Red Rose Negombo

Red Rose Negombo

Share

Red Rose Negombo is a Salon furniture, Salon Products, and beauty products shop which has been providing services for over 25 plus years in Sri Lanka.

Red Rose මීගමුව

27/04/2026

ඔයාගෙ Nail Salon එකට බඩු ගන්න තැනක් හොයනවද?

ලංකාවේ අඩුම මිලට Quality ම Nail Items ගන්න එන්න මීගමුවේ Red Rose එකට!

අපෙන් ඔයාට
➔ Gel Colors රු. 980/- පමණි!
➔ Acrylic Powder, Monomer, Stickers සහ Nail Tips
➔ ලංකාවේ අඩුම price එකට Quality UV Lamps සහ ඔයාට ඕන කරන සියලුම Nail Tools

ඔයාගෙ business එකට ඕන කරන හැමදේම දැන් එකම තැනකින්! වැඩි විස්තර දැනගන්න අදම අපිට WhatsApp මැසේජ් එකක් දාන්න.

Red Rose - Negombo ⋆
✆ 0777200198
✆ 0773672132

18/04/2026

Gents Salon එකක් කරන ඔයාට සුපිරි ආරංචියක්!

උසස් ප්‍රමිතියේ (High-Quality) සැලෝන් නිෂ්පාදන ලංකාවේ අඩුම මිලට ගන්න එන්න ඕන එකම තැන මීගමුවේ Red Rose!

☑ වෙන කඩවල රු. 390+ ට විකුණන Bay Rum අපෙන් රු. 250 කට පමණයි!
☑ After Shave එකත් රු. 250 යි!

ඔබේ සැලෝන් එකට අවශ්‍ය අනෙකුත් සියලුම දේත් මේ වගේම ඉතාම අඩු මුදලකට අපෙන් ගන්න පුළුවන්. අඩුවට අරන් වැඩි ලාභ ලබන්න, අදම අපව සම්බන්ධ කරගන්න!

⚲ Red Rose - Negombo
✆ 0777200198 (WhatsApp)
✆ 0773672132 (WhatsApp)

15/04/2026

හිසකෙස් නිවැරදිව වර්ණ ගන්වන්න කලින්, පහසුවෙන් Bleach කරගන්න හොඳම විසඳුම!

➢ VIKADA Bleaching Powder දැන් Red Rose - මීගමුව වෙතින්.
✓ කිසිදු අපහසුවකින් තොරව එකම පියවරකින් Hair Fade සහ Dye කිරීමේ හැකියාව.

⟡ 500g පැකට්ටුවම රු. 2980/= ක් පමණයි!

තොග අවසන් වීමට පෙර අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න..
✆ 0777 200 198 (WhatsApp)
✆ 0773 672 132 (WhatsApp)

14/04/2026

2026 සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද, කිරියෙන් පැණියෙන් ඉතිරෙන සෞභාග්‍යමත් හා සතුට පිරි සුබම සුබ නව වසරක් වේවා🌞

13/04/2026

සමේ සහ හිසකෙස් වල නිරෝගීබව රැකගන්න දැන් කදිම විසඳුමක්!

පෙනුමෙන් වගේම ක්‍රියාකාරීත්වයෙන් ඉහළ Portable High Frequency Machine එක දැන් Red Rose - මීගමුව වෙතින් ඔබට ලබාගන්න පුළුවන්.

✓ කුරුලෑ වළක්වා සම පැහැපත් කිරීමට වගේම හිසකෙස් වර්ධනයටත් මේක ඉතාම සුදුසුයි.
✓ පහසුවෙන් ඕනෑම තැනක ගෙන යා හැකි ආරක්ෂිත නිමාවක් සහිතයි.

⟡ මිල රු. 9800/= ක් පමණයි!

තොග සීමිතයි, ඉක්මනින් ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න..
✆ 0777 200 198 (WhatsApp)
✆ 0773 672 132 (WhatsApp)

11/04/2026

Red Rose මීගමුව අපෙන් ඔබට අංගසම්පූර්ණ Salon Items Package එකක්! ප්‍රධාන Salon Items 5 ක් එක්ක තවත් Salon Items 19 ක් සම්පූර්ණයෙන්ම නොමිලේ!

පැකේජයට ඇතුළත් ප්‍රධාන භාණ්ඩ:

✔ Salon Chair (සැලෝන් චෙයාර් එක)
✔ Shampoo Bed (ෂැම්පූ බෙඩ් එක)
✔ Facial Bed (ෆේෂල් බෙඩ් එක)
✔ Trolley (ට්‍රොලි එක)
✔ Stool (ස්ටූල් එක)

ලංකාවේ ඕනෑම තැනකට Delivery පහසුකම් සහිතයි. දුර ගැන කරදර වෙන්න එපා.

තවත් බල බල ඉන්න එපා, දැන්ම WhatsApp

07/04/2026

නිවසේදීම සමට නිසි සත්කාරයක්!

කාලය සහ මුදල් ඉතිරි කරමින් නිරෝගී, පැහැපත් සමක් ලබාගන්න Red Rose වෙතින් 5 in 1 Facial Skin Care Massager එකක් අදම ඔබේ කරගන්න.

★ විශේෂ මිල: රු. 9800/= පමණයි ★

වැඩි විස්තර සහ ඇණවුම් සඳහා අදම අමතන්න:
✆ 0777 200 198 (WhatsApp)
✆ 0773 672 132 (WhatsApp)

✪ Red Rose - මීගමුව ✪

05/04/2026

අපෙන් අහන අපූරු ප්‍රශ්න වලට අපේ අයගේ උත්තර!

කාර් හෝදන ෂැම්පු? කැරපොත්තන්ට ගහන ස්ප්‍රේ? ඔයාලගේ අහිංසක ප්‍රශ්න වලට අපේ කාර්ය මණ්ඩලය විහිළුවෙන් උත්තර දුන්නත්, ලෝකයේ හොඳම රූපලාවණ්‍ය නිපැයුම් විශ්වාසයෙන් ගන්න තියෙන හොඳම තැන තමයි Red Rose කියන්නේ.

විහිළු කළත්, ඔබට උපරිම සේවයක් දෙන්න අපි හැමදාමත් සූදානම්!

ඔබට අවශ්‍ය ඕනෑම රූපලාවණ්‍ය නිපැයුමක් සඳහා අදම කතා කරන්න:
➳ Red Rose - Negombo
✆ 0777200198 (WhatsApp)
✆ 0773672132 (WhatsApp)

✿ හැමදාමත් ඔබ වෙනුවෙන්මයි - Red Rose ✿

14/01/2026

Salon Shampoo Bed Rs.35,900/=
සියලුම සැලෝන් උපකරණ සහ රෑපලාවන්‍ය ආලේපන සඳහා විමසන්න
🚚 ප්‍රවාහන පහසුකම් දිවයින පුර 🚚

Red Rose මීගමුව
📞0777200198 (WhatsApp)
📞0773672132 (WhatsApp)




゚viralシfypシ゚viralシalシ

10/01/2026

24 Item Full Salon Package Rs. 99,000/=
සියලුම සැලෝන් උපකරණ සහ රෑපලාවන්‍ය ආලේපන සඳහා විමසන්න
🚚 ප්‍රවාහන පහසුකම් දිවයින පුර 🚚

Red Rose මීගමුව
📞0777200198 (WhatsApp)
📞0773672132 (WhatsApp)

Red Rose Negombo Red Rose Negombo is a Salon furniture, Salon Products, and beauty products shop which has been providing services for over 25 plus years in Sri Lanka.
Red Rose මීගමුව

03/11/2025

24 Item Full Salon Package Rs. 99,000/=
සියලුම සැලෝන් උපකරණ සහ රෑපලාවන්‍ය ආලේපන සඳහා විමසන්න
🚚 ප්‍රවාහන පහසුකම් දිවයින පුර 🚚

Red Rose මීගමුව
📞0777200198 (WhatsApp)
📞0773672132 (WhatsApp)




゚viralシfypシ゚viralシalシ

Red Rose Negombo Red Rose Negombo is a Salon furniture, Salon Products, and beauty products shop which has been providing services for over 25 plus years in Sri Lanka.
Red Rose මීගමුව

Want your business to be the top-listed Beauty Salon in Negombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


68A, New Shopping Complex
Negombo
11500

Opening Hours

Monday 08:30 - 19:00
Tuesday 08:30 - 19:00
Wednesday 08:30 - 19:00
Thursday 08:30 - 19:00
Friday 08:30 - 19:00
Saturday 08:30 - 19:00
Sunday 08:30 - 14:30