Kv supper
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kv supper, Beauty, cosmetic & personal care, Kandy Road, Nittambuwa.
23/06/2024
06/11/2023
පස්යාල අවට කාන්තා ඔබට සුවපහසු ආරක්ෂාකාරී ලෙස නවාතැන් ගැනීමට කාමර පහසුකම් අපවෙතින් ලබාගත හැක .
සිසිටිව් කැමරා පද්දතිය
සම්පුර්ණයෙන්ම ඉඩම වටකොට බැදී තාප්පය හා ගේට්ටුව
කාමරයට අවශ්‍ය ඩබල් ඇද
ගෑස් ලිප
හොට් වෝටර් කෙටල් එක
වෝල් ෆෑන්
ඩබල් නෙට් එක
පැන්ට්‍රිය /සින්ක් එක /නලජලය
පිටතින් සකස් කරන ලද වොෂ් රූම් 2 / ටොයිලට් 2
*******************************************
**ග්‍රාමසේවා සහතිකය(මාස දෙකක් ඇතුලත ලබාගත් )
**හැදුනුම් පතේ ඡාය පිටපතක්
**මාස දෙකක අත්තිකාරම් මුදලක්
වැඩි විස්තර සදහා දුරකථන අංකයට අමතන්න = 0774479819
25/05/2023
Dual mode bluetooth headset = 1650/=
24/10/2021
QUANTUM PENDANT
QUANTUM PENDANT යනු ස්වභාවික ඛණිජයන් ගෙන් සමන්විත ලාවා,ජපන් තාක්ෂණයෙන් සෑදූ නිශ්පාදනයකි.
මෙමගින් ශරීරයේ සමබරතාවය අත්කර ගත හැකිය. එමෙන්ම ශරීරයට අහිතකර කිරණ වර්ග වලින්ද ආරක්ෂා විය හැකිය.
1,අනන්ත ජීවිත කාලයක් ඇත .
2,ශාරීරික හා මානසික දුර්වලතා වළක්වා ගත හැක.
3.හිසකෙස් වර්ධනය කිරීමට .
4,රුධිර සංසරණය ක්‍රමවත් කිරීමට .
5,වයස්ගත වීම නිසා ඇතිවන දුර්වලතා
මගහැරීමට .
6,අහිතකර කිරණ වලින් ආරක්ෂා කරයි .
7,රුධිර ගමනාගමනයට අවශ්‍ය ඔක්සිජන් සැපයීම වැඩි කරයි.
8,මතක ශක්තිය මනා ලෙස තබාගැනීමට.
9,පවුල් ජීවිතයට අවශ්‍ය ශාරීරික හැකියාවන් ප්‍රශස්ථ මට්ටමට ගෙන ඒම සඳහා .
10,වයස් භේදයකින් තොරව පාවිච්චි කළ හැක .
Inbox or call 0725740916
24/10/2021
SPIRULINA FACE PACK
පැහැපත් නීරෝගි සමක් ගැනීම තුළින් ස්වාභාවික රුව අලංකරණය සදහා ....
1,මුහුණේ රැළි සහිත ස්වභාවය නැති කිරීමට, සම එල්ලා වැටීම අවම කිරීමට .
2,වයස්ගත පෙනුම දුරලීමට.
3,සමට පෝෂණයක් ලබා දෙමින් පැහැපත් කිරීමට.
4,සමේ තරුණ බව රැක ගැනීමට.
5,සමේ අවපැහැගැන්වීම දුරුකරගැනීමට .
**පැකට්ටුවෙන් කාලක් ගෙන ජල බිංදු කිහිපයක් පොල් වතුර/පොල්කිරි දමා ආලේප කළ හැකි මට්ටමට සකසාගන්න.
ආලේප කර විනාඩි 20-30 පසු පිරිසිදු ජලයෙන් සෝදා හරින්න , සතියකට එක් වරක් භාවිතයට සෑහේ .
Inbox or call 0725740916
24/10/2021
Rishi oil
virgin coconut oil (නැවුම් පොල් තෙල්) කළාදුරු අල සහ ගැනොඩර්මා සුසංයෝගයෙන් ඔබ වෙත rishi oil පැමිණේ .
1,හිසකෙස් ගැලවී යාම වැළැක්වීමට උපකාරී වේ.
2,ප්‍රබළ විෂබීජනාශක ගුණය නිසා සම මතුපිට ඇති ඉන්නන් හැලීමට උපකාරී වේ .
3,කෙස් අග පැලීම වළකාලයි
4,අකලට හිසකෙස් හිසකෙස් පැසීම වළකාලයි.
5,සමේ සහ මුහුණේ ලප කැළැල් ඉවත් කිරීමට උපකාරී වේ .
6,ආසාදන වලින් සම ආරක්ෂා කිරීමට උපකාරී වේ .
7,තැලීම්, සීරීම්, පිලිස්සීම්, තුවාල සඳහා භාවිතා කළ හැක .
8,සුවබර නින්දක් ලබා ගැනීමට උපකාරී වේ .
9,ශරීරයේ වේදනාවන් සඳහා ද යෝග්‍යය.
10,හිරු එළියට සම දුර්වර්ණ වීම වැලකීමට .
11,නහර ගැට ගැසීම වළකා ගැනීමට .
Inbox or call 0725740916
22/10/2021
MORINGA CLEANSING BAR
සම පිරිසුදු කරයි සමයේ දීප්තිය වැඩි කරයි සම විසබීජවලින් ආරක්ෂා කරයි සමට පෝෂණය සපයයි
1,අධික කුරුලෑ සහිත මුහුණට කදිම ප්‍රතිකාරයකි .
2,මුහුණේ ආසාදන තත්ත්වයන් වළක්වාලයි.
3,මුහුණේ අදික තෙල් ගතිය සම වියලීම වියළීම වළකා සම මෘදුව තබා ගැනීම සඳහා.
4,සමයේ අඳුරු පැහැ තැන් දුරු කරයි.
Inbox or call 0725740916
22/10/2021
INGINEE MILK
පරික දේශීය පෝෂණීය පානයක් වන ඉඟිනි දැන් නැවුම් මුහුණුවරකින් ඔබ අතට ,
1, ඉඟිනි පානය අතීතයේ සිට නිරෝගීකම වෙනුවෙන් එදිනෙදා භාවිතා කළ බීමකි .
2,අහිතකර ආහාර වලින් රුධිරයට එක්වන විෂ රසායනික ද්‍රව්‍ය වලින් දූෂිත ශරීරය පිරිසිදු කිරීමට උපකාරී වේ.
3,ජලය පිරිසුදු කිරීමටද අතීතයේ සිට ඉඟිනි භාවිතා කරයි.
4,ශරීරයේ ස්වභාවික ප්‍රති ඔක්සිකාරක ගුණය නංවන නිසා වේගයෙන් වයසට යෑම වළක්වයි.
5,ඉඟිනි ඇට, මේද රහිත කිරිපිටි, කෝපි සහ සීනි සුසංයෝගයෙන් යුතු පෝෂණීය නිරෝගි දිවියකට උපකාරී වේ.
6,වකුගඩු ආරක්ෂා කරයි .
7,දියවැඩියාවට ඉතා හිතකරයි .
8,ශරීර රුධිරයේ නිවරදි PH අගයක් පවත්වාගෙන යයි .
Inbox or Call 0725740916
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kandy Road
Nittambuwa
11880