CLEAR ME BY THULI

CLEAR ME BY THULI

Share

Beauty Produts ⭐ Photography & Vediography

02/01/2026

✨ ඇයි අපි කොලැජන් එකක් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනේ?
අපේ ශරීරය ඇතුළත තියෙන ප්‍රධාන ප්‍රෝටීන් එකක් තමයි Collagen.
එය සම, හිසකෙස්, නෙල්, අස්ථි, සන්ධි, මස්පිණ්ඩු — මේ හැමදේම ශක්තිමත් කරගෙන තියාගන්න අත්‍යවශ්‍යයි.
🔻 වයසත් එක්ක වෙන දේ
අවුරුදු 25–30 වගේ වෙද්දි
අපේ ශරීරය ස්වභාවිකව නිපදවන collagen ප්‍රමාණය අඩු වෙන්න පටන් ගන්නවා.
ඒකේ ප්‍රතිඵල 👇
සම ලිහිල් වෙනවා
රේඛා / wrinkles පෙනෙන්න පටන් ගන්නවා
Hair fall වැඩි වෙනවා
නෙල් බිඳින්න පටන් ගන්නවා
Joint pain, body aches එන්න පුළුවන්
💎 Collagen පාවිච්චි කිරීමෙන් ලැබෙන ප්‍රධාන ප්‍රයෝජන
🌿 1. සමට (Skin)
සම firm & elastic වෙනවා
Wrinkles / fine lines අඩු වෙන්න උදව් වෙනවා
Natural glow එක වැඩි වෙනවා
Dry skin අඩු වෙලා hydrated look එකක් ලැබෙනවා
💇‍♀️ 2. හිසකෙස් & නෙල්
Hair growth support කරනවා
Hair fall අඩු වෙන්න උදව් වෙනවා
නෙල් ශක්තිමත් වෙනවා, බිඳින්න අඩු වෙනවා
🦴 3. අස්ථි & සන්ධි
Joint pain / stiffness අඩු කරයි
Bone strength එක රැකගන්න උදව් කරනවා
වයසට යද්දි ඇතිවෙන aches අඩු වෙන්න support එකක්
🔥 4. Overall body support
Metabolism support
Muscle recovery
Body vitality එක වැඩි වෙනවා
⚠️ කොලැජන් නැති උනාම?
Collagen deficiency තියෙනකොට
👉 skincare products alone භාවිතා කරල full results ලැබෙන්නෙ නෑ.
ඇතුළින් support එකක් නැත්නම්, පිටින් කරන care එක incomplete වෙනවා.
✅ එහෙනම් නිගමනය
✨ Beauty එක පිටින් විතරක් නෙමෙයි – ඇතුළින්ත් පටන් ගන්න ඕනේ.
ඒකට collagen එක කියන්නේ
👉 luxury එකක් නෙමෙයි
👉 necessity එකක් 💯

29/12/2025

Beauty With Thuli Clear me by thuli
ලස්සන වෙන්න හොදම තැන

28/12/2025

CLEAR ME by thuli Beauty With Thuli
ලස්සන වෙන්න හොදම තැන..

17/12/2025

🌿 පිම්පල් අඩු කරගන්න හිතකර ingredients

✨ 1. Salicylic Acid

✔️ Pores ඇතුළට යමින් oil dissolve කරයි
✔️ Blackheads / whiteheads අඩු කරයි
✔️ Mild acne වලට හොඳයි

✨ 2. Niacinamide

✔️ Oil balance කරයි
✔️ Redness & inflammation අඩු කරයි
✔️ Acne marks fade වෙන්න උදව් කරයි

✨ 3. Zinc

✔️ Bacteria growth control
✔️ Active pimples සන්සුන් කරයි

✨ 4. Tea Tree

✔️ Natural antibacterial
✔️ Spot treatment එකට හොඳයි
⚠️ Direct apply නොකර dilute කරගන්න

✨ 5. Aloe Vera

✔️ Skin soothe & heal
✔️ Redness, irritation අඩු කරයි
✔️ Sensitive acne skin වලට හොඳයි

✨ 6. Azelaic Acid

✔️ Acne + pigmentation දෙකටම හොඳයි
✔️ Sensitive skin friendly

Photos from CLEAR ME BY THULI's post 15/12/2025

🥑 සමට Glow & Softness දෙන්නෙ

අලිගැට පේර

ඔලිව් තෙල්

ආමන්ඩ්, වොල්නට් වගේ nuts

සන්ෆ්ලවර් බීජ
👉 Vitamin E + healthy fats → සම මෘදු කරයි, වයසට යෑම අඩු කරයි

🍊 සම පැහැදිලි කර Glow වැඩි කරයි

දොඩම්, ලෙමන්

පපොල්

ස්ට්‍රෝබෙරි
👉 Vitamin C → collagen වැඩි කරලා dark spots අඩු කරයි

🥕 Pimples / Acne අඩු කරයි

කැරට්

වට්ටක්කා

නිවිති, ගොටුකොළ වගේ කොළ
👉 Vitamin A + antioxidants → pimples, oiliness control

🥛 සමට Hydration & Repair

ජලය (දවසට ලීටර් 2–3)

පොල් වතුර

යෝගට් / කරදි

කිරි
👉 සම වියළීම අඩු කර fresh look එකක්

🐟 Wrinkles අඩු කර Anti-aging

සාලමන්

ටූනා

සාඩින්
👉 Omega-3 → wrinkles & inflammation අඩු කරයි

❌ සමට අහිතකර (අඩු කරන්න)

වැඩි සීනි

තෙල් වැඩි junk food

soft drinks

වැඩි තේ / කෝපි

14/12/2025

සමත් රැකගෙනම පාට හදා ගම්මු..

15/08/2025

එක දවසට අපි ඕඩර් කීයක් හදන්න ඕනෙද 😊

15/08/2025

ලස්සන වෙන්න හොදම තැන
Beauty With Thuli

15/08/2025

Monaa with Thulii
ලස්සන වෙන්න හොදම තැන

15/08/2025

Monaa with Thulii
ලස්සන වෙන්න හොදම තැන

15/08/2025

Monaa with Thulii
ලස්සන වෙන්න හොදම තැන

30/07/2025

ඔයාගෙ තොල් අවපැහැ වෙලාද... වියලිලාද..එහෙනම් එකම විසඳුම තමයි monaa lip cream එක මාස තුනක් නවත්වන්නෙ නැතුව එකම දිගට ගාන්න

Want your business to be the top-listed Beauty Salon in Negombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Thelwattahandiya
Negombo
0094

Opening Hours

Monday 08:00 - 21:00
Tuesday 08:00 - 21:00
Wednesday 08:00 - 21:00
Thursday 08:00 - 21:00
Friday 08:00 - 21:00
Saturday 08:00 - 21:00
Sunday 08:00 - 21:00