Beauty With Ruu Ceylon.
Beauty and Health products
06/02/2024
බඩ ඇවිදිල්ලාද ???☹️
Exercise කරන්න වෙලාවක් නැද්ද.???
මහත් වෙලාද ???
අනවශ්‍ය මේදය ඉවක් කර, 😍❤
කලගෙඩියක් වගේ බඩගෙඩිය කට මෙන්න හොඳම විසඳුම මේක නම් යූස් කරන්නම ඕනි දෙයක් අනිවාර්යෙන්ම ප්‍රතිඵල තියෙනවා.....
Capsule 30 - Rs. 980/=
Capsule 60 - Rs. 1620/=
භාවිතා කරන ආකාරය :
උදේ ,දවල් හෝ රාත්‍රි කෑමට විනාඩි 15- 30 කට පෙර ලබා ගන්න..
(උපරිම දිනකට Capsule 02ක්.දක්වා ලබා ගන්න පුළුවන් )
සාර්ථක ප්‍රතිඵල සදහා මාස 4-7 කාලයක් භාවිතා කරන්න..
⏺️🟠 Capsule ලබා ගැනීමට අකමැති අය සදහා Cinnamon Tablet ද අප සතුව ඇත..
සුදුසු කාටද? 👇
❌ ගැබිණි මාතාවන් හැර,
❌අවු. 1.5 ට අඩු දරුවන් සිටින මව්වරුන් හැර,
✅ අවුරුදු 15ට වැඩි කාන්තා/ පිරිමි ඕනෑම අයෙකුට සුදුසුයි
💚 💛 💙 ❤
Whatsapp or Inbox For more Details 0769788339
06/02/2024
ඉක්මනින් පැහැපත් වෙන්න හීන දකින ඔයා වෙනුවෙන්මයි 🌼😍❤
නෑම සමක් සදහා සුදුසුයි
👉 දවසට දෙවරක් හො තුන්වරක් මුහුණ සොදින් සෝදන්න.
Bleaching අඩංගු නොවේ ❌
අතුරු ආබාධ නැ ✅
ඕනෑම අයෙකුට සුදුසුයි ✅
මේක Face wash එකක්
COD Available
මෙම නිෂ්පාදනය ලබා ගැනීමට නම :
⭕️ලිපිනය
⭕️නගරය
⭕️දුරකථන අංක දෙකක් අපට එවන්න.
දවස් 03ක් ඇතුළලත ඔබ සිටින තැනටම ගෙන්වා ගත හැක.
🛑 Product Price - රු. 900 + Delivery 350
💚 💛 💙 ❤
Whatsapp or Inbox For more Details 0769788339
06/02/2024
Glutathione Face Serum 😍❤
*භාවිතයට උපදෙස්* -
✅පලමුව මුහුණ හොදින් පිරිසිදු කර ගන්න.
✅මෙය උදේ සවස කීුම් ආලේප කිරීමට පෙර ආලේප කරීමෙන් ඔබ ආලේප කරන කීුම් හොදින් ඇගට උරා ගැනීමක් සිදු කිරිමට උදව් වේ.
✅Face Serum එකෙන් බිංදු තුනක් ගෙන නලල, කම්මුල් දෙපැත්තෙ තබා එකම ආකාරයකට ඇගිල්ලකින් සම්භාහනය කරන්න.
✅එය හොදින් මුහුණට උරා ගත් පසු (විනාඩි 15කට පමණ පසු) VIP glutathione කීුම් ආලේප කල හැකිය..
*අඩංගු දේ* -
Kojic acid , lanolin ,Cmc, EDTA, Carrot oil, jojoba oil, stearic acid, collagen , vitamin c
👉ගැහැණු පිරිමේ ඕනෑම කෙනෙකුට සුදුසුයි
👉 බ්ලීජින් අසාදන නැති වූ අයෙක් නම් , එම නිෂ්පාදනය භාවිතය නවතා මාස හයකට පසු අපගේ නිෂ්පාදන පාවිච්චි කළ හැක.
*Special*
👉 *කිසිම herbal කීුම් එකක් සමග මෙය ආලේප කිරීමෙන් වලකින්න..*
👉 *කීුම් වලට කලවම් කර ගෑමෙන් වලකින්න*
COD Available
මෙම නිෂ්පාදනය ලබා ගැනීමට නම :
⭕️ලිපිනය
⭕️නගරය
⭕️දුරකථන අංක දෙකක් අපට එවන්න.
දවස් 03ක් ඇතුළලත ඔබ සිටින තැනටම ගෙන්වා ගත හැක.
🛑 Product Price - රු. 1300 + Delivery 350 (100ml)
💚 💛 💙 ❤
Whatsapp or Inbox For more Details 0769788339
06/02/2024
Venivel , Vitamin C, Turmeric වෙන වෙනම අරන් බොන්න අවශ්‍ය නෑ....
මෙන්න දැන් හොඳම විසඳුම එකම කැප්සූල් එකකින්....
Venivel
Turmeric
Vitamin C
මුසුකොට සාදන ලද ලංකාවේ අති සාර්ථකතම fairness tablet එක.
වෙනස අත් විදින්න අදම ගන්න
🔴ඔබටත් අවශ්‍ය රන්පැහැ නිකැලැල් සමක් හිමි කරගැනීමටද...?
🔴 කුරුලැ ලප කැලැල් නිසා පීඩා විඳිනවාද....?
🔴සම එකම පැහැයකට ගැනීමට අවශ්‍යද...?
🔴 දිදුලන පැහැපත් නිකැලැල් සමක් ලබා ගැනීමට කැමති කාන්තා හා පිරිමි ඔබ වෙනුවෙන්මයි...💯
🔴 ඔබ තරුණ උනත් මැදී වියෙ උනත් ඔබට භාවිතා කල හැක.
🟣 #අයුර්වේද_දෙපාර්තමේන්තුවේ_අනුමැති_සහ_FSSC_22000 , GSP ඇතුළු තවත් තත්ව සහතික වලින් සමන්විත විශ්වාසනීය අයුරින් ඔබ අතට එන Venivel Fairness Tablet Range 100% වගකීමෙන් යුතුව මිලදී ගන්න.
අත්,පා,ගෙල,ඉකිලි,කිහිලි,බෙල්ල වට සහ දණහිස්, වැලමිට ඇතළු මුහුණෙහි අඳුරු ලප කැළැල්, ඇස් යට කළු වීම්වලට නියම ශාකසාර විසඳුම
📣කරල් 30 බෝතලය මිල රු.990/=පමණක් වන අතර එය මාසයක් බාවිතා කල හැක.
📣කරල් 60 බෝතලය මිල රු.1640/=පමණක් වන අතර එය මාස දෙකක් බාවිතා කල හැක
දිවයින පුරා බෙදා හැරීම මිළ රු.350/=
Cash On Delivery Available
දවසට 01 කරලක් බැගින් ලබා ගන්න
අවම මාස තුනක continue කරන් යන්න විතරයි තියෙන්නේ
පැහැපත් නොවුනොත් මුදල් ආපසු.🔥
සුපැහැදිලි වෙනසකට දැන් ම Order කරන්න
💫මාස තුනක් පමණ නොකඩවා භාවිතා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය. 💚 💛 💙 ❤
Whatsapp or Inbox For more Details 0769788339
06/02/2024
ලංකාවේ හිස්සොරි ෂැම්පු අතර අංක එක බවට තහවුරු කළ හැකි එකම ෂැම්පු එක ඔන්න ඉතින් ruuceylon brand එකෙන්ම අපි දෙන්න තීරණය කරලා අවසන්..
දෙහි ,
උළුහාල් ,
කෙහෙඹ ආදිය මුලික කරගත් dandruff shampoo මගින් ඔබට
➡️හිස්සොරි දින කිහිපයකින් පාලනය කරයි.
➡️හිස්සොරි නිසා හිසකෙස් වැටීම පාලනය කරයි.
➡️හිසකෙස් පැලීම සහ ගැටගැසීම වලකයි.
➡️හිසකෙස් වල තෙතමනය මනාව රඳවා තබා ගනී.
➡️දිනපතා පාවිච්චියෙන් හිස්සොරි වලින් තොර හිසක් සහ
මානසික නිදහසක්....
👉 භාවිතා කරන ආකාරය :
නෑමේ දී හිසෙහි විනාඩි 05ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. හිස්සොරි වැඩිනම් දිනපතා භාවිතා කරන්න.
මිල
200ml.
990/=
💚 💛 💙 ❤
Whatsapp or Inbox For more Details 0769788339
06/02/2024
🅾️ 👉අතින් අල්ලන අල්ලන සැරයක් පාසා කොණ්ඩය යන්න ගන්නවාද? 😥
👉රෑට නාන නිසා කොණ්ඩය සුදු වෙන්න පටන් අරන්ද? 😥
👉අකලට කොණ්ඩය ගිහින් තට්ටය වගේ පෙන්න අරන්ද?
මෙන්න එහෙම නම් සාර්ථකතම නිෂ්පාදනයක් ruuceylon නිවසෙන් දැන් ඔබට.
🎖🎖සෞඛ්‍ය නියාමන අධිකාරියේ අනුමැතිය ඇතිව මෙන්ම product එකේ quilty එක සම්බන්ධ තවත් අති විශාල සහතික සංඛ්‍යාවකින් පිදුම් ලත් දේශීය නිෂ්පාදනයක්. 😍 ❤
Ruuceylon Hair Growth Capsules. (30)
💢 Neem powder
💢 Papaya leaf powder
💢 Aloe vera extract
මගින් නිෂ්පාදනය කරන ලද capsules මගින්
🛑 Product Price - රු. 1450 + Delivery 350
භාවිතා කරන ආකාරය :
දිනකට Capsule 01 ක් ලබා ගන්න
💚 💛 💙 ❤
Whatsapp or Inbox For more Details 0769788339
06/02/2024
🅾️ කොච්චර ජාති බිව්වත් බීලා නැවැත්තුවහම කෙට්ටු උනා නේද ? ☹️
කොච්චර කෑවත් මහත් වෙන්නෙත් නෑ නේද.? ☹️
එහෙනම් මෙන්න....
මසකට 2-4kg වැඩ් කර ගන්න..
මාස 03න් සැබෑම වෙනසක් දකින්න.. 😇😍
මහත් වෙන්න තියෙන ස්වභාවික විසදුම
#
ශරිරයේ කෘෂ බව නැති කර ශරීරය ක්‍රමවත්ව මහත් කරන ආයුර්වේදයේ ස්භාවිකව අමුද්‍රව්‍ය වලින් සමන්විත අතුරු ආබාධ වලින් තොර නිෂ්පාදනයකි.
✅ කාන්තා / පිරිමි ඕනෑම අයෙකුට භාවිතා කල හැක
▪️ අඩංගු ඖෂධ මගින් ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හොදින් ලබා දෙන අතර ඉක්මන් ශරීර වධනයක් සිදුවේ.
▪️ සිරුර පෘෂ්ඨිමත් කර, අනවශ්‍ය ආකාරයට දාහනය නිවාලයි.
▪️ භාවිතා කල නතර කල පසු නැවත කෙට්ටු නොවන බවට සහතික විය හැක.
▪️කෑම රුචිය වර්ධනය වන අතර ලබා ගන්නා ආහාර පහසුවෙන්ම ශරීරයට අවශෝෂණය කර ගනී
▪️ ආයුර්වේද නිශ්පාදනයක් බැවින් කිසිදු අතුරු ආභාධයක් නොමැත.
*මෙමඟින් ඇති තවත් වාසි* :👇
1-ඔබගේ කෑම රුචිය වර්ධනයට.
2-ශරීරයේ පරිවෘතිමය ක්‍රියාවලිය ස්ථාවර කිරීම.
3-ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම.
*අඩංගු ද්‍රව්‍ය*: 👇👇
ගල්මද, සුදුහදුන්, හාතවාරිය , ඉරමුසු, අමුක්කාර, යෂ්ටිමඩු ,නෙල්ලි
ආදිය වු වටිනා ඖෂධ වර්ග 18කින් සමන්විත වේ.
*Rs. 2100/= ➡️ Capsules 90*
(මාසයක් සදහා ප්‍රමාණවත් වේ. දිනකට Capsules 3ක් ලබා ගත යුතුය)
සාර්ථක ප්‍රතිඵල සදහා මාස 3 - 6 භාවිතා කරන්න...
*භාවිතා කරන ආකාරය* :
උදේ ,දවල් ,රාත්‍රි කෑමට පෙර Capsule 1ක් ලබා ගන්න.
දිනකට Capsule 3 කි.
(බෝතලයක් මාසයක් සදහා ප්‍රමාණවත් )
Ultra Weight Gainer - Rs.2100/=
💚 💛 💙 ❤
Whatsapp or Inbox For more Details 0769788339
06/02/2024
Ruuceylon Pomegranate bodylotion.
➡️ දෙළුම් කියලා කියන්නේ අපේ ශරීරයට අධික පෝෂණයක් ලබා දෙන අමුද්‍රව්‍යයක්.
ඉතින් අද වන විට
අපි අපේ වයසට වඩා වයස පෙන්න පටන් අරන් නේද?
නැතිනම්
මුහුණ එක පාටක්
ඇඟ එක පාටක් වෙලා වගේ නේද?
ඉතින් අපි ඔන්න ගෙනවා අඩුවටම හොඳම විසඳුමක්.
➡️ දෙළුම් සාරය ප්‍රධාන කොට ගත් සහා
➡️ Alpha arbutin
➡️ vitami C මුසු කර නිෂ්පාදනය කර ඇති
දෙළුම් බොඩි ලෝෂන් මගින් ඔබට
🔔 මුහුණට සමාන පැහැයක් ඇගට ලබා ගත හැක.
🔔 වයස්ගත පෙනුම පාලනය කළ හැක.
💐ruuceylon delum body lotion- 300ml - 1450/=
මෙම නිෂ්පාදන මගින්,
✔️සමට රන්වන් පැහැයක් ලබා දෙයි
✔️සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
✔️හිරු කිරණින් සම ආරක්ෂා කරයි.
✔️වැලමිට කලු,බෙල්ල වට අවපැහැ ඇති සියලුම ප්‍රදේශ අවපැහැයන් මකා දමයි.
✔️ඕනෑම සමකට භාවිතා කළ හැක.
කාන්තා/පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
ඔබත් අදම භාවිතා කර වෙනස වටහාගන්න.
💚 💛 💙 ❤
Whatsapp or Inbox For more Details 0769788339
06/02/2024
🌿රන්වන් නිකලැල් පැහැපත් සමක් ලබාගන්න ආසද? 😍
💞Ruceylon Carrot capsules 🌿
🍁Carrot වලින් ඇති ප්‍රතිලාභ ලස්සන නිකලැල් සමක් පමණක් ම නොවේ. පහත ප්‍රතිලාභ ත් ඔබට ලබාගත හැක. 👇👇👇
අදම එකතු වෙන්න අපත් සමඟ
🍁 සම පැහැපත් කරයි
🌿 කුරුලෑ ආසාදන සුව කරයි
🍁 සම වියලීම වලකයි
🌿 හිරු කිරණින් සම ආරක්ෂා කරයි
🍁 වයස්ගතවීම පාලනය කරයි
🌿 සමෙහි ලප කැලැල් ඉවත් කරයි
🍁 හිසකෙස් වර්ධනය කරයි
🌿 ඇස් වල පෙනීම වඩවයි
🍁 ප‍්‍රතිශක්තිය වඩවයි
🌿දිව්‍යාංගනාවක් වගේ ලස්සන වෙන්න, වයස හොයන්නවත් බැරි රන්වන් පැහැපත් තරුණ පෙනුමක් අවශ්‍ය ද ? 🍁
🍁මුලු ඇගම රන්වන් දිදුලන පැහැයකට පවත්වා ගන්නත් තරුණ පෙනුම පවත්වාගෙන වයසට යාම පාලනයටත් කැරට් වලට පවතින්නේ විශ්මිත හැකියාවක්.
🌿ඉතින් මේ product එක හදලා තියෙන්නේ ඒ මගගු හැකියාවක් තියෙන දිව්‍යමය ඖෂධයක් වැනි Carrot වලින්..🥕
මුළු ඇඟම එකම පාටක් ගන්න ගමන් තරුණ පෙනුම පවත්වාගෙන යන්න අතිතයේ ඉදන් Carrot 🥕හැමෝම ආහාරයට ගන්නවා.
🥕🌿තියෙන ජිවන ගමනේ වේගයට සාපේක්ෂව අපිට අපේ ශරීරය maintain කරන් යන්න ඇත්තටම කාලයක් නැ නේද? 🌿
🌿එහෙම නම් මෙන්න එකම විසදුම Ruucëylon වෙතින්. 🍁
#
කැරපොතු සුදට තිත තියලා රන්වන් පැහැති සමකට උරුමකම් කියන්න🌿🍁
මේ product එකට..
❌ Bleaching අඩංගු cream ගෑවා වගේ මූන එක පාටක් අතපය තව පාටක් වෙන්නෙත් නෑ.
❌ ඒ වගේම marks මැකෙන්නේ නැතුව පැපොල හැදුනා වගේ සුදු වෙන්නේත් නෑ.
❌ රසදිය වැඩිපුර අඩංගු cream ගෑවහම වගේ සුදුමැලි බවක් ලැබෙන්නේ නෑ.
🌿ඉතාම ක්‍රමානුකූලව ඔයාට රන්වන් පැහැපත් හා නිකැලැල් සමක් ලබා දෙනවා වගේම ඔයාගේ තරුණ පෙනුම වඩ වඩාත් වර්ධනය කරලා ඔයාට ස්වභාවික තරුණ බවක් මේ නිශ්පාදනයෙන් ලබා දෙනවා.
💞 විටමින් ඒ අඩංගු කැරට් 🥕 වැඩිපුර කෑමෙන් සුන්දර සමකට හිමිකම් කීමට ඔබට හැකියාව ලැබනවා වගේ පහත
ගුණාත්මක දේවලුත් ලබාගන්න පුළුවන් දැන්.
🥕 දෙනෙත්වල පෙනීම වර්ධනය කිරීමට
🥕 ශරීරයේ යම් දිලීර රෝගයක් වේ නම් ඒවා වැළැක්වීමට
🥕 සමෙහි ඇතිවුණු රෝගයකදී ඉන් සුවවීමට
🥕 හිරුඑළියෙන් සම පිළිස්සෙන අවස්ථාවලදී
🥕 සමෙහි පැල්ලම් ඇත්නම් ඒවා නැතිකර දැමීමට
යන ඒවාටද ඉතා වැදගත් වේ.
🌿මෙම නිෂ්පාදනය සාදා ඇත්තේ 100% ස්වාභාවික කැරට් 🥕 ශාරයෙන් ම පමණි..
කිසිම රසායන ද්‍රව්‍යක් අඩංගු කර නැත🌿
ඒ නිසා කිසිම අතුරු ආභාධයක් මේකෙන් ඇතිවෙන්නේ නෑ කියලා සහතික වෙන්න පුලුවන්🌿
💯 ප්‍රතිපල සහතිකයි 100% ස්වාභාවිකයි 🌿
🔶ඒ නිසා බයක් නැතුව use කරලා බලන්න.ඔයාටත් විශ්මිත ප්‍රතිපල ලැබෙනවා නියතයි.
මේ වෙන විට ආයුර්වේදයේ ලියාපදිංචි මෙන්න, නිෂ්පාදනයේ ගුණාත්මක භාවය වෙනුවෙන් පවා තත්ව සහතික විශාල ප්‍රමාණයක් ලැබි ඇත.
මේක Capsule එකක්..
⭕️🌿අවුරුදු 13ට වැඩි ගැහැනු පිරිමි දෙගොල්ලන්ටම භාවිතා කරන්න පුලුවන්
🌿🥕මේක මාසයක් වගේ කාලයක් use කරනකොට ඇගටම හොද රන්වන් පැහැපත් බවක් වගේම තරුණ පෙනුමකුත් ඔයාටම බලාගන්න පුලුවන්..
🌿🥕ඉතින් අනිවාරෙන්ම මාසයක් use කරනකොට ගොඩක්ම හොද ප්‍රතිපලයක් තියෙනවා කියලා garrent කරන්න පුලුවන් .
🌿Capsules 30 (550mg)=1150/=
🍁Capsules 60 (550mg)=1850/=
🌿Island wide Delivery= 350/-
🍁Cash on Delivery Available
🔷 දිනකට capsules එකක් හෝ දෙකක් භාවිතා කරන්න පුලුවන්.
🔶ඕනිම වෙලාවක නිශ්පාදනය භාවිතය නතර කරන්න පුලුවන්.
කිසිම ප්‍රශ්නයක් නෑ.මාස 3ක් වගේ එක දිගට use කරන්න පුලුවන් නම් ඔයාට ගොඩක්ම හොද ප්‍රතිපලයකට යන්න පුලුවන්.
නමුත් මාස 3ක් use කරන්නම ඕනි කියලා නියමයක් නෑ.පුලුවන් නම් ගොඩක් හොදයි.
🔶ඇනවුම් කිරීමට Post එකෙහි දකුනු පස කෙලවර ඇති Whatsapp Button එක හරහා හෝ Messenger හරහා පහත විස්තර අප වෙත ලබා දෙන්න
🥕නම -
🌿ලිපිනය -
🥕දිස්ත්‍රික්කය -
🌿දුරකථන අංක දෙකක් -
🌿💞 Glòw Yöur Skïn 💞🌿
💚 💛 💙 ❤
Whatsapp or Inbox For more Details 0769788339
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Negombo