Beauti product M
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beauti product M, Health/Beauty, No. 207 Kurunegla Rode, Nikaweratiya.
06/06/2022
සුදු වෙන්න ලස්සන වෙන්න කියලා කොච්චර නම් දේවල් ගෑවත් තාම ඔයාට ඕනි ලස්සන පාට අවේ නැද්ද ? 🤭
සුදු උනත් ටික කාලෙකින් හිටියටත් වඩා කලු වෙලා හමේ තිබ්බ ලස්සනත් නැති උනාද?🤧දැන් ලක්ෂ ගනන් වියදම් කරගෙන whitening injection ගහලා ඇගට විස දාගන්න ඕනි නෑ❤
result guranteed and trusted 💯🥰
වයස ප්‍රශ්නයක් නෑ ගැහැණු පිරිමි දෙපර්ශයටම ගැලපෙන නිෂ්පාදන අපි ගාව තියෙනවා
සුදු උනාට වැඩක් නැනේ මූනේ ..
හැමෝම අතර කැපී පෙනෙන්න ලස්සනට glow එකේ ඉන්න අපි හැමෝම ආසයි එත් මොනා ගෑවත් තමන්ට ඕනි පාට ලැබුන් නෑ කියලා දුක් වෙවි ඉන්න අයටයි මේ සුබ ආරන්චිය😍 ❤❤❤❤❤❤❤❤❤
බ්ලිච් ආසාදන , පිග්මන්ටේශන් , කුරුලෑ , ලප කැලැළ් තියෙනවා නම්..
මොකටද සුදු වෙන්න විතරක් ක්‍රීම් ගාන්නේ... මේ හැම ප්‍රශ්නෙටම ලේසියෙන් උත්තර හම්බවෙන Rose White Body Lotion and Rose White Face Cream ක්‍රීම් එක ගෑව නම් මේ ප්‍රශ්න ඔක්කොම ලේසියෙන් විසදෙනවනේ..... ❤
See Comments For our Feedbacks 🥰
හිත හිත ඉන්න එපා.. පහල විස්තර ටික කියෙව්වා ඕඩර් කලා 😍
අවසානය වෙනතෙක් කියවන්න 😍
ඉතින් රහසක් නෙමේ මේ ෆෙස් ක්‍රීම් එක . , ලොශන් එක
යුවතියන් බොහොමයක් දෙනා සුන්දර කර නිරෝගී සමක් ලබා දුන් හොද නිශ්පාදනයක් බව 100% සහතිකව ඔබට ඉදිරිපත් කරන්නේ ...
ඉතින් ගොඩාක් අයට ගොඩාක් දෙවල් තියෙනවා මේ ක්‍රීම් එකක් ඇනවුම් කිරීමේදී ..
ඉතින් එක එක්කෙනා ගානේ පිලිතුරු දෙනවට වඩා ටිකක් පහසුයි කියලා හිතුවා පොදුවෙ තියෙන ගැටලු ටිකට උත්තර දෙන්න ..
ඔයාලගේ මැසෙජ් වලට රිපලයි පරක්කු නම් තරහා වෙන්න එපා .. මන් අනිවාර්යයෙන්ම ඒවට රිපලයි කරනවා...
මේ නිශ්පාදනය සම්බන්ධව හැම තොරතුරක් ම මං පහලින් සදහන් කරනවා ඔන්න . එ නිසා අනිවාර්යෙන් මේ ලිපිය කියවන්න එතකොට ඔයාට පුලුවන් නිශ්පාදනය ගැන හරියට දැනගෙන ඇනවුම් කරන්න .. හරිනේ ...😊❤️
01 . ඇයි මේ ලෝශන් සහ ෆේස් ක්‍රීම් ?
🌼 මේ ලොශන් සහ ෆේස් ක්‍රිම් එකකින් කරන්නේ සම නීරෝගීව සුදු කරන එක .
එ කියන්නේ Skin Colour එක Permanent කරන එක .. මොකද මේකේ bleaching සහ chemicals මුකුත් ම අඩංගු නෑ☺️ only natural ingredients ❤️ ඒ නිසා bleaching cream ගාලා සුදු උනාට පස්සේ නැවෙත්තුවම ආයේ හිටපු පාටට කලු වෙනවා වගේ කිසිම bad effect එකක් ඇති වෙන් නෑ😊😍
02 . කොහොමද ප්‍රතිඵල ?
🌼 Whitening Bodylotion එකෙන් ඔයාගෙ සම සුදු කරනවා හමට හොඳ glow එකක් moisture එකක් ලබා දෙනවා . ඊට අමතරව බෙල්ල , කිහිලි , ඉකිලි , වැලමිට , දනහිස ආදි තැන් වල තියෙන අදුර නැති කරනවා .
🌼 Whitening Face Cream එකෙන් මුහුනේ සම සුදු කරනවා ඊට අමතරව ඇස් යට කලු ගතිය , කුරුලෑ , කුරුලෑ ලප කැලැල් , තුවාල කැලැල් , පිග්මන්ටෙශන් , ඩාර්ක් ස්පොට්ස්.bleaching effects නැත්තටම නැති කරනවා 😍.
03 . මේ ක්‍රීම් වල අන්තර්ගතය කොහොමද ? බ්ලිචිං ද? අතුරු ආබාධ ඇති වෙනවද ?
🌼 ඇයි මේ හැම වෙලවකම කෙල්ලනේ බ්ලිචිං ද බ්ලිචිං ද අහන්නේ .. සමහර විට ඔයාලා බ්ලිචිං කියන දේ ඇහැට දැකලවත් නැතුව ඇති . එත් ඉතින් ඔයාලා දන්න විදිහටම බ්ලිචිං සමට අහිතකරයි එ හින්දා මේ නිශ්පාදන වලට බ්ලිචිං අඩංගු නැහැ .. අතුරු ආබාධ ඇති වෙන්නෙත් නැහැ .
🌼 මේ ක්‍රිම් වල අන්තර්ගතය Glutathione , Collagen , Alovera Extact , Glycerin , Vitamin E , Vitamin C , Cucumber Extact , Rose Oil , Almond Oil , Water (Aqua ) ඇතුලු තවත් natural දෙවල් .. සැර chemicals සැර සුවදවල් මුකුත් ම මේකේ අඩංගු නෑ 😍
04 . කොච්චර කල් යනවද ප්‍රතිඵල බලාගන්න ? කොච්චර ප්‍රමානයක් තියෙනවද ක්‍රිම් එක කොච්චර කල් එකක් ගාන්න පුලුවන් ද ?
🌼 ඇත්තම කිව්වොත් මේ ක්‍රිම් ඔයාලට මාසයක් එකහාමාරක් පාවිච්චි කරන්න පුලුවන් පැට්ටෝ ..
ඔයාලට දින 20ක් ඇතුලත ප්‍රතිඵල ලැබෙනවා.. පාවිච්චි කරන්න ගන්න මුල් සති දෙකෙ තුනේ ඔන්න ඔයාලට වෙනසක් බලාපොරොත්තු වෙන්න පුලුවන් මාස තුනක් යනකොට ලස්සනම ලස්සන natural perment colour එකක් ඔයාලට ලැබෙනවා 😍
ගන්නේ කොහොමද ?
Online card payment තියෙනවා අපට ❤️ ඒ නිසා ඔයාලට දැන් ගෙදරදීම payment එක ලබා දෙන්න පුළුවන් ලේසියෙන්ම ❤🥰
වැඩි විස්තර දැන ගන්න දැන්ම අපට inbox msg එකක් දාන්න☺️❤
Dream colour comes on your right choices😎
❤😍 cash on delivery available😍❤
🌟 ❤️ Whatsapp 0785689951
06/06/2022
තෙල් පෝලිම්🤮 / ට්‍රපික් වල 🤢රස්තියාදු නොවී රැ300ට අවශ්‍ය සියලුම රූපලාවණ්‍යය භාණ්ඩ ගෙදරටම ගෙන්වා ගන්න
❇️පාර්සලය ලැබුන පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත🎁
❇️ 0785689951Whatsapp 📲
❇️ ලංකාවේ ඕනෑම තැනකට 🛺🛺🛺🛺
06/06/2022
කවුද ආස නැත්තේ ලස්සන දිග, නිරෝගී, ඝනට වැවුණු කෙස් කලඹකට .🤗😍😘🤩
ඒ උනාට විවිධ සෞඛ්‍ය ගැටළු, පරිසර උෂ්ණත්වය, භාවිතා කරනු ලබන ජලය නිසා බොහොමයක් දෙනාගේ කොණ්ඩෙ පීරද්දි පනාවෙන් එකක් කොන්ඩ ගැලවිලා යනවා කියලා හරියට දුක් වෙනවා😥😌😥
මෙන්න ඒකට නියම විසඳුම මෙය පාරම්පරිකව පැවත එන ඉපැරැණි පුස්කොළ පොතක් ඇසුරෙන් ලබාගත් රහස් වට්ටෝරුවක් නවීන තාක්ෂණය මුසු කොට හිස කෙස් වර්ධනය සඳහා ම නිපදවා ඇති ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් අග්‍රගන්‍ය නිෂ්පාදනයක්.
ඒ වගේම මෙහි දේශීය දුර්ලභ ඖෂධ රාශියක් හා ඉන්දියාවෙන් ආනයනය කළ වටිනා තෙල් වර්ග හා ඔසු රැසකගේ අන්තර්ගතයෙන් සාදා ඇත 🍃🌱🌾🌿🌺🌷🌱☘️
මෙමගින් ,
😞අකලට හිසකෙස් ගැලවී යාම,
😔තට්ටේ පෑදීම,
😔හිසකෙස් අග පැලීම,
😔ආරයට හිසකෙස් හැලීම,
😔 හිසකෙස් කැඩීයාම,
😔හිසකෙස් දුර්වර්ණවීම වීම,
😔හිස්සොරි සෑදීම,
😔හිසකෙස් අප්‍රාණික වීම,
😔 රීබෝන්ඩින්, ස්ට්‍රේට්, ෆම් වැනි දේ තුලින් හිසකෙස් හානි වීම්
ආදී ගැටලු රාශියකට විසඳුමක් වේ
මේ තුළින්
✔💯හිසකෙස් වර්ධන වේගය දහගුණයකින් 10X ඉක්මන් කිරීමක් සිදු වන අතර හිසකෙස් පෝෂණය කර හිස්සොරි වළක්වා කළු පැහැති දිදුලන කෙස් කළඹක් ඔබට ලබා දේ .
කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම සුදුසුයි
වයස් භේදයක් නැත
මිලදීගන්න
ශැම්පො ,කන්ඩිශනර්
දිවයිනපුරා බෙදාහැරීම
නම,
ලිපිනය,
දුරකථන අංක 2 ක්,
දැන්ම අපවෙත එවන්න.
මෙම නිශ්පාදන ඇනවුම් කිරීමට හෝ වැඩි විස්තර සදහා Call/Message කරන්න. 0785689951
06/06/2022
06/06/2022
Iet's believe in....
Category
Telephone
Website
Address
No. 207 Kurunegla Rode
Nikaweratiya
Alerts
Be the first to know and let us send you an email when Beauti product M posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.