Beauty with Sandu
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beauty with Sandu, Beauty, cosmetic & personal care, Nikaweratiya.
12/07/2022
ඔබත් හිස්හොරි වදයෙන් තවත් පීඩා විඳිනවාද ? 😢
මෙන්න හිස්හොරි වදයට නියම විසදුම 😍
Love Nature Tea Tree Oil & Burdock Dandruff Control Shampoo 😍
කාන්තාවකගේ හිසකෙස් කියන්නේ ආකර්ශන සදහා වැදගත් වන විශේෂම දෙයක්....
ඔබත් ඒ ආකර්ෂණය වැඩි කරගන්න කැමතිද....
ඔබත්,
😕 හිස්හොරි වදයට තවම විසදුමක් හොයාගත්තේ නැතිද
😕 හිස්හොරි නිසා අපහසුතාවයකට පත් වෙලාද
😕 වෙළඳපොල ඇති නිශපාදන භාවිතා කර ඔබ වෙහෙසට පත් වෙලාද
එහෙනම් හිස්හොරි වදයට තිත තියමු....
Oriflame Love Nature Dandruff Control Shampoo
😍 ඔබේ හිස්හොරි පාලනය කරයි
😍 හිසකෙස් වලට පෝෂණය ලබාදේ
😍 ඔබට දිදුලන කෙස් කළඹක් ලබාදේ
😍 ඔබේ හිසකෙස් වල නැවුම් බව රැක ගනී
😍 මනබදින සුවදකින් යුක්තවේ
අදම ඇණවුම් කරන්න 🤩
හිස්හොරි වදෙන් මිදෙන්න
❤️ ...කාටද ඕනෙ perfume ekaka සුවද තියෙන bodi lotion එකක්
❤️MISS GIORDANI PERFUMED BODY LOTION
👍❤️🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻❤️
🤔🤔ඔයත් perfume එකක් එක්ක body lotion එකකුත් පාවිච්චි කරනවද ?
😀😀කැමතිද perfume එකක් වගේ සුවඳ බොඩි ලෝෂන් එකක් පාවිච්චි කරන්න...?
මෙන්න එහෙනම්,
MISS GIORDANI PERFUMED BODY LOTION ❤️
😍 මෙය 𝑶𝒓𝒊𝒇𝒍𝒂𝒎𝒆 තුළින් හඳුන්වා දී තිබෙන
අපූරු නිෂ්පාදනයක් වන
𝐌𝐢𝐬𝐬 𝐆𝐢𝐨𝐫𝐝𝐚𝐧𝐢 𝐏𝐞𝐫𝐟𝐮𝐦𝐞 එකේ සුවඳ මුසු කර
සකසා ඇත.
😍 පැය 24ක් පුරාවටම ඔබේ සම නැවුම් කිරීම.
😍 ඉමිහිරි සුවදකින් යුක්ත වීම.
😍 150ml තිබෙන නිසා මාස 2-3ක් වැනි කාලයක් භාවිතා කල හැකි වීම..
😍 සමේ තෙතමනය ආරක්ෂා කර සම පැහැපත් කිරීම වැනි ප්‍රතිපල රාශියක් ඔබට ලබාගත හැකිය
♦️මේක Perfumed Body Lotion එකක් වීම නිසා තමයි ඉමිහිරි සුවදකින් යුක්ත වෙන්නේ..
♦️ ඒ වගේම මේක Body එකේ Apply කරන් ඉන්නකොට වතුර ටිකක් ගෑවුණත් තවත් සුවද වැඩි වෙනවා..
♦️Body එකටම Apply කරන නිසා සුවද මුලු දවසම රැදෙනවා.
🔥🔥🔥
21/06/2022
*ගෙදරට වෙලා ඉන්න කෙනෙක්ද......
*රැකියාවට අමතරව,තව අදායමක් හොයන්න කැමතිද......
*තවම ඉගෙන ගන්න කෙනෙක්ද.....
*University යන කෙනෙක්ද....
*ඔයාගේ ජංගම දුරකතනයේ ඉන්න වේලාව.... ආදයමක් කරගන්න .........
*කිසිම ආයෝජනයක් නොකර ජොයින් වුනු පලවෙනි මාසේම හොද ආදායමක් හොයන්න කැමතිද .........❤️❤️❤️
පීරමීඩ නොවන තමන්ගේ මහන්සියෙන් කැපවීමෙන්..........❤️❤️
ලස්සන වෙන ගමන් ......හොද ආදායමක් හොයන්න කැමති අය ඉන්බොක්ස් mg එකක් දාන්න ❤️❤️❤️❤️❤️
23/05/2022
🌾හිසකෙස් යනවද?
🌾Hair Treatment එකක් කරගන්න Salon එකකට යනවට වඩා ඉතා අඩු මුදලකට Hot Oil Treatment එකක් කරගන්න ඔබටත් පුලුවන්.
🌾Hot Oil Treatment එකකින්,
🌴හිසකෙස් වැටීම අවම කරයි.
🌴හිසකෙස් ශක්තිමත් කරයි.
🌴හිසට මනා රුධිරය සැපයුම් කරයි.
🌴හිස් කබලේ වියලි බව නැති කරයි.
👉නටන වතුර භාජනයකට Oriflame Love Nature Hair Oil Tube එක විවෘත කිරීමෙන් තොරව දමා විනාඩි දෙකක් හෝ තුනක් පමණ තිබෙන්නට අරින්න.
👉තෙල් හිස් කබලට දමමින් කවාකාරව හොදින් මසාජ් කරන්න.ඉතිරි තෙල් හිස් කලබේ ගාන්න.
👉පසුව උනු වතුරේ දමා පොගවා ගත් තුවායකින් සම්පූර්ණයෙන්ම හිසකෙස් ආවරනය වන පරිදි විනාඩි 20-30 ක් පමණ තබන්න.
👉පසුව Shampoo සහ Conditioner යොදා හිසකෙස් සෝදා හරින්න.
සාර්ථක ප්‍රතිඵල අත්විදීමට මසකට වරක් හෝ දෙවරක් භාවිතා කල හැක.❤️
🔵ඔබත් අදම ඇනවුම් කර ප්‍රතිඵල අත්විදින්න...
11/05/2022
🔅 ඔබත් black heads, white heads නිසා තවමත් පීඩා විදිනවාද?
▪️Pure skin 5 Minutes Oil Control Clay Mask
🌷 තෙල් සහිත සමක් ඇති ඔබට තිබෙන ප්‍රධානම ගැටළුවක් ලෙස black heads හැදින්විය හැකිය.
🌷 මෙම ගැටළුවෙන් පීඩා විදින ඔබ වෙනුවෙන්ම oriflame වෙතින් pure skin 5 minutes oil control clay Mask එක හදුන්වා දී තිබේ.
🌷 මෙමගින්,
▪️Black Heads තත්වය දුරු කරයි.
▪️Black Heads නැවත ඇතිවීම 100% ක් සාර්ථකවම වළක්වයි.
▪️ සමේ දුර්වර්ණ ස්වභාවය නැති කර දිදුලන පෙනුමක් ලබා දෙයි.
🌷 කාන්තා,පිරිම් දෙපාර්ශවයටම මෙය භාවිතා කල හැකිය.
🔅 වෛද්‍යවරුන් පර්යේෂණාත්මකව ගුණාත්මක බව සහ ප්‍රතිඵල තහවුරු කර ඇත.
🔅අවම වශයෙන් මාස 03 ට වඩා වැඩි කාලයක් භාවිතා කල හැකිය.
💕 විශ්වාසවන්ත සේවාවකින් නිවසටම ගෙන්වා ගැනීමට Inbox මඟින් විමසන්න..
මුහුනේ අනවශ්‍ය තෙල් ගතිය ඔයාට ප්‍රශ්නයක් ද?
කුරුලෑ ආසාදන ,මුහුන කැසීම අනවශ්‍ය තෙල් නිසා ඔයාට නොමිලේ ලැබෙන බව දන්නවද..
එහෙනම් අපි විනාඩි 05 මුහුන පිරිසිදු කරගෙන බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් අයින් කරගමුද...
ගමනක් යන්න කලින් වුනත් ඔයාට මේක පාවිච්චි කරන්න පුළුවන් 😍🙈
අනිත් මාක්ස් වගේ නෙමේයි 05 minute විතරමයි ❤❤❤❤
කස්ටමර් ෆීඩ් බැක් බලලම ඕඩර් කරන්නකෝ ❤
Category
Website
Address
Nikaweratiya