝ වෙයි 😘
දැන්ම මැසේජ් දාන්න එපා ළමායි , සීරම් එක මොකද්ද කියලා වීඩීයෝ එකක් දාන්නම්...
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
Negombo
11500