Herb Line Beauty " Tharidu"
ආයුරුවේද නිශ්පාදනයන් තුලින් සම, කොණ්?
14/11/2021
අපේ ඉතිහාසයේ ඉඳලම රජවරුන්ට ප්රභූවරුන්ට මැණික එක්ක තිබුණේ හරිම ළඟ සම්බන්ධයක්.එයාලා අලංකාරයට වගේම ආගමික භක්තියට පුද කළ හැකි වටිනාම වස්තූන් විදිහටත් මැණික් පාවිච්චි කළා.❤️❤️ තමන්ගේ ශරීරයට ස්පර්ශ වෙන්නත් නොයෙක් වර්ගයේ මැණික් පැළඳුවා. මැණික් කියන්නේ ඇත්තටම දැනුවත්ව පැළඳිය යුතු දෙයක්.මොකද මහ පොළොව යට තියන හැම ගලකටම මැණිකක් වෙන්න බෑ. සොබාදහම නිර්මාණය කරන මේ මැණික් කියන දායාදයට පුළුවන් මිනිසුන් වෙන අපේ ජීවිත වලට වාසනාව ගෙන එන්න. හැබැයි ඉතින් ඒකට මැණික් ගැන දැනුමක් සහ අවබෝධයක් ඔබට තිබිය යුතුයි. ඉතින් හර්බ්ලයින් අපි ඉතාම ආකර්ෂණීය ලෙස silver මුදු නිර්මාණය කිරීම ආරම්භකලා. මේ සදහා අපි අපේ රටේ අපේ භූමියෙන් ගොඩගන්නා වටිනා ස්වභාවික මැණික් ඔබ්බවා නියම ප්රමිතියෙන් යුක්ත වටිනා silver භාවිතා කරමින් ඔබේ ඇඟිලි වල හැඩයට සහ ඔබේ අනාගතයට සුබ ලකුණු මතුකර දෙන විදිහට මෙම මුදු නිර්මාණය කර තිබෙනවා.... තරුණියන්ට වගේම තරුණයන්ටත් ගැලපෙන ලෙස මුදු අපේ ආයතනය හරහා ඔබට වෙත ලබා දීමට හර්බ්ලයින් ආයතනය සූදානම්. ආකර්ෂණය වගේම නොහිතන සුභ කාලයකුත් උදාකරගන්න අප හා එකතුවන්න. Inbox and whatsup හරහා ඔබට මෙම මුදු ලබා ගැනීමට හැකියාව ඇත. ස්වභාවිකත්වයේ ස්වභාවය
29/09/2021
Happy customers
ඔබත් අදම ඇණවුම් කර වෙනස වටහා ගන්න..
Whatsup - 0741646171
26/09/2021
මේ මාසේ ඉවර වෙන්න කලින් ඔයාලට කලින් ගානටම ගන්න පුළුවන් ඉක්මන් කර අදම ඇණවුම ලබා දෙන්න.
12/09/2021
07/09/2021
Congratulations Lions
06/09/2021
Happy customer ,Thanks for oder
05/09/2021
Oder to whatsup or inbox
04/09/2021
Herbline එක්ක සර්ථකවුන තවත් යලුවෙක්..👇👇👇👇👇👇👇👇
මම හංසනී මධුවන්ති මම දැනට ආයතනත් සමග සම්බන්ධ වෙලා මාස තුනයි ඒත් ඇත්තටම මං හිතුවෙ නෑ මට මේ වගේ income එකට යන්න පුළුවන් වෙයි කියලා ඇත්තටම මේක ලොකු අවස්ථාවක් අපි මහන්සි වුනොත් අපි ටීම් එකක් විදිහට වැඩ කළොත් අපිට අනිවාර්යෙන්ම ලොකු ගමනක් යන්න පුළුවන්
Priyadarshana Benthota Arachchi
Sanjeewa Sir
Thank you so much
ඉතින් මට මේකට උදව් කරපු මගේ ටීම් එකේ ඉන්න සියලුම සාමාජික සාමාජිකාවන් ටත් මගේ Hubby🥰 Risanka Wijesinghe
බුලත්සිංහල සර්ටත්
ලහිරු අයියටත්
දිනූෂා අක්කා
ජයවික්රම සර්
මට වචනයකින් හරි ශක්තියක් උනු සියලුම දෙනාටම මම මෙ වෙලාව දී මං ස්තූතිවන්ත වෙනවා වගේම මෙ විශ්ව ශක්තියටම ස්තුතියි.......
🌹🌹මට මේ වෙලාවේ මට මතක් කරන්න ඕනේ මගේ අම්මයි තාත්තවයි
මොකද මගේ අම්මයි තාත්තයි හා ගොඩක් ආසාවෙන් හිටිය මම දවසක දියුණු වෙනවා දකින්න ඉතිං අද මගේ අම්මේ මගේ තාත්තේ මං අද එක කරා. ඉතිං ඔයාලට ගොඩක් ආඩම්බර දුවෙක්.
😭😭😭😭ඉතිං තාත්තා අද මගෙ ළඟ නැති උනත් ඔයා කොහේ හරි ඉඳන් බලාගෙන ගොඩක් සතුටු වෙන්න ඇති කියලා මං හිතනවා....
04/09/2021
🌺 කිසිම වියදමකින් තොරව ඔබටත් අමතර ආදායමක් ලබා ගන්න කැමතිද?...🌺
දේශීය ආයතනයක් සමග වැඩ කර මාස් පතා ආදායම් ගන්න අප හා එක් වන්න..
👍01. හර්බ්ලයින් නිෂ්පාදන ගැන දන්නවාද???
👍02. Herbline කියන්නේ ලංකාවේ අපේම නිෂ්පාදනයක්.ස්වභාවික අමුද්රව්යයන් වලින් පමනක් නිෂ්පාදනය කර ඇති නිසා කිසිම බියකින් තොරව මෙම නිෂ්පාදනයන් අපට බාවිතා කල හැකිය .
පිටරටවල් වල නිෂ්පාදනයන් වලින් අපට අවශ්ය ප්රතිඵල නොලැබෙන්නේ ඒවා අපගේ සමෙහි ස්වභාවයන්ට නොගැලපෙන නිසවෙනි.එමෙන්ම ඒවා ඉතා මිල අදික වන්නේ ඒවා අප රටට ගෙන ඒමේදී ගෙවීමට සිදුවන අදික බදු නිසාවෙනි.එමනිසා මිල අදික වුවත් නිෂ්පාදනවල ගුනාත්මකබව අපට නිර්ණය කල නොහැකි.
අපගේ නිෂ්පාදනයන්වල මිල ඉතාමත් සධාරණ නිසා ඔනෑම කෙනෙකුට මිලදී ගත හැකිය.එමෙන්ම අපගේ සමට ගැළැපෙන ලෙස සකසා ඇත.අපගේ නිෂ්පාදනයන වලට ආයුර්වේද සබාවේ අනුමැතිය ඇත.
👍03. ඔබට අප සමඟ එකතු වුවහොත් ,
* 20 % - 35 % දක්වා වට්ටම්
* Business එකක් ලෙස කරන් යනවා නම් හොඳ මාසික ආදායමක්.ඔබගේ කැපවීම මත මසකට 100,000 අදික මුදලක් වුවත් ඉපැයීමට හැකිය.
* මුදල් තෑගි
* විදේශ සංචාර
* ඉහල තනතුරු
ලබා ගත හැකිය.
* Business එකක් ලෙස කරගෙන යාමට අකමැති නම් ඔබට අවශ්ය නිෂ්පාදනයන් discount යටතේ ලබා ගත හැකිය.
* Monthly targets නැති නිසා කිසිම පීඩනයකින් තොරව මෙය සිදු කල හැකිය.
* ලියාපදිංචි වීමට කිසිදු මුදලක් අය නොකරයි .
ඔබ අප ආයතනය හා සම්බන්ධ වුවහොත් ඔබට විශේෂිත වට්ටම් යටතේ අපගේ නිෂ්පාදනයන් මිලදී ගැනීමට හැක අතර ඔබට ඉතා හොඳ ආදායමක් ලබා ගත හැකිය.
ඔබ ලියාපදිංචි වීමට කැමති නම් 0741646171ට whatsap මැසේජ් එකක් යොමු කරන්න..🤝
Category
Contact the business
Telephone
Website
Address
Nikaweratiya
Alerts
Be the first to know and let us send you an email when Herb Line Beauty " Tharidu" posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
03/09/2021