Pink Stores and Orie beauty
Wanna be beautiful you.Meet our beauty consultants to recognize your own beauty.
14/01/2024
THE ONE MAKE-UP PRO PRIMER Glow Enhancer 30ml ඔව් ඔයා හෙව්වෙ මේක😜🤩
හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි
Make-up එකක් කරාට පස්සේ උදේ ඉදන් හවස් වෙනකම් ඒක ඒකාකාරී විදියට තියාගන්න නම් මොනාද කරන්න ඕනේ කියලා...🤔🤔🤔
Example එකක් විදියට දාඩිය දැම්මාම එහෙම make up එක out යනවනේ..... 😟😟😟😟
Primer එහෙමත් නැත්නම් make up base එක.
Primer එක තමයි අපි මුණ moisturize කරාට පස්සේ foundation වලට කලින් use කරන්න ඕන මුල්ම make up product එක...😮😍😮
📌️Primer එකකින් මුහුණේ තියෙන තෙල් ස්වාභාවය පාලනය කරනවා, ඒ වගේම මුහුණේ තියෙන වියලි ස්වාභාවයත් පාලනය කරනවා, මුහුණේ තියෙන pores වහලා මුහුණට සිනිඳු smooth බවක් ලබා දෙනවා...😮
📌️ඒ වගේම තමයි foundation එක වැඩි කාලයක් ඒකාකාරී විදියට පවත්වා ගන්නත් primer එක ලොකු උදව්වක් වෙනවා..😮😍😮
📌️හැම primer එකක්ම හැම සමකටම හරි යන්නේ නෑ හැබැයි...🙁
හැබැයි මම අද අරගෙන ආව primer එක ඕනම skin type එකක් තියෙන කෙනෙක්ට use කරන්න පුළුවන්..සමේ තෙතමනය ආරක්ෂා කරන ස්වාභාවික කෝමාරිකා සාරය තමයි මේ primer එකේ අන්තර්ගත වෙන්නේ..😮😍😮
▪Non comedogenic. ඒ කියන්නේ මේ primer එක Acne prone sensitive skin එකකට වුණත් බය නැතුව use කරන්න පුළුවන් විදිහට තමයි formulate කරලා තියෙන්නේ...😮😍😮
▪Non greasy. ඒ කියන්නේ ඇලෙන සුළු, ලිස්සන සුළු ගතියක් නෑ වෙන primers වල වගේ..හොඳින් සමට අවශෝෂණය වෙනවා.😮
▪Free of Fragrance. කිසිම ඔයාලට අමාරු සුවඳක් නෑ..මොකද සමහර අයට සුවඳ තියෙන products පාවිච්චි කරන්න අමාරුයිනේ..🤗
50% Discounts....
💁♀️දීප්තිමත් සිනිඳු කෙස් කළඹක් ලබා ගන්න කැමති ඔබට මෙන්න ලස්සන රහසක්...
💥ජනවාරි 31 වෙනකන් 50% Discounts සමඟ...
🤎Milk & Honey Gold Shampoo, Conditioner & Hair mask for Radient, soft & silky hair.🤍
මෙම නිශ්පාදන වල අඩංගු :
🥛කිරි සාරය,
👉හිසකෙස් වලට පෝෂණය සපයයි.
👉ස්වභාවික conditioner එකක් ලෙස ක්‍රියා කරයි.
🧉 මී පැණි ,
👉හිසකෙස් සිනිඳු සහ සුමුදු කරයි.
👉එහි ඇති විටමින් සහ ඛණිජලවණ හිසකෙස් පෝෂණය කරයි.
💁♀️Shampoo සහ Conditioner දිනපතා භාවිතයට සුදුසුයි.
💁♀️Hair mask එක සතියකට වරක් හෝ දෙවරක් භාවිතා කරන්න පූළුවන්.
😮250ml නිසා වැඩි කාලයක් use කරන්න පුළුවන් වීම මේ කාලේ හැටියට Purse එකටත් වාසියක්...
💥අලුත් අවුරුද්ද ට Superb offer එකක්...
💃💃මේ ලස්සන රහස ක්ලියෝපැට්‍රා වගේ ලස්සන වෙන්න කැමති ඔයාලට....
🌹Oriflame පාරිභෝගිකයන් ගේ favourite ම product එක දැන් රු. 2999 කට..
🥛🥛Oriflame Milk and Honey Body Cream🧉🧉
👉මාස 4ට ආසන්න කාලයක් භාවිතා කල හැක. (250 ml)
👉මෙය ️භාවිතා කිරීමෙන් කිසිදු අපහසුතාවයක් නැති අතර , සමේ තෙතමනය ආරක්ෂා කර පෝෂණය ලබාදෙන body lotion එකකි.
👉අහිතකර කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු කර නොමැති බව ට සහතිකයි.
👉ස්වභාවික මී පැණි හා කිරි සාරය අඩංගුයි.
Milk and honey Gold nourishing hand and body cream එක තුලින්,👇
🌹 කොරල තත්ත්වයෙන් පීඩා විදින ඔබගේ කොරල තත්ත්වය දුරුකරයි.
🌹 සමෙහි අව පැහැ ගැන්වීම් මුළුමනින් ම දුරලයි.
🌹 සමේ ඇතිවන වියළී බව තුරන් කර අවශ්‍ය තෙතමනය ලබා දෙයි.
🌹 හිරු එළියෙන් සමට වන හානිය අවම කරයි.
🌹 සමට අවශ්‍ය තෙතමනය මනාව ලබා දෙයි.
🌹 සම සිනිඳු කරයි.
🌹 ඉක්මනින්ම සමට උරා ගනී.
🥛🍯කිරි හා මීපැණි සාරයෙන් සමන්විත මෙම නිෂ්පාදනය ලස්සනට ඉන්න කැමති ඔබ සදහාමයි ❤
👉මේ offer එක ජනවාරි 31 වෙනකන් විතරයි...
මෙන්න ලස්සන රහසක්....
😍Oriflame - THE ONE Colour Matte Lipstick 😍
❤️Lipstick කියන්නෙ අපේ යුවතියන්ට නැතුවම බැරි දෙයක්නේ..
❤️Office යන්න විතරක් නෙවෙයි පුංචි ගමනක් ගියත් අපේ යුවතියන් පුරුදු වෙලා ඉන්නවා make up එකක් නොදැම්මත් lipstick ටිකක් ආලේප කරගෙන යන්න..
••හැබැයි වෙළඳපොලේ තියෙන lipstick ආලේප කරනකොට හරි බයක් දැනෙනවා.. 🙄
••මේ lipstick දිගටම use කරොත් කාලයක් යද්දි අපේ lips අවපැහැ ගැන්වෙයිද..
••අන්තර්ගත් වෙලා තියෙන ද්‍රව්‍ය අපට හානිකරයිද..
••මේ lipstick එක කොච්චර වෙලාවක් රදා පවතියිද..
••හොදට apply වෙයිද..
ගොඩක් ගැටලු වලට අනිවාර්යයෙන්ම අපේ යුවතියන් මුහුණ දෙනවා..
••ඒ වගේම ආසම colour එක හොයාගන්නත් බැරි වෙන්න පුළුවන්..
💛💚ඉතිං අපේ යුවතියන්ට හොදම විසදුම තමයි මේ අද ඉදිරිපත් කරන්නෙ..😍
මොනාද තියෙන benifits😍😍
*Intense coverage එකක් ලැබීම / Rich colour එකක් නිසා rich look ekak ලැබීම.💗
*Creamy finishing එකක් ලැබීම💗
*Lips වල සජලනය වැඩි දියුණු කිරීම💗
*පෝෂ්‍යදායි ගුණාංග ඇතුලත් වීම💗
*දිගු කාලයක් වර්ණය පැවතීම💗
ඉතිං මේ වගේ benifits එකම lipstick එකකින් ලැබෙනවට කවුද අකමැති.. ❤️
ඉතිං 5 in 1 කියන්නෙම ඒකනේ..
Hurry up...Order now
28/12/2023
28/12/2023
🤔ඔයා ට තියෙන්නේ Normal skin එකක් වුණත් ගැලපෙන face cream එකක් හොයා ගන්න එක අමාරුයි නේද?
💁♀️මේ තියෙන්නේ ඒකට විසඳුම...
💥දැන් 70% ක විශේෂ මිල අඩු කිරීමක් ද සමඟින්;
💙Love Nature Hydrating Face Cream with Aloe vera & Coconut water...
🌿මෙහි ඇති ස්වාභාවික කෝමාරිකා සාරය සමෙහි තෙතමනය රැක දෙනව වගේම කෝමාරිකා වල අඩංගු antioxidants සම ආරක්ෂා කරනවා.
🥥පොල් වතුර මඟින් සම වියළීම වළක්වා සම නැවුම් ව තබනවා.
❤Paraben free නිසා සමට වගේම පරිසරයටත් හිතකරයි.
💥දෙසැම්බර් 31 වෙනකන් 70% Discounts
ඉක්මණින් order කරන්න.
28/12/2023
💥75% Discount💥
💁♀️මේ කියන්න හදන්නේ purse එකටත් වාසි ලස්සන ම ලස්සන රහසක්...
😮Dry skin එකක් තියන ඔබට...
👉දෙසැම්බර් 31 වෙනකන් හිතා ගන්න බැරි මිල අඩු කිරීමක් සමඟ.....
🌸🍒🌸Love Nature Nourishing Face Cream with Organic Oat & Goji berry🌸🍒🌸
🍒චීනයේ සාම්ප්‍රදායික වෙද කම සඳහා වසර 600 කට වඩා වැඩි කාලයක් යොදා ගත්, රතු දියමන්තිය නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වන Goji Berry මේ face cream එක නිශ්පාදනය කරන්න භාවිතා කරලා තියෙනවා..
🍒Goji berry වල අඩංගු antioxidants, විටමින් සහ ඇමයිනෝ අම්ල සමට පෝෂණය ලබාදෙන අතර සමේ තෙතමනය ආරක්ෂා කරනවා.
🌸ඒ වගේම Organic Oat extract මඟින් සම සුමුදු කරමින් සමේ තෙතමනය රැක දෙනව..
👉ඇස් වටා සමෙහි හැර ආලේප කරන්න..
👉Dermatologically tested.
☘Paraben free නිසා සමට වගේම පරිසරයටත් හිතකරයි..
28/12/2023
❤️OPTIMALS AGE REVIEW "(35+)
Oriflame වෙතින් හඳුන්වා දී ඇති Optimals Age Revive නිෂ්පාදන පෙළ මගින් ඔබේ,
🌈සමේ වයසට යාමේ පෙනුම පාලනය කරයි
🌈සම එල්ලා වැටීම් අවම කරයි
🌈සමේ රැලි වැටීම් අවම කරයි
🌈ඇදුනු සම නැවත සකස් කරයි
🌈මුහුණ පැහැපත් කරයි
🌈සමේ සිනිඳු බව වැඩි දියුණු කරයි
🌈සමේ දීප්තිය වැඩි කරයි
🌈 සමේ වියළි බව දුරලයි
🌈චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇත
⭐ස්වීඩන් ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා සහ ෆර්මින් ඇක්ටිව් සමඟ සකස් කර ඇති මෙය වයසට යාමේදී සමේ සිදුවන වෙනස්කම් සඳහාම වූ නිෂ්පාදිතයකි...
01. Optimals Age Revive Anti -Ageing Day Cream SPF 15
🍃අහිතකර හිරු කිරණින් ඔබේ සම ආරක්‍ෂා කරන අතර ඔබේ සමට අවශ්‍ය පෝෂණය ලබා දෙන අතර තෙතමනය ආරක්ෂා කරයි. අහිතකර හිරු කිරණින් ඔබේ සම ආරක්‍ෂා කරන අතර ඔබේ සමට අවශ්‍ය පෝෂණය ලබා දෙන අතර තෙතමනය ආරක්ෂා කරයි.
02. Optimals Age Revive Anti -Ageing Night Cream
🍃විඩාබර වු ඔබේ සමට රාත්‍රී කාලයේදී අවශ්‍ය පෝෂණය ලබා දේ. සම යථා තත්වයට පත් කරයි.. ඔබේ සමේ පැහැය වර්දනය කරයි. විඩාබර වු ඔබේ සමට රාත්‍රී කාලයේදී අවශ්‍ය පෝෂණය ලබා දේ. සම යථා තත්වයට පත් කරයි..
28/12/2023
💥දෙසැම්බර් 31 වෙනකන් 70% Discounts....
🏫නාගරික පරිසරයක ජීවත් වෙන, එහෙමත් නැත්නම් රැකියාව කරන ඔයාලට තමයි මේ සුබ ආරංචිය....
🖤නගරබද තිබෙන කුණු දූවිලි නිසා ඔබේ සමට වන හානිය වළක්වා ගන්න Oriflame වෙතින් ගෙන එන superb products 2 ක් තමයි මේ ...
💚🤍Optimals Urban Gaurd 3D Range
💓Day cream
💓Night cream
💁♀️මෙහි අඩංගු
👉Urban 3 Rescuer මඟින් සමේ තෙතමනය ආරක්ෂා කරමින් සම නැවුම් ව තබයි.
👉Pollu protect තාක්ෂණය ස්වභාවික ආවරණයක් ලෙස ක්‍රියා කරමින් කුණු දූවිලි වලින් සමට හානි වීම අවම කරයි.
👉Natural wax butter නිසා මෙම cream ආලේප කිරීමත්, සමට උරා ගැනීමත් පහසු වේ.
👍Day cream එකෙහි SPF 25 නිසා sun cream එකක් ලෙස අහිතකර uv කිරණ වලින් සමට වන හානිය ද අවම කරයි.
💁♀️දීප්තිමත් සිනිඳු කෙස් කළඹක් ලබා ගන්න කැමති ඔබට මෙන්න ලස්සන රහසක්...
💥දෙසැම්බර් 31 වෙනකන් 60% Discounts..
🤎Milk & Honey Gold Hair mask for Radient, soft & silky hair.🤍
මෙහි අඩංගු :
🥛කිරි සාරය,
👉හිසකෙස් වලට පෝෂණය සපයයි.
👉ස්වභාවික conditioner එකක් ලෙස ක්‍රියා කරයි.
🧉 මී පැණි ,
👉හිසකෙස් සිනිඳු සහ සුමුදු කරයි.
👉එහි ඇති විටමින් සහ ඛණිජලවණ හිසකෙස් පෝෂණය කරයි.
💁♀️Hair mask එක සතියකට වරක් හෝ දෙවරක් භාවිතා කරන්න පූළුවන්.
😮250ml නිසා වැඩි කාලයක් use කරන්න පුළුවන් වීම මේ කාලේ හැටියට Purse එකටත් වාසියක්...
ඉක්මණින් order කරන්න.
25/12/2023
⭕ ලස්සන වෙන්න පැහැපත් වෙන්න හීන මවන ඔයාට
NOVAGE
Brilliance Infinite Luminosity Night Cream
🌷ශරීරයේ නිශ්පාදනය වන මෙලනීන් වර්ණකය ස්වාභාවික අමුද්‍රව්‍ය මගින් පාලන නිසා අතුරුඅබාධ නොමැත.
🌷සම වඩාත් පැහැපත් කිරීම සදහා විශේෂයෙන් නිපදවා ඇත.
🌷වයස අවුරුදු 25 ට වැඩි මනාලියන් වීමට සිටින යුවතියන්ට ඉතාමත් සුදුසුයි.
🌷For All skin type
🔮 Multi bright තාක්ෂණය භාවිතා කර Gardenia plant Extract යොදාගෙන නිශ්පාදිත උසස්ම තත්වයේ ආලේපනකි.
‼️‼️ඉක්මන් කරන්න මෙම 70% discount december 31 වෙනිදා දක්වා පමනයි.
🛒 HURRY UP‼️ ODER NOW
InBox
Name , Address , Contact Number
Cash on delivery / Bank diposit
Islandwide delivery 🚚
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Nittambuwa