Global Synergy Awards

Global Synergy Awards

Share

Global Synergy Awards 2026

18/04/2026

ඔබේ ව්‍යාපාරයේ නාමය ලෝකය හඳුනාගන්නා මොහොත - The Global Laurel 2026!

ඔබේ ව්‍යාපාරයේ ගුණාත්මකභාවය සහ සේවාව තවත් ඉහළ තලයකට ඔසවා තැබීමට අපූරු අවස්ථාවක්!
පාරිභෝගික විශ්වාසය දිනාගනිමින්, වෙළඳපල තුළ කැපී පෙනෙන සන්නාමයක් වීමට "The Global Laurel 2026" සමඟ අදම අත්වැල් බැඳගන්න.

අප හා සම්බන්ධ වීමෙන් ඔබට ලැබෙන වාසි:
ව්‍යාපාරයට ඉහළ පාරිභෝගික ආකර්ෂණයක් ලැබීම.
වෘත්තීයමය පිළිගැනීම සහ විශ්වාසනීයත්වය වැඩි වීම.
නව සබඳතා සහ ජාලකරණ අවස්ථාවන් හිමි වීම.

ප්‍රමාද නොවන්න! ඔබේ ව්‍යාපාරයට නව වටිනාකමක් එකතු කරගන්න දැන්ම අප අමතන්න.

අමතන්න 0715 380 300

14/04/2026

Happy New Year 2026!

Photos from Global Synergy Awards's post 09/04/2026

ඔබේ ව්‍යාපාරය හුදෙක් තවත් එක ව්‍යාපාරයක් පමණක්ද? නැතිනම් ජාත්‍යන්තරය පිළිගත් සන්නාමයක්ද?

පාරිභෝගික විශ්වාසය දිනාගැනීමටත්, වෙළඳපොළේ ප්‍රමුඛයා වීමටත් ලැබෙන රන්මය අවස්ථාව!

'The Global Laurel 2026' සම්මාන උළෙල සඳහා දැන්ම ලියාපදිංචි වන්න.

08/04/2026

Global Laurel 2026 සම්මාන උළෙල සඳහා ලියාපදිංචිය දැන් විවෘතයි! ඔබේ ව්‍යාපාරයේ විශ්වාසය සහ ජනප්‍රියත්වය වැඩි කරගන්න මෙය කදිම අවස්ථාවක්.

පාරිභෝගික ආකර්ෂණය දිනාගනිමින් ව්‍යාපාරය සාර්ථක කරගන්න අදම අප හා සම්බන්ධ වන්න.

වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.

071 538 0300

02/04/2026

ඔබත් ඔබේ ක්ෂේත්‍රයේ විශිෂ්ටයෙක්ද?
එන්න, වසරේ දැවැන්තම සම්මාන උළෙල
The Global Laurel සඳහා දැන් අයදුම්පත් කැඳවනු ලැබේ.

ඔබේ දක්ෂතාවය සහ කැපවීම ජාත්‍යන්තර මට්ටමින් ඇගයීමට ලක් කිරීමට ලැබෙන ස්වර්ණමය අවස්ථාව මෙයයි.

සම්මාන උළෙල: ජූලි මාසයේදී

දැන්ම ලියාපදිංචි වන්න!

071 538 0300

31/03/2026

🙏

30/03/2026

සම්මානයකින් ඔබේ ව්‍යාපාරයට නව පණක්

ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කැපී පෙනෙන නාමයක් වීමටත්, පාරිභෝගික විශ්වාසය දිනා ගැනීමටත් The Global Laurel සමඟ එක්වන්න.

ප්‍රමාද නොවී අදම අපට කතා කරන්න.

29/03/2026

1 MILLION REACH
Thank You for Being Part of Our Journey

29/03/2026

Global Synergy Awards සහ The Global Laurel ආයතනයන් වෙතින්, චතුරංග කොඩිතුවක්කු මහතා ලබාගත් මෙම සුවිශේෂී ජයග්‍රහණය වෙනුවෙන් අපගේ උණුසුම් සුබපැතුම් මෙසේ පිරිනමන්නෙමු!

ඔබේ සාර්ථකත්වයේ මාවත තව තවත් ආලෝකමත් වෙමින්, ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු!

24/03/2026

Now you can apply for our prestigious awards night...

Whether you are an outstanding entrepreneur, an individual professional, or a corporate entity — you are eligible to apply....

This is your opportunity to elevate your brand, gain recognition, and add real value to your business....

Take the next step today...
Contact us now and become part of Global Laurel...

23/03/2026

කලා ක්ෂේත්‍රයේ සහ නිවේදනය ක්ෂේත්‍රයේ
නවකයින්ට අත දීමේ අරමුණින් අප පහත සදහන් කාණ්ඩ යටතේ 500 කට අධික ප්‍රේක්ෂකාගාරයක් ඉදිරියේ ඔබගේ දක්ශතා ඔප්නංවා ගැනීමට මෙලෙස ආරාධනා කරන්නෙමු. මෙමගින් ඔබට හා ඔබගේ සන්නාමයට අපගේ සමාජ මාධ්‍ය ජාලා හරහා ද පුලුල් ප්‍රචාරයක් ද ලබා ගත හැකි බව සතුටින් දැනුම් දෙමු.

- සැක්සෆෝන් වාදන ශිල්පීන් (ඒක පුද්ගල ඉදිරිපත් කිරීම් සදහා)

- වයලීන් වාදන ශිල්පීන්(ඒක පුද්ගල ඉදිරිපත් කිරීම් සදහා)

- නර්තන කණ්ඩායම්

- සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයේ නිවේදක නිවේදිකාවන්

ඔබගේ දක්ෂතාවය සඳහා නිසි වටිනාකමක් ගෙවීමට අප සූදානම්.

Global Laurel 2026 අපගේ වේදිකාව ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය විය හැක. ඔබ සූදානම් ද?

ඔබගේ අයදුම්පත (Profile) Whatsapp හරහා අදම අප වෙත එවන්න. 071 538 0300

Photos from Global Synergy Awards's post 20/03/2026

On February 21st at Waters Edge, we proudly celebrated excellence, innovation, and achievement at the Global Synergy Awards 2026.

An evening filled with inspiring moments, remarkable individuals, and well-deserved recognition — where vision met success.

This was more than an event.
It was a milestone.

Want your business to be the top-listed Beauty Salon in Negombo?
Click here to claim your Sponsored Listing.

Address

Negombo
Negombo