Salon Ridmi - Nikaweratiya
“Makeup is ART - Beauty is SPIRIT”
21/08/2022
ත්‍රේඩින් වෙනුවට, වැක්ස් කිරීම මගින් ඔබට අත්වන අමතර වාසි,
#1 දිගුකල් පැවැත්ම.
#2 මුනුනේ රෝම වැඩීම ක්‍රමනූකූලවම අවම වීම.
#3 සම ආරක්ෂාව සහ පෝෂණය වීම.
#4 සමේ වර්ණය පැහැපත්වීම.
#5 වේදනා රහිතවීම.
10/08/2022
keratin treatment ☺️
Keratin මගින් හිසකෙස් වල බන්ධන අලුත්වැඩියා කර ශක්තිමත් කෙස් කලඹක් නිර්මානය කළ හැකි අතර නැතිවූ keratin නැවත පිරවීමෙන් හිසකෙස්වල ව්‍යුහය ශක්තිමත් කළ හැකි අතර, හානි අලුත්වැඩියා කිරීම, ආර්ද්‍රතාවය/අධික රශ්මිය නිසා ඇති වන frizz අඩු කිරීමද මෙමගින් සිදුවේ.
වරක් පැමිණ, ඔබත් වෙනස අත්විඳින්න.
15/07/2022
වරක් පැමින, වෙනස අත්විඳින්න.........
24/06/2022
Now available at “Salon Ridmi - Nikaweratiya”.
14/06/2022
“Happiness and confidence are the prettiest things you can wear on your wedding day”
Make over by - Salon Ridmi - Nikaweratiya.
DM for more info.
31/05/2022
Have a great HAIR day… 💇♀️
16/04/2022
“On your wedding day, You should look like yourself at your most beautiful “
Book your appointment today.
Salon Ridmi - Nikaweratiya.
15/04/2022
“Your hair is the crown you never take off” 💇♀️
14/04/2022
Hair Rebonding Treatment… 💇♀️
Category
Website
Address
Nikaweratiya